රාජපක්‍ෂ රට කෑවා.. රට බේරා ගත්තේ එජාප අපියි..- අගමැති

October 31, 2017 at 3:50 pm | lanka C news
රාජපක්‍ෂ රට කෑවා.. රට බේරා ගත්තේ එජාප අපියි..- අගමැති

නැති වෙන්න ගිය රට කෙටි කලක් තුළදී ගොඩ ගැනීමට හැකියාව ලැබුනේ එක්සත් ජාතික පක්‍ෂය වත්මන් ජාතික ආණ්ඩුව තුළ නියෝජනය වන නිසා බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

සිරිකොත එජාප මූලස්තානයේ පැවති මාධ්‍ය හමුවකදී අගමැතිවරයා මෙම අදහස් පල කලේය.

පසුගිය රාජපක්ෂ රජය තුල එක්සත් ජාතික පක්ෂය නොසිටි නිසා රට ව්‍යාකූල වී ජනතා අයිතිවාසිකම් පවා නැති වූ බවද සදහන් කල කී ඇමතිවරයා අද වන විට මෙරට අපරාධ අඩු වී රට හොඳ අතට හැරී තිබෙන බවද පෙන්වා දුනනේය.

ආණ්ඩුවක් තුල එක්සත් ජාතික පක්ෂය සිටින විට සිදු වන වෙනස මෙතුලින්ම වටහාගත හැකි බවද අගමැතිවරයා එහිදී වැඩි දුරටත් කියා සිටියේය.

මෙම විශේෂ මාධ්‍ය හමුව කැදවා තිබුනේ ගතවූ වසර දෙකක කාලයක් එක්සත් ජාතික පක්‍ෂය ජාතික ආණ්ඩුව තුල හිදිමින් අත් කරගත් සුවිශේෂී ජයග්‍රහණ ඇතුලත් ප‍්‍රකාශණයක් එලි දැක්වීම සදහාය.

7,375 Viewers

31 Comments to “රාජපක්‍ෂ රට කෑවා.. රට බේරා ගත්තේ එජාප අපියි..- අගමැති”

  1. jagath says:

    100% true ……..Mr.Wickramasinghe.
    Api obata naya gati wemu………………

    • දමින්ද says:

      කටෙන්ද මේ මහත්තයා කතා කරන්නේ? කරපු එක වැඩක්වත් තියෙනවද? අසාර්ථකභාවයේ සංකේතය තමයි රනිල් කියන්නේ. මම නම් එයාට කියන්නේ වැඩ බැරි දාස කියලා

  2. PISSU PUSHA says:

    When he see back of SAGALA meter get loose, Something wrong with his mother

  3. Rohitha says:

    ane mage kata!

  4. sura says:

    බම්බුව තමයි.

    ඒක කිරිසප්පයෝ පවා දන්නවා.

  5. vishnu says:

    එක්කෝ මුන්ට පිස්සු නැතිනම් අපිට පිස්සු
    කව්රුහරි මේක පහදල දෙන්නකො

  6. Dev says:

    Rata kawe kawda kiyala hamoma dannawa

  7. daham says:

    meka me honda sihiyenda katha karanne.

  8. කොන්ඩෙකලූ says:

    මියගොස් යලි උපන් මිනිසුන්ගේ අවධානය සඳහා පමණි.

  9. prasanna says:

    AMMATA HUDU ! MAARA SUVISHESHI JAYAGRAHANA THAMAI LABAGENA TIYENNE.

    CENTRAL BANK BOND SCAM 1 & 2., RUSSIAN WARSHIP DEAL, PANTING WHITE ON YELLOW STRIPS ON ROADS, DIGITAL FREQUENCY FRAUD,

  10. jagath says:

    Obai ape agamati thawa aurudu 20 yanathuru……….

  11. බබා උක්කුන් says:

    එතකොට 136ට තිබුණු ඩොලරය 154ට ගියේ රාජපක්ෂ නිසාද?
    2015 සිට ලක්ෂ 3ක් පමණ රැකියා අහිමිවුණේ රාජපක්ෂ නිසාද?
    රුපියල් 60ට තිබුණු හාල් 100ට ගියේ රාජපක්ෂ නිසාද?
    රුපියල් 40ට තිබුණු පොල් ගෙඩිය 100ට ගියේ රාජපක්ෂ නිසාද?
    මහබැංකුව මහදවල් මංකොල්ල කෑවේ රාජපක්ෂගේ නය ගෙවන්නද?
    විදේශ ආයෝජන එන්නේ නැත්තේ රාජපක්ෂ එක්ක තරහටද?
    තියෙන විදේශ ආයෝජන ගලවාගෙන යන්නේ රාජපක්ෂට ආදරේටද?
    අනේ මේ මහින්ද වගේ බූරුවෙක්. සිරිකොත ඉස්සරහ පාරට තාර දැම්ම නේ.

  12. dreamsl says:

    ඔබ බලයට පත් කිරීමට බල කළේ නැත කිසිවෙකු . ඔබට එය කළ නොහැකි නම් එය නැවත ලබා දෙන්න විරුද්ධ පක්ෂයට.

