රාජ්‍ය බලය, මැර බලය, ධන බලය පරදා කන්ද උඩරටින් විශිෂ්ට ජයක්.. මහින්දගේ පොහොට්ටුවට 71%යි… මෛත්‍රී-රනිල් එකතුව 29%යි..

June 4, 2017 at 9:38 pm | lanka C news
රාජ්‍ය බලය, මැර බලය, ධන බලය පරදා කන්ද උඩරටින් විශිෂ්ට ජයක්.. මහින්දගේ පොහොට්ටුවට 71%යි… මෛත්‍රී-රනිල් එකතුව 29%යි..

මහනුවර හාරිස්පත්තුව ආසනයේ හාරිස්පත්තුව දකුණ විවිධ සේවා සමුපකාර සමිතියට අධ්‍යක්ෂවරුන් තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම අද පැවති අතර එහි අති විශිෂ්ට ජයක් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පොහොට්ටුව ලකුණින් ඡන්දය ඉල්ලු පිල දිනාගෙන ඇත.

ඒ අනුව මහින්ද පිල වෙනුවෙන් හාරිස්පත්තුව දකුණ විවිධ සේවා සමුපකාර සමිතියේ සභාපති හා උප සභාපතිවරයා අදම පත් කර ගත් අතර මහින්ද පිලට අධ්‍යක්ෂවරුන් 5 දෙනෙකු පත්වුනි. එය සමස්ථ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් සීයයට 71% ක් වන අතර එම ප්‍රමාණය බාධා රාශියක් මැද්දේ පොහොට්ටුව දිනා ගැනීම විශේෂත්වයකි.

මේ සඳහා පොහොට්ටුව කණ්ඩායම මෙහෙයවීම මධ්‍යම පලාත් සභා මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ සහ හාරිස්පත්තුව ප්‍රාදේශිය සභාවේ සභාපති ආනන්ද ජයවිලාල් ඇතුළු මහින්ද පාර්ශ්වයේ කණ්ඩායම මෙහෙය විය.

එමෙන්ම මෙහිදී ශ්‍රිලනිප මෛත්‍රී කණ්ඩායම එක්සත් ජාතික පක්ෂය සමග එක්ව තරග කල අතර එම කණ්ඩායමට හිමිවුයේ අධ්‍යක්ෂවරුන් 2 දෙනෙකු පමණි. එය සමස්ථ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් සීයයට 29%ක් පමණ ප්‍රතිශතයකි.

මේ සඳහා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එරික් වීරවර්ධන මෙන්ම මධ්‍යම පලාත් සභාවේ මහාමාර්ග අමාත්‍ය එදිරිවීර වීරවර්ධන ඇතුළු එජාපයට සම්බන්ධ කණ්ඩායමක් සියලුම රාජ්‍ය අනුග්‍රහය ඇතිව නොයෙකුත් පොරොන්දු දෙමින් තම කණ්ඩායම මෙහෙය වූ අතර මෛත්‍රී-රනිල් කණ්ඩායමට අන්ත පරාජයක් මෙහිදී අත්විය.

37,791 Viewers

14 Comments to “රාජ්‍ය බලය, මැර බලය, ධන බලය පරදා කන්ද උඩරටින් විශිෂ්ට ජයක්.. මහින්දගේ පොහොට්ටුවට 71%යි… මෛත්‍රී-රනිල් එකතුව 29%යි..”

  1. Lionel Dholapihilla says:

    Congratulations! Congratulations!! Congratulations!!!

  2. බන්ඩා says:

    මොන උප්පරවැට්ටියක් හරි යොදල යහපාලන තක්කඩි ඉදිරි හැම මැතිවරණයක්ම කල් දමනවා නියතය්.

  3. Upali says:

    In a way this is not good! Because Aappaya will analyze the election results and
    further delay provincial and other elections.

  4. Sadda says:

    Tharjana garjana hamuwe noseli chandaya prakasha kala ayata apage sheersha pranamaya!.

  5. NARAYANA says:

    Let those jokers to come for any ekection, M3 and RW and their back testers will be end at jail

  6. bakalawathe says:

    පාර්ලිමේන්තුව විනෝද මණ්ඩපයක් කර සමුපකාරය මැතිවරණ කොමසාරිස්ට බාර දෙමූ. මිනිහා කෝලන් මඩු නටනවා චද නොතියා.

  7. ruwan says:

    Me hitapu wayasaka set eken chanda aran uda yana ekata uththara chandekadi labei. Me parana maruwath wenas nowana moda seeyalage chanda. Etththa gana chandedi deparakma dekkane. Will see the results for the third time during the next election with more than 90% during the next election.

  8. Shiva says:

    Sirisena and so called bus conductor and Slfp others are considered as UNP supporters they should also face next election together in order for new party to come to power with majority to rescue the country from unpatriotic people

  9. lalith says:

    WELL DONE LIONS

  10. Dharshana says:

    Ohoma aathal thamai ganna thiyenne den
    My3 2015 di illanakotath ohoma thamai prathipala kiwwe umbals

    My3 MR ekathu unoth umbalata thamai epa nethi wenne

  11. nihal says:

    well done Thilak. you have lead the team well. now the MPCS should do the needful.

  12. kantha says:

    all are same difference is the colour

  13. kantha says:

    all are same difference is the colour all are roughs

Main News