රාජපක්‍ෂ පාලනය සාර්ථක වී යහපාලනය අසාර්ථක වන්නට හේතුව ගෝටා පහදයි..

December 10, 2017 at 12:00 pm | lanka C news
රාජපක්‍ෂ පාලනය සාර්ථක වී යහපාලනය අසාර්ථක වන්නට හේතුව ගෝටා පහදයි..

තමන් ආරක්‍ෂක ලේකම්වරයා ලෙස කටයුතු කරද්දී මූලික වශයෙන් වැඩ කලේ දක්‍ෂයන් පිරිවරාගෙන බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා පවසයි.

ඔවුනට ශක්තිය දීම තුලින් බොහෝ වැඩ ප‍්‍රමාණයක් කල හැකි වූ බවද ඔහු සදහන් කරයි.

රාජපක්‍ෂ මහතා මෙම අදහස් පල කලේ කෘතියක් එලිදැක්වීම වෙනුවෙන් කොළඹදී පැවති උත්සව සභාවක් අමතමිනි.

අද මේ රජය අසාර්ථක වී ඇත්තේ ශක්තිය බිද දැමීම නිසා යයිද ඔහු එහිදී පෙන්වා දුන්නේය.

ශක්තිය බිද දැමූ පසු කිසිවෙකු අදහස් නොදෙන බවත් වැඩක් කිරීමට ඉදිරිපත් නොවන බවත් කී ඔහු අද සිදුව ඇත්තේ එය බවද රාජපක්‍ෂ මහතා එහිදී වැඩි දුරටත් සදහන් කලේය.

8,582 Viewers

11 Comments to “රාජපක්‍ෂ පාලනය සාර්ථක වී යහපාලනය අසාර්ථක වන්නට හේතුව ගෝටා පහදයි..”

  1. මුදියන්සේ මාමා says:

    ශ්‍රී ලංකා ඉතිහාසයේ අසාර්ථකම රාජ්‍ය පාලනය “ යහපාලන “ කාලසීමාව

    • Upali says:

      මුදියන්සේ මාමා, මේ තියෙන්නෙ “ යහපාලනය” නොවේ. එය තිබුනේ 1977 ට පෙරය. දැන් ඇත්තේ වෙස්නැටුමකි. නායකයෝ කියා ගන්න යමයින් දෙවිවරුන්ට සහ පසේ බුදුවරුන්ටත් අඳිති . ඒ නිසා මෙය “යම පාලනයකි”.

  2. Rohitha says:

    yahapalanaye ilakkaya asarthkathwayama thama. rata makala a ayage image ekata hadanta ne sudanama.

  3. saman says:

    තමන්ට ඕනෑ එකා ඇතුලට දමා ඕනෑ එකා එළියේ තබන යහපාලනය හොද නැද්ද ගෝඨා….

  4. Sunil says:

    මිනී මරන්නයි හොරකම් කරන්නයි නං දක්ෂයො ටිකක් හිටියා

  5. ලෙනාඩි විජේසුන්දර says:

    නැතුව නැතුව ජනාධිපති අයියට කියල මෙිවන විට වැලිකඩ හිරගෙදර මරණ දඩුවමට ලක්වෙලා ඉන්න දුමින්ද සිල්වාම ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී කරපු එකම කොචිචර දක්ෂ කමක්ද.

  6. Jagath says:

    There were clever murders and robbers around rajapaksha. We know that.

  7. ප්‍රතිභා කයිවාරැහේවා says:

    ඒකනේ කි⁣යන්නෙ ක⁣ඩෙි ගියනිසා මට තනතුරැ දෙකක්ම දුන්නනෙ මානව හිමිකමෙි කොමසාරිස්, කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ පීඨාධිපති. ජිනීවා ටුවර් කීයක්ද?

  8. gamarala says:

    දැනට මැතිසබයේ වැඩි හරියක් 8 පාස් නැහැ

  9. nalin says:

    සාම කතා අස්සේ ගල් ආදෝ පීනති…
    චන්ද ගන්න උන් ඔක්කොම හරි හරියට දගලති..
    චාටු කතා තෙපලමින් වටේම උන් කැරකෙති…
    මේ පාරත් අපි ඔක්කොම උන්ගෙ බහට රැවටෙති…

  10. Dulara says:

    මෛත්‍රී-මහින්ද සාම කතා බඩවෙනුවෙන්ද? රට වෙනුවෙන්ද?

Main News