  13. siri kothi kiuwata kamkn… aliyat awith kiyanna apa aliya harak ne

  14. Nandasoma says:

    සංවර්ධනය කියන්නෙ මේකද?

    එතකොට 136ට තිබුණු ඩොලරය 154ට ගියේ රාජපක්ෂ නිසාද?
    2015 සිට ලක්ෂ 3ක් පමණ රැකියා අහිමිවුණේ රාජපක්ෂ නිසාද?
    රුපියල් 60ට තිබුණු හාල් 100ට ගියේ රාජපක්ෂ නිසාද?
    රුපියල් 40ට තිබුණු පොල් ගෙඩිය 100ට ගියේ රාජපක්ෂ නිසාද?
    මහබැංකුව මහදවල් මංකොල්ල කෑවේ රාජපක්ෂගේ නය ගෙවන්නද?
    විදේශ ආයෝජන එන්නේ නැත්තේ රාජපක්ෂ එක්ක තරහටද?
    තියෙන විදේශ ආයෝජන ගලවාගෙන යන්නේ රාජපක්ෂට ආදරේටද?
    අනේ මේ මහින්ද වගේ බූරුවෙක්. සිරිකොත ඉස්සරහ පාරට තාර දැම්ම නේ.

  15. Dushantha says:

    නෑත්තන් නෑත්තන්. දෑන් ඒකාලෙ වගේ නෙමෙයි. මිනිස්සු කාලා බීලා ජොලියෙ ඉන්නවා. වොක්ස්වගන් ආපු හින්ද වාහන ප්‍රශ්නෙයි රෑකියා ප්‍රශ්නෙයි විසඳුනා. පන්ච විද ක්‍රියා වලියෙන් ඕනි කෙනෙකුට වාහනයක් ගත්තහෑකි. ගූගල් බෑලුන් උඩ ඈරපු හින්දා දෑන් ඕනි තරන් ඉන්ටර්නෙටුත් තියනවා. ඩොලර් එකේ මිල අඩු වෙච්ච හින්දා බඩුත් හරි ලාබයි. දෑන් ලමයි ඉගන ගන්නෙ ටෑබ්ලට් වලින්. ටවුමකට ගියාම හෑමෝම කතා වෙනව බිස්නස් හොඳයි කියලා. රනිල් ආපු හින්දා යන්තන් රට බේරුනා.

  16. aruna says:

    Rajapaksha develop this country fro the loans he took. What the F…. your government did so far to develop this country. The only thing you did is robbed the central bank and pocketed the proceeds with your Royal Mafia. Can you show us any single project your government did so far. Your government took almost 3000 million US dollars as loans and what you did for that money. I curse you to go to hell Ass Hole. The only thing your government did so far to divide people ethnically. Your govt. wants a war between etnicities so that you can divide this country. Go to Hell Ass hole.

    • Critic says:

      I agree with you aruna.You’re correct! Majority of our country is cursing him.Don’t worry,one day he has to face for the said curse

  17. Horaa says:

    අගමැතිතුමා හරි ඒත් ඔවුවා මරාගෙ එවුන්ට තෙරෙන්නෙ නැ උන් රටේ අර්තිකය හොඳයි කියලා හිතන්නෙ බිලියන ගනන් නය අරන් වාහන යන්නෙ නැති කැලෑ ඇතුලේ පාරවල් කාපට් කරද්දියි බොරු සෝබන වැඩ කරනකොටයි

  18. රාහුල කොලුවා says:

    රාඡපක්ෂ කෑවේ රට නං ඔයා කෑවේ මහ බැංකුවද…?

  19. Lolla says:

    වැටහිලා තියෙන්නෙ UNP කෙරුවාව
    අපි රට ඇරල යනවා…..

  20. Nuwan says:

    kalakanni MaRa rata kawa epaw gewanna wela thiyenne dan anduwata thamai ape agamathi thuma nisa yantham rata beruna

  21. A.J says:

    මහින්දයා දැන් වෙනකන් හිටියනම් රටේ උන්ට කන්ඩ වෙන්නෙ පස් තමයි..අපි එදත් අදත් හෙටත් ඔබ සමගයි

  22. Saman Adikari says:

    After UNP leadership of Ranil ,MS and CBK being to power 2015 January 8th nation become mad house .

    It is not possible to Under UNP back normal in Sri lanka?

  23. Boo says:

    ගොන් අලියා කටින් දැනේ.
    බැංකු හොරා කොහෙන් දැනේ?

  24. අප්පුහාමිගෙ මුණුපුරා says:

    ප්‍රභාකර්න් මරල රාජපක්ශල රට කෑවා. .
    අපි සම්නන්ධන්ලව බේර හත්තා. .

  25. චුට්ටේ මල්ලී says:

    රාජපක්ෂ රට කෑවා, මම රට වික්කා. මම හරි නේද?

  26. saroja says:

    Kata witharai wada bari gon baana.

Main News