රාජපක්‍ෂ යුද්දය දින්නේ නෑ.. ඉවර කලා විතරයි.. එයා ඇල්ලූවේ කිලිනොච්චි-මුලතිවු පමණයි.. 75%ක් ඉවර කලේ මමයි..- චන්ද්‍රිකා

October 26, 2018 at 10:00 am | lanka C news
රාජපක්‍ෂ යුද්දය දින්නේ නෑ.. ඉවර කලා විතරයි.. එයා ඇල්ලූවේ කිලිනොච්චි-මුලතිවු පමණයි.. 75%ක් ඉවර කලේ මමයි..- චන්ද්‍රිකා

තමන් බලයට එද්දී කොටි ත‍්‍රස්තවාදීන් විසින් උතුරු පලාතෙන් 80%ක් පමණම අල්ලාගෙන සිටි බවත් තමන් ධුරයෙන් යද්දී යාපනයද ඇතුළුව ඉන් 75%ක් පමණ මුදාගත් බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

කොටින්ගේ යටතේ තිබුනේ කිලිනොච්චිය සහ මුලතිවු පමණක් බවත් රාජපක්‍ෂලා නිදහස් කර ගත්තේ එම කොටස පමණක් බවත් ඇය සදහන් කරයි.

‘එයා දිනුවෙ නෑ ඉවර කලා විතරයි’ යයිද ඇය සදහන් කලාය.

හිටපු ජනාධිපතිනිය මෙම අදහස් පල කරන ලද්දේ කුරුණෑගලදී පැවති උත්සව සභාවක් අමතමිනි.

12,481 Viewers

31 Comments to “රාජපක්‍ෂ යුද්දය දින්නේ නෑ.. ඉවර කලා විතරයි.. එයා ඇල්ලූවේ කිලිනොච්චි-මුලතිවු පමණයි.. 75%ක් ඉවර කලේ මමයි..- චන්ද්‍රිකා”

  1. Dev says:

    pissu thada wee atha
    ratata wina karana onama kenekuta anthimedi wena deya

    • Elephant pass says:

      Ghost from Elephant pass haunting this mad woman…

      • Saradiel says:

        යුද්ධය 75% වැඩි කලේ නිලප්පෙරුම දෙමල පරපුරේ විස්කි චන්ද්‍රිකා …බිලද මේ කියවන්නේ ?

      • CORBRA says:

        ඉදිරියේදී පාසැල් විෂය මාලාවෙන් බුද්ධාගම ඉවත් කරන්නට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ගේ ප‍්‍රධානත්වයෙන් යුතු ජාතික සහජීවනය සඳහා වූ කාර්යාලය විසින් යෝජනා කර තිබේ.

        • Samuvel says:

          මෙයාට පිස්සුම නෑ. කියන දේවල් වල ඇත්තකුත් තියනවා. ” රාජපක්ශ ඇල්ලුවේ නෑ.. මමයි නෙ ඇල්ලුවේ”

  2. Anura says:

    මේ වගේ පිස්සු හොන්තු මරගාත වලටත් උඩ පැනල චන්දෙ දීපු උතුම් චන්දදායකයෝ ඉන්න රටක් සිරිලංකාව

    • Psg says:

      Sooooo true!! 6.2 million “KUHAKAYAN”

      • ගිරවා says:

        LTTE ත්‍රස්තවාදීන් සදහටම විනාශ කලේගරු මහින්ද මහතායි එතුමා අපේ රටේ සදා විරයක් නමුත් එයට පනදෙන්නේ චන්ද්‍රකා බව රටම දනී
        මුළු රටම දන්නවා ඒ කලේ LTTE කොටින්ගේ කප්පන් අරන් (පාවිච්චි කලනොහැකි තුවක්කු යුද ආයුද _) යුධ හමුදාවට ලබාදී අපේ කොල්ලෝ කොටින්ත්‍රස්තවාදීන්ට බිලි දීලා LTTE ත්‍රස්තවාදීන්ට සහය ලබා දී ලන්ඩන් වල මාලිගා ගත් අන්දම ජනතාව හොදින්ම දන්නවා
        ඔබ කලේ ත්‍රස්තවාදීන් සමග ඩිල් කරමින් ඔබේ මඩිය තර කර ගැනීමක් ..අද කරන්නෙත් ඒකයි ..බෙදුම්වාදීන්ට උදම් කරමින් ලංකාව ඉන්දියන් ප්‍රාන්තයක් කිරීමට වෑයම් කිරීම …ඔබ දේශද්‍රෝහී කාන්තාවක් ..සිංහල බෞද්ධ විරෝධී අවස්ථාවාදී කාන්තාවක් ..එනිසා තමයි භාෂා ඇමැතිකමට කොටි හිතවත් ජාතිවාදී ගනේෂන් පත් කලේ ..අද කරන්නේ .සිරිසේනව පබයා කරගෙන ඔබට රනිල්ට අවශ්‍ය ලෙස යහපාලන පාලනය කිරීමයි
        ඔබවැනි බේබද්දියක් කරන කථා විශ්වාස කරන බත් කන ගොන්නු දැන් මේ රටේ නැහැ ..කරුණාකර අපට පව් නොදී දේශපාලනයන් ඉවත් වන්න
        ඔබ වැනි දේශද්‍රෝහී කාන්තාවක් ලංකාවේ ඉපදීමත් සාපයක්

