රාජපක්‍ෂ පවුල් ගස යලි ලියලයි.. එජාපයෙන් ප‍්‍රචාර අරඹයි..

August 7, 2018 at 4:40 pm | lanka C news
රාජපක්‍ෂ පවුල් ගස යලි ලියලයි.. එජාපයෙන් ප‍්‍රචාර අරඹයි..

රාජපක්‍ෂ පවුල් පාලනය මාතෘකා කොට ගෙන මහ ජනතාව දැනුවත් කිරීමේ ප්‍රචාරාත්මක වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීමට එජාප ය සුදානම් වන්නේ යයි වාර්තා වෙයි.

මේ සම්බන්දයෙන් එම පක්‍ෂ සන්නිවේදන ඒකකය විසින් තොරතුරු එක් රැස් කරමින් සිටින බවද දැන ගන්නට ඇත.

එහිදී දිස්ත්‍රික් හා ආසන මට්ටමින් තොරතුරු එක් රැස් කෙරෙනු ඇති අතර ඒ මගින් රාජපක්‍ෂලාට එරෙහි විශාල ජන මතයක් ගොඩ නගා ගැනීමමට හැකි වනු ඇති බව එජාප ප්‍රබලයන්ගේ මතය වී ඇත.

18,382 Viewers

8 Comments to “රාජපක්‍ෂ පවුල් ගස යලි ලියලයි.. එජාපයෙන් ප‍්‍රචාර අරඹයි..”

  1. sunimal says:

    අපි බටලන්දෙන් පටන්ගමු එවිට මෙය නවතීවි

  2. john the baptice says:

    එජාපයෙන් බැදුම්කර මංකොල්ලය ලෝකයේ සිදුවූ විශාලතම බැංකු කොල්ලයයි..

  3. Sumith says:

    Rajapakshala banku keduwe ne. Mung mankolla karoyomane.

  4. BARCARDI says:

    Afters 3 years , UNP is still suffering from RAJAPAKHA PHOBIA.

  5. Saman Adikari says:

    Mahinda Rajapakase did good job for defeating LTTE Tamil Terrorism and united Island by peaceful path of democracy. MR work has reinvented New Era of Democracy Island wide. The so-called family Tree is UNP political old Slogan ?

  6. නිදහස් says:

    රාජපක්ෂලා ගැන අලුතින් දැනුවත් කරන්න තියෙන්නෙ මොකද්ද?
    2020 මහින්ද රාජපක්ෂ අගමැති, මෛත්‍රී ජනාධිපති.
    2025 දි නාමල් රාජපක්ෂ ජනාධිපති මහින්ද රාජපක්ස අගමැති.

    ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ බලයට තියෙන කෑදරකමට කුලල් කාගන්නව.
    ශිරන්ති රාජපක්ෂ සහ පුෂ්පා රාජපක්ෂ සල්ලිවලට තියෙන කෑදරකමට කුලල් කාගන්නව.

    රටට දෙයියන්ගෙම පිහිටයි.

  7. David Milli-banda says:

    This is same old election propaganda by the bankrupt Yahapalanaya.
    Third grade propaganda.
    Sure, Pinsiri, Ranil and malik at the help of it.

  8. Wikramabahu says:

    unp bus gallani, wedak karanta puluwannam eka paulakin unama mokada?

Leave a Comment

Main News