රාජිතට මෙලෝ වැඩක් බෑ.. බහුබූත කයිවාරුකාරයෙක් විතරයි.. පොඩි කාලෙ ඉදලම මං දන්නවා..- සුපිරි වැඞ්ඩෙක් කියයි..

June 16, 2017 at 11:20 am | lanka C news
රාජිතට මෙලෝ වැඩක් බෑ.. බහුබූත කයිවාරුකාරයෙක් විතරයි.. පොඩි කාලෙ ඉදලම මං දන්නවා..- සුපිරි වැඞ්ඩෙක් කියයි..

ඇමති රාජිත සේනාරත්න ගැන තමන් කුඩා කල සිට දන්නා බවත් ඔහු වැඩක් කල හැකි පුද්ගලයෙක් නොවන බවත් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා පවසයි.

ඔවුන් සිදු කරන්නේ බහුබූත කතා කියමින් සිටීම පමණක් යයිද කී හිටපු ආරක්‍ෂක ලේකම්වරයා බමුබූත කතා නවත්වා කුමක් හෝ වැඩක් කරන ලෙසද ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය.

බරපතල දුෂණ සම්බන්ධයෙන් පරීක්‍ෂණ කරන ජනාධිපති කොමිසම හමුවේ ප‍්‍රකාශයක් දීමට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත ඔහු මේ අදහස් පල කලේය.

24,007 Viewers

10 Comments to “රාජිතට මෙලෝ වැඩක් බෑ.. බහුබූත කයිවාරුකාරයෙක් විතරයි.. පොඩි කාලෙ ඉදලම මං දන්නවා..- සුපිරි වැඞ්ඩෙක් කියයි..”

  1. lolla says:

    Great Sir………………..
    When Are you coming to lead our Country Sir………………

  2. asaranaya says:

    වයිරයේ පියා නොහොත් මයිතූනයා ඊයේ පෙරෙදා මොකක්ද රැස්විමක ගාථාවක පදයක් කිව්වනේ “නහිවේරේන වේරානි ” කියල , ඒක ඇහිලා මගේ අධෝ මුකයෙන් ඩෝන් එකක් ,ගියානෙ.

  3. Sathya says:

    Well said Gota.

  4. අනාථ ජනයා says:

    ගරු ගෝටාබය රාජපක්ෂ මැතිතුමනි, ඔබ වැනි රිජුව වැඩකල සහ කලහැකි පුද්ගලයන් මේ මාතෘභූමියට පහල වන්නේ ඉතාම කලාතුරකිනි. ඔබතුමා මේ රටේ ජනාධිපති ලෙස පැම්න අපට රටක් හැදීමට හැකිවේවා කියා මුලුහදින්ම ප්‍රාර්ථනා කරමි.

  5. Lalith says:

    well said sir….

  6. ෴හෙළයා෴ says:

    දයාබර රට වැසියනි,
    අපි අපතයින් ගැන කථා කිරීමෙන් වැලකී සිටිමු.ඔබේ වටිනා කාලය රටට දැයට පිළිකාවක් වන් වූ පුද්ගලයකු හෝ පුුද්ගලයිින් වෙනුවෙන් එක් වචනයක් හෝ දොඩන්නට,ලියන්නට,හෝ හිතන්නට නොයොදා දේශයේ සුජාත පුතුන් වෙනුවෙන් පෙල ගැසෙන්නට ඒ කාලය යොදා ගනිමු.ගෝඨාභය මැතිඳුන් වැනි හෙළයේ උතුම් සුජාත පුතුනට කල හැකි මහඟු ප්‍රණාමය එය වනු ඇත​.අපි ඒ වෙනුවෙන් පෙල ගැසෙමු.

  7. gajaba says:

    උට මොකවත් බැහැ, රටේ ඩෙංගු ටික පාලනය කර ගන්නවත් බැරි පොන්න සවුක්ය ඇමති කෙනෙක් . ගොන් හරකෙක්, උගේ පුතා උටත් එහා ගොනෙක්

  8. යකා says:

    ඔබ තුමාගේ කටේ මසුරන් දාන්න ඕන කියපු කතාවට 😀
    සම්පුර්ණ ඇත්ත …රාජිත ය වගේමයි උගේ පුතත්
    මෙලෝ වැඩක් නොකර ..කෙළතොළු කමෙන් කයිවාරු කමෙන් මිනිස්සු රවට්ටල චන්දෙ දිනන එවුන්

  9. Dickie Bird says:

    Rajitha umbata coming colour no good.

    Gnanasayath ekka Norway ekata panala palayang.

  10. suresh says:

    very true words sir

Main News