රාජපක්‍ෂලා ඉක්මනින් හිරේ දමන අධිකරණය එයි.. කැබිනට් මණ්ඩලයේ අනුමතයි..

January 31, 2018 at 8:04 am | lanka C news
රාජපක්‍ෂලා ඉක්මනින් හිරේ දමන අධිකරණය එයි.. කැබිනට් මණ්ඩලයේ අනුමතයි..

බරපතල අපරාධ, මුදල් වංචා, අල්ලස් දූෂණ චෝදනා සම්බන්දයෙන් වන නඩු කඩිනමින් විභාග කිරීම සදහා විශේෂ මහාධිකරණයක් ඇති කිරීම සදහා කැබිනට් අනුමැතිය හිමිව ඇත.

මෙම කැබිනට් පත‍්‍රිකාව ඉදිරිපත් කර ඇත්තේ අධිකරණ හා විදේශ රැකියා අැමතිනී තලතා අතුකෝරළ මහත්මිය විසිනි.

විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් යුත් මෙම නව විශේෂ මහාධිකරණය ඇති කිරීමට ඒ අනුව අධිකරණ සංවිධාන පනත සංශෝධනය ඛිරීමට නියමිතය.

අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම විසින් මෙම විශේෂ අධීකරණයට නඩු යොමු කෙරෙනු ඇති අතර නඩු විභාගය සදහා අගවිනිසු විසින් ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පත් කිරීමට නියමිතය.

ආන්ඩුවේ මැති ඇමතිවරුන් දිගින් දිගටම පසුගිය කාලයේ කියා සිටියේ රාජපක්‍ෂලාගේ නඩු කඩුනමින් ඇසීම සදහා වෙනම අධිකරණයක් ඇති කරන බවයි.

7,204 Viewers

8 Comments to “රාජපක්‍ෂලා ඉක්මනින් හිරේ දමන අධිකරණය එයි.. කැබිනට් මණ්ඩලයේ අනුමතයි..”

  1. Rohitha says:

    thalapa athukorale mahathmiyani, ane me kohomahari ikmanata rajapakasala hirakarala dannako rata me yahapalana hiwalungen beraganne.

  2. නයා says:

    අන්න එතකොට කට්ටිය “අපි තරහයි” නාට්ටිය අමතක කරනවා.
    මිනිස්සුන්ට පේන්න කා කොටා ගත්තට මුන්ගේ සැබෑ වැඩපිළිවෙල රට විකුනා කමින් ජීවත් වීම.
    මුන්ට තියෙන ලොකුම බාධාව රාජපක්ෂ වරු.

  3. Sampath says:

    Dala balapan ko. Thopi wage asamajjathi miniseunta yanna api apayak hadanawa. Karalabalapall.

  4. RW says:

    Good move. Politicians and high officials will have to think several times before getting involved in corruption. At least our children will have a better country.

  5. Sunil says:

    කොහොමහරි ලක්ෂ 62ක ජනතාවගේ බලාපොරොත්තු ඉක්මනින් ඉටු වෙනවනම් හොඳයි

  6. David Milli-Banda says:

    Owa kiyala hari chande dina ganna balanna.
    Hi-ray daala hari chandayak nam dinanna hamba wenne nehe.

  7. Sriaiyya says:

    Meaka Chanda kundwakda? Haki ikmanining danduwama mahajanaya balaasitinwa!10wenidan passa oawaa yatapath weaida?balamu my3 gea kaiwaaruwa!

Main News