රටින් පිට වූයේ රාජපක්‍ෂ පවුලේ කුමන්ත‍්‍රණයක් නිසාද.. ගෝටාභයගෙන් අන්තර්ජාලය ඔස්සේ විශේෂ ප‍්‍රකාශයක්..[Video]

January 13, 2018 at 12:04 am | lanka C news
රටින් පිට වූයේ රාජපක්‍ෂ පවුලේ කුමන්ත‍්‍රණයක් නිසාද.. ගෝටාභයගෙන් අන්තර්ජාලය ඔස්සේ විශේෂ ප‍්‍රකාශයක්..[Video]

අද වන විට අර්බුදයන්ට රට පත්ව ඇත්තේ ස්වභාවික විපත් නිසා නොවන බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා පවසයි.

ඊට හේතුව වී ඇත්තේ පාලකයන්ගේ වැරදි ආකල්ප, වැරදි මතවාද, වැරදි දර්ශණවාදයන්, වැරදි ප‍්‍රතිපත්ති බව පවසන ඔහු වත්මන් රජය අනුගමනය කරන්නේ අසාර්ක බටහිර මතවාදයක් යයිද සදහන් කරයි.

ඒ මහතා මෙම අදහස් පල කරනු ලැබුවේ ‘මව්බිම වෙනුවෙන් සියනෑවේ වෘත්තිකයෝ’ සංවිධානය විසින් සංවිධානය කල සම්මන්ත්‍රණයකට අන්තර්ජාලය ඔස්සේ සජීවීව සම්බන්ධ වෙමිනි.

හිටපු ආරක්‍ෂක ලේකම්වරයා මේ වන විට විදෙස්ගතව සිටින අතර ඔහු සිරගත කරවීම සදහා රාජපක්‍ෂ පවුල ඇතුලෙන්ම කුමන්ත‍්‍රණයක් තිබූ බවට බස්නාහිර මහ ඇමති ඉසුර දේවප‍්‍රිය මහතා චෝදනා කලේය.

කෙසේ වෙතත් එම ප‍්‍රකාශයට අභියෝගයට පත් කරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා සදහන් කරන්නේ ඒ පිලිබදව තමන් පොලිස් අපරාධ විමර්ශෂ කොට්ඨාශයට පැමිණිලි කරන බවයි.

41,121 Viewers

14 Comments to “රටින් පිට වූයේ රාජපක්‍ෂ පවුලේ කුමන්ත‍්‍රණයක් නිසාද.. ගෝටාභයගෙන් අන්තර්ජාලය ඔස්සේ විශේෂ ප‍්‍රකාශයක්..[Video]”

  1. Siraa says:

    Mahinda ta one, ara moda puthaawa raja karawanna.

    • uthukama says:

      වත්මන් රජය අනුගමනය කරන්නේ අසාර්ථක බටහිර මතවාදයක් යයි ගෝඨාභය කියන්නේ සාර්ථක බටහිර රටක් සිටයි. සභාවේ සිනා…

      • Nimal R says:

        What he says is we should not follow the West or dance according to their tune. US has enormous amount of resources (so as many Western countries) but Sri Lankan should select it’s won path and not become puppets of the West. Sri Lanka was self sufficient in rice but idiots like Ravi Karunanayake said it’s cheaper to import rice from India (this what the West does for some commodities but not suitable for countries like Sri Lanka). See what has happened to Sri Lanka today.

        • adrian says:

          ABSOLUTELY RIGHT , NIMAL R. You are an intelligent man. Some Fools think blindly following the West is the way to go. Each country should have their own method of dealing with their unique problems.

        • ghui says:

          Yea Mr. Nimal R. is correct.

      • nihal Jayawicrama says:

        If you have read very well what’s going on in Countries like UK/USA and even majority of EU countries they’re not doing well. They’re just harping on the past and now trying to make other countries with new liberal ideas. Just see the countries like China / S’pore and Malaysia which are developing at their own space without getting their culture tinkering.
        nj

    • kamalasirikuruwita says:

      ඕක ට කියන්නේ ” පොන්සිගේ නාමල් භීතිකාව ” කියලයි බ්‍රෝ.

  2. පිම්පිය says:

    යුද්ධේ දින්නේ සහෝදර බැඳුම නිසා
    එබැඳුම යුධ රහස් රැක්කේ ජය නිසා
    එකමුතුවෙ සවිය ලොවටම දුන් නිසා
    අප්‍රිය දෙව් ශාපය වදී ඉසුර කියුදෙ නිසා

  3. upul says:

    He says unsuccessful western policies. I believe he is speaking this from America. What a funny story. 🙂

    • Kuveni says:

      Tell us what is funny in his statement.

      Do you think everybody living in the West is happy about the West?

      Cannot a person criticize the West while being in the West?
      Empty vessels make the greatest noise.

  4. Samarapala says:

    තුන් කල් දක්නා වියත් හඩ. ඔබගේ නිවැරදි දැක්ම හා මගපෙන්වීම තුලින් ලක්මව ලැබූ ජයග්‍රහණ අපමණය. මෙය 2019 ජයග්‍රාහී ගමනක ආරම්භයයි.

  5. Nisansala says:

    Me rate yiddaya nimakarana deshapalana nayakathwaya dunne Mahinda Rajapaksha , Gotabaya kiyanne Rajun hadana kenek misak raja wenna upan kenek nemei, Milaga nayakaya wiya yuththe Namal misak goda baesil nemei

  6. David Milli-Banda says:

    Uthukama / Upul…. Who says this Western Country is successful????????
    This said Country is running on burrowed Chinese monies.
    If China does not buy Treasury Bonds this Country will fall.

    BTW…… China’s foreign reserve stands at US $ 314.2 Trillion at the end of December 2017.

  7. බන්ඩා says:

    ඝෝටා ජනපති උනොත් රටේ නීතිය සැමට සාධාරනව ක්‍රියාත්මක වී රටම වැඩ බිමක් වී මුලු රටම ගොඩ එය්.

Main News