      • JOY says:

        කුරුණෑගලදී පැවති උත්සව සභාවට මේ දේශද්‍රෝහී කාන්තාව සහබාගි කරගත් මීහරක් රැල කවුද ?
        චන්ද්‍රිකා යනු අසත්‍ය වපුරන කැලෑ පත්තරක්
        කුරුනෑගල තාමත් බත් කන ගොන්නු ඉන්නවද ? අහෝ අපේ රටේ මිනිස්සු මේ චන්ද්‍රිකා වැනි දේශද්‍රෝහී දේශපාලකයන්ව තේරුම් ගන්නේ කවදාද ?මෙහෙම ගියොත් අපේ රටට අබම සරණයි ..මෝඩ කමෙත් සීමාවක් තිබිය යුතුයි මිනිසුනේ

  3. Danny says:

    My3 and Champika said they finished the war. CBK says she won 75% of the war Rajapakse finished it only. All 3 have gone nuts.
    This shows one thing for sure how significant to the country the country the war victory was.
    Even. if these 3 stand on their heads and say the people of the country know that it was the Rajapakses together with the forces who won and finished the war.

    • Vasana says:

      චන්ද්‍රිකාගේ කෙරුවාව .ගරු රාජපක්ෂ මහතා ගරු ගොටාභය සමග අපේ විරෝධාර ත්‍රිවිද හමුදා විරුවන් බේරාගත් අපේ රට අද LTTE ට බිලිදීමට උත්සාහ කරන්නේ මේ චන්ද්‍රිකා නමැති දේශද්‍රෝහී ස්ත්‍රියයි
      සිහලුනේ දෙනෙත් අර බල පියව් ..අපේ රට අනතුරේ
      ශ‍්‍රි ලංකාවේ දේශපාලන, ආර්ථික හා සමාජ සම්පත් මත බහුතර සිංහලයා විසින්, සුළුතරයට එරෙහිව ඒකාධිකාරයක් පවත්වා ගැනීම අවසන් කළ යුතුල යැයි . දෙමළ සංධානය විසින් සංවිධානය කළ චෙල්වනායගම් සැමරුම් දේශණය පවත්වමින් චන්ද‍්‍රිකා පවසා ඇත චන්ද‍්‍රිකා තුළින් මේ මතු වෙන්නේ වත්මන් ආණ්ඩුවේ චින්තනය ද?. කොලඹ දිස්ත‍්‍රික්කයේ තිබෙන ව්‍යාපාර අතරින් සාතිශය බහුතරය දමිළ හා මුස්ලිම්. ඒත් සමගම තව සිංහල බහුතරය වෙසෙන නගර ගන්න. මෙම නගරවල තිබෙන ව්‍යාපාර ප‍්‍රමාණය එහි වෙසෙන සිංහල බහුතරයට වඩා කීප ගුණයකින් වැඩියි. සමහර නගර එහෙම් පිටින් ම සුළුතර ජනයා විසින් පාලනය කරන්නේ. දැන් ගත්න යාපනය, මුලතිව්, මඩකලපුව, ත‍්‍රිකුණාමලය. මෙම නගරවල සම්පූර්ණයේන ම තිබෙන්න්‍ේ සුළුජාතික ඒකාධිකාර.
      ව්‍යාපාර තබා මෙම දිස්ත‍්‍රික්කවල සිංහල පුරවැසියන්ට ඉඩමක් කඩමක්වත් ගන්න බැරි කරල තිබෙන්නේ සංවිධානාත්මක ව. ලංකාවේ සෑම දිස්ත‍්‍රික්කයක ම දෙමළ ජනයා ජීවත් වෙනවා. ඒත් සිංහල ජනයා තිර ලෙස ජීවත් නොවන දිස්ත‍්‍රික්ක 4 ක් වත් ලංකාවේ තිබෙනවා. මේ අතර බලන්න, රාජ්‍ය ආයතනවල හා සෙසු ආයතනවල ඉහළ හා සෙසු තරතුරු දන දමිළ පුරවැසියන්. 20% ඉක්මවනවා. ඒත් ලංකාවේ දමිළ ජනගහණය 11%යි.
      දැන් අපට තේරුම් ගන්න පුළුවන් චන්ද‍්‍රිකා හා වත්මන් ආණ්ඩුව කරන්න යන දෙය. ඔවුන්ට අවශ්‍ය ස්වභාවික බහුතරය සිංහල වීම නිසා එම ජනයාට ස්වභාවික ව හිමි ව තිබෙන තුට්ටු දෙක පවා බලෙන් අරගෙන සිංහල ජනවර්ගයට ස්වභාවික මරණයක් අත්කර දෙන්න. ඔවුන් ඒක දේශපාලනික ව ආර්ථික ව යන දෙපසින් ම කරයි. එතකොට සංස්කෘතික අංශය නිකංම යටත් වෙනවා.

