රාජපක්‍ෂ දලදා මාලිගාවට බෝම්බ ගහන්න තර්ජනය කලා..- අගමැති

July 13, 2017 at 10:00 am | lanka C news
රාජපක්‍ෂ දලදා මාලිගාවට බෝම්බ ගහන්න තර්ජනය කලා..- අගමැති

මල්වතු පාර්ශවය දෙකඩ කරන බවට රාජපක්‍ෂ රෙජිමය විසින් තර්ජනය කල බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

අගමැතිවරයා මේ බව ප‍්‍රකාශ කරන ලද්දේ තරුණ භික්‍ෂූ එකමුතුව සමග පැවති සාකච්චාවකදීය.

රාජ්‍ය අනුග‍්‍රහය ඇතිව දලදා මාලිගාවට බෝම්බ ගහන බව කියා තර්ජනය කල බවද අගමැතිවරයා එහිදී සදහන් කලේය.

14,169 Viewers

34 Comments to “රාජපක්‍ෂ දලදා මාලිගාවට බෝම්බ ගහන්න තර්ජනය කලා..- අගමැති”

  1. Chapa says:

    Mr. Ranil
    I feel you are arguably right .

    • leel says:

      තාමත් මේ රටේ මිනිස්සු මුන් කියන බොරුවලට රැවටෙනවද ?

      • සකල බුජං says:

        Chapa ල, Wijebahu ල වගේ උන් උපතින්ම මෝඩයො. උන්ගෙ මොලේ ඇලේ දාල හේදූවත් උන්ට මොලේ පෑදෙන්නෙ නෑ.

        • clem says:

          Chapa and wijebahu are spies (Raw agents) out to destroy this country. These people (or dogs and bitches) are getting dollars for telling lies.

      • sky says:

        සම්බන්දන් දැන් කඩේ යන LTTE දෙමළ කොටි නඩේ නේද අපේ මාලිගාවට බෝම්බ ගැහැව්වේ ….උතුරේ වෙහෙර විහාර කඩන ,බෝ ගස් කපන උතුරේ දෙමල TNA ජාතිවාදීන්ගේ බෞද්ධාගමට ඇති කැමැත්ත අපි දන්නවා …ඔබ වගේමයි …කවද මේ රවටන්න හදන්නේ ?ජෙප්පෝ රැවටුනාට සිංහල බෞද්ධයා රවටන්න බැහැ

    • kosala says:

      Muge gata walata awastawa natiunane Mahaanahimiwaru nisa ekata dan Rajapaksha Rajapaksha Rajapaksha kiyakiya innawa lajanathi desapalakayo. munta andanna ona redi ekane wadak nokara Rajakashama gana nahenne. Mahindata kiwanama Raajapaksha amatawenna munta wadak karavi

    • Kuveni says:

      I don’t understand your comment!

      What is “arguabl” correct?

  2. Vaj says:

    මරු කියවනවා කියන්නෙ මේකට තමා!

    • Chethiyasena says:

      මේකා සම්බන්දන්ගෙන් උපදෙස් ගන්නෙ රාපක්සගෙන් බුද්ධාගම බේරගන්ඩ!

      🙂

  3. සිංහල බන්ඩා says:

    යහපාලන යක්කු එක පැත්තකින් පන්සලේ පිං කැටේට විදිනවා. අනික් පැත්තෙන් හාමුදුරැවරැ හිරේ දමනවා. ඒ අස්සෙ රාජපක්‍ෂලගෙන් සාසනේ අාරක්ෂා කොරන බව පෙන්නවා.

  4. mr says:

    Den nam maru kiyawanawa.

    • asaranaya says:

      අන්ගොඩ පිස්සු රෝහලේ ඇඳක් වෙන්කර ඇත

      • Alapaluwa says:

