රාජපක්‍ෂලා සොරකම් කර විදේශවල සගවා ඇති මුදල ඉතාලියේ, කැනඩාවේ, රුසියාවේ, කොරියාවේ දළ ජාතික නිෂ්පාදනයට වඩා වැඩියි..

August 8, 2017 at 12:12 am | lanka C news
රාජපක්‍ෂලා සොරකම් කර විදේශවල සගවා ඇති මුදල ඉතාලියේ, කැනඩාවේ, රුසියාවේ, කොරියාවේ දළ ජාතික නිෂ්පාදනයට වඩා වැඩියි..

ඇමති රාජිත සේනාරත්න කියනා ආකාරයට රාජපක්‍ෂවරුන් ඩොලර් බිලියන 2301 ක් සොරකම් කර විදෙස් බැංකුවල රදවා ඇත්නම් එම මුදල ඉතාලියේ, කැනඩාවේ, රුසියාවේ, කොරියාවේ දළ ජාතික නිෂ්පාදනයටද වඩා වැඩි බවත් ලංකාවේ සමස්ථ ආර්ථිකයම ඩොලර් බිලියන 80ක් බවත් ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි.

සිය ෆේස්බුක් ගිණුමේ ආචාර්යවරයා මේ ගැන තබා ඇති සටහන මෙසේය.

9,960 Viewers

12 Comments to “රාජපක්‍ෂලා සොරකම් කර විදේශවල සගවා ඇති මුදල ඉතාලියේ, කැනඩාවේ, රුසියාවේ, කොරියාවේ දළ ජාතික නිෂ්පාදනයට වඩා වැඩියි..”

  1. JUDE says:

    විශාල චෝදනා රැසක් ඇති රාජිත, බදුර්දීන් ,ගැන කිසිම පරීක්ෂණයක් මේ වනතුරු ආරම්භ කොට නොමැත.

  2. Mahasona says:

    වත්මන් යමපාලනේ කැකිරිල්ලේ රජ්ජුරුවන් ගේ ගෝලයන්ගේ හොරකම් වංචා දුෂණ වලට ලබා දෙන්නෙත් කැකිරිල්ලේ නඩු තින්දුමයි

  3. unp says:

    රාජිත ඈමතිතුමාගෙ මන්ත්‍රි පුතාගෙ සයිටම් එකේ ඉගෙනගන්න පව්ල එක විබාගයක් 4 වතාවක් ෆේල්වෙලා ඒ අන්ශය බාර ප්‍රොෆෙසර්ට දුව පාස් කරන්න බල කරාලු. අනේ එකත් හොයල බලන්න අමතිතුමා ඉක්මනටම.

  4. ප්‍රවේනිදාස says:

    මේ “මාද්දිය අද්දියක්සක” දතාටයි පුතාටයි දෙන්නටම හපං මැන්ටල් පොරක් වගෙ!

    😂

  5. N Wimaladasa says:

    Dental Technician of Rajith Sena… has shifted new Economic adviser to World Bank, IMF and Bank of International Settlements recently by Chairmen of Asia Development bank? This is his poverty of philosophy of his knowledge of Economics.

  6. Nandasoma says:

    ගරු කියාගන්න ඇමති තුමෝ…….!

    තවදුරටත් බොරුවෙන් ජීවත් වෙන්න බැරි බව තේරෙන්නෙ නැද්ද?

    නැත්නම් කරුණාකරල මානසික වෛද්‍ය වරයෙක් මුණ ගැහෙන්න…..!!

    නැත්නම් ගෙදර ගිහිල්ල සැනසිල්ලෙ ඉන්න……!!!

    එහෙම කළේ නැත්නම් ඔබලට වෙන්නෙ මිනිස්සුන්ගෙන් ගුටි කන්නයි…..!!!!

  7. අන්දො ආතා says:

    ගොන් රාජිතයො, බොරුවක්කී වත් පිලිගත හැකි තත්ත්වයේ බොරුවක් කියපන්, චේතිය බොරු කියන්නෙ නැතුව.

  8. nihal says:

    අප්පටයි පුතාටයි දෙන්නටම පිස්සු. මුන්ට චන්දෙ දීපු උන්ට ඊට වඩා පිස්සු

  9. රාහුල කොලුවා says:

    ඇමතිකම පැත්තකින් දාලා ඉස්සෙල්ලා ආයේ ඉස්කෝලේ ගිහින් මිලියන බිලියන ගණන් ඉගෙන ගෙක ආවොත් හොඳයි කියලයි මට හිතෙන්නේ…

  10. Karu says:

    මොනවද නාලක ළමය මේ කියන්නෙ?
    මගේ පුතා චතුරටත් වරදිනවද?

  11. පාල says:

    අනේ දන්න කවුරු හරි කියන්නකො බිලියනේට බිංදු කීයක් තියනෙවද කියල. මගෙ ගණිත දැනුම දුර්වලයි. මගෙ එකවුන්ට් එකකත් ඔහොම ගණං තියෙනවද දන්නෙ නැහැ.

  12. Boo says:

    එක්කෙනෙකුගෙ ගිනුමක මෙච්චරක්, තව කෙනෙකුගෙ ගිනුමෙ මෙච්චරක් කියල නමක් ගමක් නැතුව කියනකොටම මොලේ තියෙන අයට තේරෙනවා මේ කියන්නෙ බොරැවක් කියල.

Main News