රාජ්‍ය නායක ඝාතන කුමන්ත‍්‍රණ චෝදනා මත නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අත්අඩංගුවට…?

September 14, 2018 at 10:40 am | lanka C news
රාජ්‍ය නායක ඝාතන කුමන්ත‍්‍රණ චෝදනා මත නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අත්අඩංගුවට…?

රාජ්‍ය නායකයා ඝාතන කුමන්ත‍්‍රණ චෝදනා මත නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා පොලිස් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමට සූදානමක් ඇති බවට ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉවර කර දැමීමට නියෝජ්‍ය පොලිස්පතිවරයා තමන් හා සාකච්චා කලේ යයි දූෂණ විරෝධී බලකාය විසින් කරන ලද හෙලි දරවුව හා පොලිස් කොමිසම වෙත කර ඇති පැමිණිල්ල මත මෙම අත්අඩංගුවටෙ ගැනීම සිදුවනු ඇති බවද එම අරංචි මාර්ග කියයි.

ඒකාබද්ධ විපක්ෂ විසින්ද මාධ්‍ය අමතමින් කියා සිටියේ ජනාධිපතිවරයා ඝාතනය කිරිමේ කුමන්ත‍්‍රණයක නියලුනු අදාල නියෝජ්‍ය පොලිස්පතිවරයා රාජ්‍ය විරෝධී චෝදනා මත අත්අඩංගුවට ගෙන අපරාධ නඩු පැවරිය යුතු බවයි.

27,196 Viewers

4 Comments to “රාජ්‍ය නායක ඝාතන කුමන්ත‍්‍රණ චෝදනා මත නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අත්අඩංගුවට…?”

  1. John the baptice says:

    සිරිසේන රනිල් සමග එකතුවීමේ විපාක

  2. Lal and Geetha says:

    We like the change.

    – Lal and Geetha, Riverside, California

  3. padmasara says:

    api hithuwe denata meka hire kiyala. thawama nidelleda? oppu wela iwarane nadu epa meka diwiethi thek hire damanu rekiyawe neraapanu

  4. Neutral man says:

    I do not condone any form of violence at all in personnel level. That is the reason why we have an established criminal code in the country.

    But when a single person called himself President, has allowed every TDH to molest our motherland, just to achieve his personal ego and we the entire Srianka united as a common political entity, irrespective of party affiliations, watchng helplessly for the past 3 + years, realizing that penal code is only for ordinary people, committing petty crimes, and the President is above Penal Code, it will not be a surprise for me to see, a patriotic man coming forward to enforce justice sooner than later. Although I am a strong believer in Natural Justice ( eg. Wife of Nawas Sherif ), the Mount Elizabeth hospital in Singapore has become a stumbling block.

    As for Nalaka De Silva, I do not see him as a patriot, but a self serving bastard being used by Ra-nil to achieve his ego.

Main News