රාජ්‍ය-නියෝජ්‍ය ඇමතිකම් කරන්න මං බාලයෙක් නොවෙයි.. මට ඔ්නෑ කැබිනට් ඇමතිකමක්..- පියසේන

November 14, 2017 at 12:00 pm | lanka C news
රාජ්‍ය-නියෝජ්‍ය ඇමතිකම් කරන්න මං බාලයෙක් නොවෙයි.. මට ඔ්නෑ කැබිනට් ඇමතිකමක්..- පියසේන

රාජ්‍ය ඇමති ධුරයක් ලබා ගැනීමට තරම් තමා අඩු සුදුසුකම් ඇති අයෙකු නොවන බවත් තමන් ජ්‍යෙෂ්ඨ කැබිනට් ඇමති ධුරයක් දැරු අයෙකු බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී පියසේන ගමගේ මහතා පවසයි.

තමනට කැබිනට් ඇමති ධුරයකට පහල තනතුරක් ලබා නොදෙනු ඇති බවටද ඔහු විශ්වාසය පල කරයි.

කෙසේ වෙතත් තමන් කිසිවෙකු පසුපස ගොස් ඇමතිකමක් ඉල්ලා නොසිටි බවත් ඇමතිකම් ලබා දීමට කිසිවෙකු තමනට මේ දක්වා ආරාධනා නොක බවත් මන්ත‍්‍රීවරයා සදහන් කරයි.

පියසේන ගමගේ මහතාට ඇමති ධුරයක් ලබා දෙන්නේ යයි පලවන වාර්තා සම්බන්ධයෙන් අදහස් පල කරමින් ඔහු සෙස අදහස් පල කලේය.

12,440 Viewers

8 Comments to “රාජ්‍ය-නියෝජ්‍ය ඇමතිකම් කරන්න මං බාලයෙක් නොවෙයි.. මට ඔ්නෑ කැබිනට් ඇමතිකමක්..- පියසේන”

  1. jkuy says:

    ලිස්ට් එකේ අන්තිමයා..?

  2. Manel says:

    Yes Sir! You deserve a cabinet portfloio. You are senior SLFPer and a Vice president of the Party. Past 3 years you had to sit and just wait while those who were in the govt cleaned up the Central Bank and sold everything that they were able to put the finger in. Nothing much left anyone to make a quick buck. Atleast having a becoming a cabinet minister you get a little chance to ‘do something’ for your people.

  3. asaranaya says:

    පියසේන අයියේ ඇමතිකම් මොකටද ,හුඇන්පී කාරයන්ගෙ සොසේජ් උරන ගමන් සුර සැප විඳින ක්‍රම සහා විදි තියනකොට., බැන්කුවල තියෙන වැඩි සල්ලි. තට්ටු තුනේ බිල්ඩින් තට්ටු දෙකට හදා ගහන ගැහිලි, මන්තීරු හයේ පාරවල් හතරට හදලා අයින්කරගන්න සල්ලි, ඔයතියෙන්න් සුර සැප විඳින දේවල් වලින් කීපයක්, නෙස්ලේ සමාගමේ අඩ්වර්ටීස්මන්ට් රඟපාලා ලැබෙන සල්ලි, ඒ විතරක්ද ශක්තිය ජවය, ග්ල්යිපොස්පේට් රසායනික දියර ගෙන්වන කොම්පෙනි වලට උදව් කරලා ලැබෙන සම්තින්ග් එක,
    අවුරුදු දෙකක් ඉතිරිව ඇත , ගනන් ගන්න එපා , ඔහේම යන්.

  4. Jonaa'S Brother says:

    ඇමති අජිත්ගේ ක්‍රමයට ගාලු දිස්ත්‍රිකයේ නාම යෝජනා පත්‍රය වැරදිනම් පියසේන මහාතාටත් සුන්මා තමයි.,ඇඳපු රෙද්ද ලිහලා අමුඩෙන් ඉන්න වෙනවා

  5. Sadda says:

    Gasgembanta gihin thiyen kalak ammapa. Mekalawa janathawa visin gedara yawapu awalamala kiyala munta hithennema nedda?. Thiyena bathak kala budiyagan.

  6. Devaka says:

    සෝභිත හිමි සහ රතන හිමි සිහිනය යනු ඇමතිකම් 20ට සීමා කිරීම නොවෙයිද ? මෙහෙම ඇමතිකම් රටට දරා ගන්න පුළුවනිද ? එහෙන් පළාත් පාලන ආයතන වල සාමාජිකයින් ඩබල් වෙලා , එහෙන් වැඩකටම නැති පළාත් සභා . එහෙන් උන්ගේ ආරක්ෂකයෝ රටට උහුලන්න බැරි බර , රට මෙහෙම හරි දුවන එකයි පුදුමේ !

  7. කැබිනට්ටුව says:

    මේක අඹ ලි කැබිනට්ටුවක් වෙන්නැති. ඉක්මනින්ම ගුල්ලෝ ගහනවා.

  8. Piyaratna Gamage says:

    මොනව උනත් මේ කැබිනට් එකේ ඉන්න හුගක් එවුන්ට වඩා වැඩකරුවෙක්..දුන්න හැම අමාත්‍යා0ශයම හරියට කරපු ප්‍රායෝගික මිනිහෙක්..මිනිහා ඉන්න තැන වැරදි වෙන්න පුලුවන් ,,ඒත් මේ සමනලයන්ට වඩා කොහොමටත් හොඳයි..

Leave a Comment

Main News