රාජපක්‍ෂලාට එරෙහි නඩු ඉක්මනින් අසා දඬුවම් දෙන්න වෙනම අධිකරණයක්..

August 13, 2017 at 12:00 pm | lanka C news
රාජපක්‍ෂලාට එරෙහි නඩු ඉක්මනින් අසා දඬුවම් දෙන්න වෙනම අධිකරණයක්..

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපති හා ඔහුගේ පවුලේ අයටත්, ඒකාබද්ද විඵක්‍ෂයේ අයටත් එල්ල වී ඇති චෝදනා කඩිනමින් විභාග කිරීම සදහා වෙනම අධිකරණයක් පිහිටුවන්නැයි ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින බව නියෝජ්‍ය ඇමති අශෝක අබේසිංහ මහතා පවසයි.

නියෝජ්‍ය ඇමතිවරයා පෙන්වා දෙන්නේ හොරු ඇල්ලීම හා දඬුවම් දීම දිනපතා කල් යාම ගැන ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් කරුණු විමසිය යුතු බවත් ඒ සම්බන්ධයෙන් දැනට ක‍්‍රියාත්මක වන ආකාරය ගැන සෑහීමකට පත් විය නොහැකි බවත්ය.

8,442 Viewers

6 Comments to “රාජපක්‍ෂලාට එරෙහි නඩු ඉක්මනින් අසා දඬුවම් දෙන්න වෙනම අධිකරණයක්..”

  1. Ajith says:

    Very very good. MR should encourage this. Because without any confirmation and without robbing how government could prove.
    As soon as possible government should implement not a single judiciary more we need. To cleaned MR before next election.

    • sathya says:

      For you take a decision on the Govt. take a look at the forerunners’

      Ranil
      Rajith
      Malith,
      Sagala
      Kiriella
      Mangala
      Kabir

  2. පාක්ෂිකයා says:

    ඔවු ඔවු………. මේ UNP ආණ්ඩුවට බැංකු කඩන්න, රටේ දේපොළ විකුනලා කොමිස් ගන්න එක දිගටම කරගෙන යන්න පුළුවන් වෙන්නේ රාජපක්ෂලා හොරු ලෙස හංවඩු ගහලා හිරේ දැම්මොත් විතරයි. නමුත් සැබෑ හොරු ඔබලා කියා රටේ බුද්ධිමත් මිනිස්සු දැන් වටහාගෙන ඉන්නේ. මිනිස්සු ඉන්නේ රාජපක්ෂලාගේ පැත්තේ.

  3. bend to bend says:

    ඉතිරි අවුරුදු දෙක ඇදගන්නටත් රාජපක්‍ෂ මුව හමට තඩි බෑ යුතුය​.සියල්ල විකුණා දමා ඉතිරි කාලය ජනතා මුදලින් නඩත්තු වන පිංගුත්තර රැළක් රටකට කල දේ වැටහෙන විට ඉන්නට රටක්ද නැත​.

  4. gamarala says:

    Mun wage gon relak.

    • kamalsirikuruwita says:

      මුන් වගේ ලනු කාපු ගොන් රැලක් , තාමත් පරණ එෂ්පයර් වෙච්ච මගුල්ම තමයි කියවන්නේ. දැනුමක් බුද්ධියක් නැති එවුන් ලොකු පොරවල් කියල හිතාගෙන ඔහේ කියවනවා. මේ පසු පෙළ එවුන්ට ජනපති මට්ටුකරන්න බැරි බව වත් තේරෙන්නේ නැහැ . හැබැයි ජනපතිට අවශ්‍ය ඕනෑම වෙලාවක මුන් ඔක්කොම සම්බල් කරන්න පුළුවන් බව උන් දන්නෙත් නැහැ . පවු

Main News