රාජපක්‍ෂ බල කදවුර දැන් ඉතා ශක්තිමත්.. 2020 වැඩිම වාසිය ගෝටාභයටයි..

May 24, 2018 at 1:20 pm | lanka C news
රාජපක්‍ෂ බල කදවුර දැන් ඉතා ශක්තිමත්.. 2020 වැඩිම වාසිය ගෝටාභයටයි..

රාජපක්‍ෂ බල කදවුර මේ වන විට ශක්තිමත්ව නැලී සිටිමින් ඇති බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි.

මේ වන විට 2020 ජනාධිපතිවරණය ඉතා වැදගත් අවස්තාවක් බවට පත්ව ඇතැයිද පවසන ඔහු මෛත‍්‍රිපාල සිරිසේන, රනිල් වික‍්‍රමසිංහ, ගෝටාභය රාජපක්‍ෂ ඒ සදහා තරග වැදීමට බොහෝ ඉඩ ඇති බවද ඔහු සදහන් කරයි.

මෙහිදී ගෝටාභය රාජපක්‍ෂ මහතාට ඇති ආකර්ෂණය ඉතා වැඩි බවත් එනිසා ජනාදීපතිවරණයේදී සාපේක්‍ෂ වාසිය ගෝටාභය රාජපක්‍ෂට හෝ එම කදවරෙන් එන අපේක්‍ෂකයෙකුට ලැබෙනු ඇති බවද ඔහු පෙන්වා දෙයි.

43,737 Viewers

20 Comments to “රාජපක්‍ෂ බල කදවුර දැන් ඉතා ශක්තිමත්.. 2020 වැඩිම වාසිය ගෝටාභයටයි..”

  1. ගාවින්ද says:

    ඔබ කැමතිද ඔබේ දුවයි පුතායි තරහා වෙලා ,වෙයිර බැදන් ඉන්නවාට, එකාට එකා ඇන කොටා ගන්නවාට,කොයි අම්මා තාත්තා වත් කැමති නැහැ. ඒවගේ තමයි අනික් අයත්. බලන්නකෝ රාජපක්ෂ සහෝදරයනේ එක මුතු කම. ඒ අම්මටයි,තාත්තාටයි හිටියනං කොච්චර ආඩම්බර හිතෙයිද..

    • click says:

      Gota may win.

      MR may back him.

      But the country as a whole.

      Definitely will lose.

      • Audit Superintendent says:

        Hey Guy, you don’t know the meaning of the word `lose’. You’ve mixed it up with the word `Win”.
        The island will definitely win if GR becomes prez of this country!

      • Notthischange says:

        Ai dan dinalada thiyenne? Pala buruwo yanna…

      • NAK says:

        The problem is if allowed to continue like this there won’t be any thing left to lose!

    • රටට හිතැති says:

      ඇත්ත, සහතික ඇත්ත! අද නෑකම ගැන, සහෝදරකම ගැන විතරක් නෙවෙයි දෙමව්පිය බැඳීම ගැන පවා මිනිස්සුන්ට පාඩම් කියා දෙන්න වෙලා! බලමු රාජපක්ෂ සහෝදරයින්ට වත් මේ බැඳීම් ගැන ඉදිරියේදී මිනිස්සුන්ට පාඩම් කියාදෙන්න පුළුවන් වෙයිද කියල!

  2. kanishka Tissa says:

    Ex -pastor is up to something again!

  3. Shan says:

    එන්නේ නම් හොදකට නෙමෙයි වගේ….

  4. Ranjan says:

    It is obvious that more than 85% Sinhalese will vote for GOTA. Even there are UNPers` who prefer him to any one from their camp.

    • Sanjaya says:

      අනිවා …වෙනස දැන් ඇතිවෙලා ඉන්නේ,,අපි වෙනසට චන්දෙ දීල දැන් එපා වෙලා ඉන්නේ.මෙලෝ රහක් නැති පතෝල සෙට් එකක්. කුජීතයි

    • Dr. manamperi says:

      You’re absolutely correct!

  5. Gotaimbara says:

    There is no comparison to Rajapakses and the Unitary state. What ever words these un/educated people use the people need a country to live in harmony.

  6. GOTA says:

    තෝ වගේ ගස් බල්ලෙක් කියන්ඩ ඕන නෑ . රටම දන්නවා බුරුවො ගෝටා දිනනවා කියල. තෝ මේ සැරේ හදන්නේ මොකාට එන්ඩද පරයා. ආචාර්ය පට්ටමක් තිබ්බට තෝ හිතන්නේ තොගේ බය්ල මිනිස්සු විස්වාස කරනවා කියලද. ලංකාවට මොකක් හරි ආදරයක් තියෙනවනන් , මෙහෙන් සදහටම පලයන්.

    • mahattaya says:

      GOTA
      namin liyana oba itha pahath kenek aduma adu kule kalakanni demapiyanta dawa awjathakawA upan minisek wessakatawath pasel gihin nethi minisek
      LiyANNA IGANAGANNA

  7. PREM says:

    Sinhaha Bauddha novei , eya sinhala viyayuthui

  8. lensuwa says:

    why thamunge padu kulaye ekekma damu

  9. perera says:

    රජපක්ශ කදවුර ශක්තිමත් වනුයේ ඒ අය කල ජනතාවාදි වෑඩ නිසය්.මෙරටේ ජනතව භහුතරයක් අනුමත කරනවා.උම්බට ඒ ගෑන තියෙන පුකේ අමාරුව මොකක්ද?.තොපි ඩොලර් වලට කෑහ කෑහ ආචර්ය පට්ටම විකුනනවා.රට වෙනුවෙන් කතා කරපන්.තොපේ දරුවොත් තොපිට ශාප කරයී, අනාගතයේදී.

    • ANOTHER POLITICAL ANALYST says:

      I like Perera’s comment.
      Who is this stupid man Nirmal devasiri ?
      Who cares what idiot Nirmal devasiri thinks ? He is a man with less value than an animal.

      • Nobody says:

        Then why is this website, such ardent supporters of Gota, publishing his opinions? If its worthless they just could have not done it altogether noh?

  10. බබා says:

    සල්ලි දෙනවනම්, අනාගතේ වාසියක් පෙනෙනවනම් මෙයා ලව්වා ඕනම කෙනෙක්ට වාසි වෙන්න ප්‍රකාශ ගත්තෑකි.

Main News