  4. නයා says:

    මොන තරම් රටේ ගරු නම්බු ලැබූ මවකගේ දුවෙක්ද?
    වැරදි හැසිරීම් නිසා රටෙන්ම අවලාද අහන පිස්සු ගෑනියෙකුගේ තත්වයටම වැටුනා.
    මෙයා කියන දේවලට උපහාසයෙන් පිළිතුරක් දෙන්න තරමටවත් කිසි කෙනෙක් මෙයාව දැන් ගනන් ගන්නෙ නැහැ.
    කර්ම විපාක කියන්නේ ඕවා තමයි.

  5. චන්ද්‍ර says:

    කිසිම දෙයක් නොකරුපු නායකයෙකු ලෙස මේ නොනව ඉතිහාසය විසින් තහවුරු කරනු ඇත. ඉතිං තවත් ගොං කතා කිමටද?

  6. Nimal R says:

    Please මේ පිස්සු ගෑණි කියන දේවල් පළ කරලා අපිට පිස්සු හදන්නේ නැතුව ඉන්නවද.

  7. මේ නෝනගේ මුලතිව් එකයි කිලිනොච්චියයි දෙකම අල්ලුවාද? says:

    මේ නෝනගේ මුලතිව් එකයි කිලිනොච්චියයි දෙකම අල්ලුවාද? අතුල්ලන්න නැතුව ඇති? සිදුනද?

  8. Kamal says:

    This mad woman was totally instrumental in putting forward My3 who together with Ponil and Co ruined the entire country

  9. Eric Solhime says:

    Ane huke,
    Punarin wala, Mulathive wala sebalu dahas gananak marune umbe lake neveida?? Central bank ekata, Kolonnawa thel gabadawata, Katunayaka Airport Ekata gahuwe thoge kale neweida?? Thota ahak nathiwennna bomba gahuwe koi kaleda?? Whisky beela wadi nam gihin nida ganin baila gahan nathuwa.

  10. Pathirana says:

    Moda gani

  11. Niru says:

    This woman together with Ponil and my3palan have now wasted almost 14 years of our life. and we the tax payers are still paying the bitch and puppies

  12. maraya says:

    මොලේ දැන් හොදටම විකල් වෙලා වගෙයි .. විස්කි අඩිය ගහලද මේ කියවන්නේ ?
    චන්ද‍්‍රිකා වසර 10 LTTE සමග ඩිල් දාපු අන්දම සිහිවෙලා වගෙයි
    මෙලෙච්චේද මිනීමරු පිරපාකරන් ත්‍රස්තවාදියාගේ දුවට උපන්දින සුභ පැතුම් යැව්වේ ඔබ නේද ?
    දැන් LTTE මිනීමරු ත්‍රස්තවාදීන්ට වන්දි මුදල් ලබා දෙන්නේ ඔබේ උවමනාවට නේද ?
    සිරිසේන ගොනාට අන්දන් ඔබනේද යහපාලනය පාලනය කරන්නේ ? ලැජ්ජයි ඔබ අපේ රටට සාපයක්

  13. ගන්ජ බන්ඩා says:

    මොකක් ඇල්ලුවත් මෙයාගෙ බිබික්කම නම් කිසිම රාජපක්ෂ කෙනෙක් ඇල්ලුවෙ නැහැ.