        හරි එතකොට ඔබතුමා කරුණු වසන්කිරීමේ චෝදනාවට අනිවාර්යෙන්ම ලක්වෙනවා. මොකද එදා මහින්ද මැතිතුමා දළදා මාලිගාවට බෝම්බ ගසන්න සිටියානම් එය වසන් කිරීමේ වරදට.අනෙක් කරුණනම් ඔබ විසින් මෙම මුසාවාදා කීම පිළිබඳව අභූත චෝදනා ඉදිරිපත් කිරීම ඇතුළුව.මෙවැනි අනුහස් තිබෙන පැරණි ඉතිහසයක් ඇති අමරණිය,පුජණිය ස්ථානයක් සම්බන්ද කර කියන මුසාවලට දේවුදත්තෙර පොලව පළාගෙන ගිය විදියට නොවෙයි ඔබට යන්න වෙන්නේ එයට වඩා හාත්පසින්ම වෙනස් විදියකටයි මොකද අතීතයේ කර තිබේන අකුසල්වල තරම පෙණෙනවිට.මොනවද මේ කුණුගොඩක් වැනි ශරීරයක් ඇති ඔබලා විසින් පපුරන්නේ?අනිත්ත්‍ය ගැන සිත යොමුකරන්න.ප්‍රාර්ථනා කරන්න ලබන ආත්මයේදීවත් දරුසුරතල් බලා දැහැමි ජිවිතයක් ගතකරන්න අකුසල්වලින් තොර එය නොවේද දැනුම් තේරුම් තිබෙන ආත්මයක දැන් ඉන්න ඔබට කළයුතුවන්නේ ?

        • ලිහිණි says:

          කුරුසේ යදින හනුමා වදින බටලන්දේ වදකයට කුමන බණද ?
          මේ පුද්ගලයා කතාකරන්නේ හැමවිටම බෞද්ධාගමට විහිළුවක් කරගෙන ……….
          ..බොරුවෙන් උපන් වසලයෙක් ….කොහොමද මෙතරම් බොරු කියන්නේ ? මෙවැනි පුද්ගලයෙක් රටේ අගමැති කල සිරිසේනට සාපවේවා!! සාපවේවා !!!

  5. Rohitha says:

    ethakota sambandan thamai rajapaksata wada bauddha urumaya gaena unandu.

  6. Sadda says:

    Den meya hadanne maleaththen kellaka hari support ekak ganna, anek siyallangenma beri nisa

  7. Boo says:

    ඒ විතරක්ද? මහින්දලා ලම්බෝගිනි පැද්දා, රත්තරන් අස්සයෝ ගත්තා, තාජුදීන්ව මැරුවා, ඩුබායි මාලිගා , බකිංහම් මාලිගා ගත්තා, නුඹ කියනා සියලුම දේ සර්ව සත්‍යයි කියල දැන් රටම දන්නවා. නුඹ කියනා සියලු දේ අපි දැන් ඇත්තෝමයි කියල පිලිගන්නවා.

    “බොරුව සහ බොරුවා” දැන් රට පුරා පෙන්වනවා. NGO සිනමාස් නිෂ්පාදනයක් , පඹගාලේ සිරිසේන අධ්‍යක්ෂණයක් , ප්‍රධාන නළු V. B. (වැඩ බැරි) වික්කම-සිංහ ගේ කවට රැඟුම් වලින් පිරී ඇත !

  8. රාහුල කොලුවා says:

    ඔබතුමා විපක්ෂ නායකයා වෙලා හිටපු කාලේ ඔහොම කතාවක් කවදාවත් කිව්වේ නෑ.. ඕකට තමයි කියන්නේ බොරු ඇවිද්දවනවා කියලා…

  9. siva says:

    Mr Been are you OK

    • උක්කුවා says:

      මං හිතන්නේ රෑට ඇදෙන් වැටිලා ඔලුව බිම ඇනිලා, හොදටම මඤඥං!

  10. Lal says:

    All know who bombed Maligawa All know who got rid of those LTTE s So now your government with My3 releasing more of all who bombed Maligawa and other places You are jailing those value to soldiers who save the country now you trying to justify your wrong doings what a pathetic leader

  11. LION says:

    When born Christians like me, Ravi and Ranil insult Buddhist monks, “it goes against my grain” says Jeyaraj Fernandopulle

  12. SUNIMAL says:

    Ranil can’t be a Buddhist.

    A Buddhist is a person who practices a Buddhist life style including non violence.

    Ranil employs a fleet of Gangs and Thugs to terrorize his opponents and that is his religion.

  13. Apathaya says:

    ඔoබතුමා විපක්ෂ නායකයා වෙලා හිටපු කාලේ ඔහොම කතාවක් කවදාවත් කිව්වේ නෑ.. ඕකට තමයි කියන්නේ බොරු ඇවිද්දවනවා කියලා…
    siva says:
    July 13, 2017 at 1:01 pm
    Mr Been are you OK

  14. "සාධාරණ සෝභිත​" says:

    ඔබ තුමා අද බෙහෙත් පෙත්ත ගත්තද?

  15. DAYA says:

    මහ බැංකු හොරකම, බටලන් ද ඝාතන, 2002 ගිවිසුමකින් ප්‍රභාකරන්ට රටෙන් තුනෙන් එකක් සහ අපේ මුහුදු සම්පතෙන් තුනෙන් දෙකක් පාවාදීම, යන මේ අතිභයානක පාප කර්මයන්ගේ ප්‍රතිඵල වශයෙන් මේ හාදයාගේ මොළය මඤඤං වෙලා ඒ නිසා මිනිහා විකාර කියවනවා.

  16. shantha kuru says:

    rajapaksa bhitikawa

  17. SUNIMAL says:

    එජාපයට ඉතිහාසයේ ආරම්භයේ සිට කහ සිවුර අරහංය. පන්සල අකැපය. සිංහල භාෂාව සහ බුද්ධාගමේ ආරක්ෂාව පිණිස දිවි හිමියෙන් ක්‍රියාකරන බවට සිරිමා බණ්ඩාරනායකගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා, සමසමාජ, කොමියුනිස්ට් හවුල 1968 ජනවාරි 8වැනිදා සත්‍යයග්‍රහයක් පැවැත්වීමෙන් පසු ගාලු මෝදර බලා ගිය පෙළපාලියට එජාප ආණ්ඩුව වෙඩි තැබීය. වෙඩි පහරින් දඹරාවේ රතනසාර හිමි අපවත් වූහ. කොල්ලුපිටියේ මංසන්දියේ වෙඩි වැදුනු තැන අදද දඹරාවේ හිමිගේ සිහිවටන ඵලකය දක්නට ඇත.

    ජනාධිපති ජයවර්ධනගේ ආණ්ඩුව කාලේ මහනුවර ගැටඹේ ලබුදුවේ සිරිධම්ම හිමියන්ගේ රාජෝපාරාම පන්සලට එරෙහිව එජාපය කටු කම්බි ගැසුවේය. ඒ ශ්‍රිලනිප නායිකා සිරිමා බණ්ඩාරනායක වෙනුවෙන් සිරිධම්ම හාමුදුරුවෝ පෙනී සිටිමේ සහ එම පන්සලේ බෝධී පූජා පැවැත්වීමේ ‘වරදටය’. ගැටඹේ පන්සල ඉදිරිපිට සහ ඒ අවට කළු කොඩිද එජාපය මගින් එදා ඔසවා තිබිණි.

  18. LION says:

    වර්තමානයේ යහපාලනය මෙන් එදා 1977 එජාපය බලයට පත්වූයේ ධර්මිෂ්ඨ සමාජයක් ඇතිකරන බව කියමිනි. ධර්මිෂ්ඨ සමාජය ප්‍රෝඩාවක් බව කියමින් සිංහල බෞද්ධ අයිතීන් වෙනුවෙන් සිංහල බල මණ්ඩලය 1982 ජුලි 21වැනිදා කොළඹ 7 සමස්ත ලංකා බෞද්ධ සම්මේලන ශාලාවේදී 2,000කට ආසන්න පිරිසකගේ සහභාගිත්වයෙන් රැස්විමක් පැවැත්වීය. මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවති එම රැස්වීමේදී සිංහල සංස්කෘතියේ පිරිහීමට හේතුව ධර්මිෂ්ඨ සමාජයේ විවෘත ආර්ථිකය බව මහාචාර්ය එදිරිවීර සරචන්ද්‍ර එහිදී කියා සිටියේය. එජාප ආණ්ඩුවේ ආධාරකරුවෝ මහාචාර්ය සරචන්ද්‍රට පහර දී වේදිකාවේන් බිමට දමා ඔහුගේ මුහුණට සහ පපුවට පයින් ගසමින් ඇදගෙන ගොස් කානුවට දමන ලදී. සෝභිත හිමියන්ටද පහරදුන් අතර පනානේ විනයවංශ හිමි මාරක ප්‍රහාරවලින් බේරිමට සමත් විය.

    වෙනසක් නැත. එජාපයේ ‘යහපාලන’ ආණ්ඩුව අද යන්නේද එදා උරුලෑවා ගිය පාරේමය

  19. Lionheart says:

    Liar! Liar! Pants on fire!

Main News