  14. අනිවාර්යයෙන් මෙයා ඒ කාලේ පාතාලේ එක්කනේ හිටියේ උන් තමයි ඉවර කලේ.

  15. Love nature says:

    යම් හෙයකින් රාජ්‍ය බලය රනිල් ඇතුළු මේ් පිරිස අතට පත්වුවහොත් අලියාට ඡන්දය දෙන බහුතරයකගේ හැඟීම් වලට විරුද්ධව යමින් රට බෙදීම සඳහා මොවුන් කටයුතු කරනවා නිසැකයි. රට බෙදුනොත් ඒක ආපස්සට හරවන්න බැරි වරදක් වෙනව. රටේ අනිත් ප්‍රශ්ණ අපට මැදිහත් වෙලා විසඳගන්න පුළුවන් නමුත් රට බෙදුවොත් අපි කිසි කෙනෙකුටවත් තනි තනියෙන් ඊට විරුද්ධව ගිහින් රටේ නිදහස රැක ගන්න බැරි වෙනව. අපිට අවුරුදු තිහක් තිස්සේ කොටි පරද්දන්න බැරි වුනෙත් ඒක තනි පුදගලයින් වශයෙන් කරන්න බැරි නිසයි. රටේ නිදහස වෙනුවෙන් අපට තනි තනියෙන් කටයුතු කරන්න ලැබෙන එකම අවස්ථාව මේ මැතිවරණයයි. ඔබත් ඔබේ ඡන්දය රටේ නිදහස වෙනුවෙන් කැප කරන්න.

  16. Saradiel says:

    චන්ද්‍රිකා ටත් රනිල් ටත් මේ රටේ අනාගතයක් නැති නිසා අනුන්ගේ පා නෙන් එලිය බලන්නට ඔවුහු තත් කරති . හැමදා ම පරදින නිසා මයිත්ත්රී මගින් හෝ අගමැතිකම ලබා ගැනීමට උත්සාහ කිරීම ලජ්ජා නැතිකමක් බව රනිල් ට අවභෝදයක් නැතුවා නොවේ . එහෙත් වෙන මොන වා කරන්නද , මොකා මරා ගැන හරි බලය නොගත්තොත් රට බෙදන්නේ කොහොමද රට නොබෙදුවොත් බටහිර ඒජන්ත කම ත් නැතිවේ. කොහොමෙන් කොහොම හරි අන්තිමේ අමාරුවේ වැටෙන්නේ සිරිසේනය . සිරිසේන පරදුනදා තමය සෙල්ලම බලන්න තියෙන්නේ. අන්තිමේ ”’අහිංසකයා ”” කුනුකුඩෙට ය .චන්ද්‍රිකා ආපසු” සියරට ”’ යාවි . රනිල් පක්ෂයෙනුත් විසිවේවි .

  17. Sam Fernando says:

    Plz stop insulting her. Anyone may fall sick at any age. She needs a psychiatists’s assistance.
    I pity her.

  18. Sadu Banda says:

    CBK is politically bankrupt that she is politically advocated of Tamil- Federalist.
    The SWRD was Tamil decedent from generation that is why CBK support for Tamil federalism.

  19. Nim says:

    NANGI YE
    ” NIRWASTHRAN PARAMA SUKAYADA ?
    ANEE BADARANAYAKA PAWLATA
    GIYA KALA?
    MEYAGIYA PIYATA BAALDU NOKARA
    GEDARA TA WELA KATA PIYA
    GENA HITIYOTH HODA.

    • Janathawa says:

      That is why you tried to give the brutal ,murderer,Prabhakaran, an interim government ,saying that our forces needed 250,000 solders to takeover JAFFNA,know?
      That is why you were adamant to give the SUNAAMI.RELIEF FUNDS controlling power to a board ,which was managed by LTTE supporters?
      The people in this Country have not forgotten ,how you tried to respond to LTTE terrorism ,towards the end of your rule.

  20. dil says:

    iwarakare wena aya waghe bagheta newe sampurnayenma mahinda mahattya yuddaya iwarakara trastawadeen samulagatanaya kara meyala yudde kare batahira ratawal kiyana hetiyata.ehek nethiwelath ltte ekata kade yama natara wela nea.rata kala iwarakala meya.ekanan bagheta newe sampurnayuenma.tama iwarana eka.idala hitala matuwenawa.

  21. ” විස්කි බෝතලෙන් 75% ඉවර කලේ මමයි “

Main News