රාජිත එරෙහි විශ්වාසභංග විවාදයේදී ‘සයිටම්’ වචනය තහනම්..- කතානායකගෙන් අමුතු කොන්දේසියක්..

October 19, 2017 at 1:20 pm | lanka C news
රාජිත එරෙහි විශ්වාසභංග විවාදයේදී ‘සයිටම්’ වචනය තහනම්..- කතානායකගෙන් අමුතු කොන්දේසියක්..

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමති රාජිත සේනාරත්න මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති විශ්වාස භංග යෝජනාව විවාදයට ගැනීම සදහා කොන්දේසි මත අවසර දෙන බව කතානායක කරු ජයසුරිය මහතා සදහන් කර ඇත.

ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රි පිරිසක් සමග මේ ගැන වූ සාකච්චාවකදී කතානායතවරයා සදහන් කර ඇත්තේ ‘සයිටම්’ ආයතනය ගැන කරුණු සදහන් නොකරන එකගතාවය මත විවාදය සදහා අවසර දෙන බවයි.

සයිටම් සම්බන්ධයෙන් මේ වන විට අධිකරණය හමුවේ නඩු පවරා ඇති නිසා ඒ ගැන කරුණු සඳහන් නොකල යුතු බවද කතානායකනරවා අවධාරණය කර ඇත.

ඒ අනුව මන්ත‍්‍රීවරුන් පිරිස ඊට එකග වී ඇති අතර අදාල විවාදය නොවැම්බර් 09 වැනිදාට පෙර සිදු කිරීමට හැකි වනු ඇති බවද ඒකාබද්ද විපක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

16,490 Viewers

8 Comments to “රාජිත එරෙහි විශ්වාසභංග විවාදයේදී ‘සයිටම්’ වචනය තහනම්..- කතානායකගෙන් අමුතු කොන්දේසියක්..”

  1. asaranaya says:

    එහෙනම් ‘ටයිසම් ‘ ආයතනය කියා සඳහන් කරන්න. එතොකොට දන්නෝ දනිති,පක්-ශක්ග්‍රාහි හීන් බබා සියාට බම්බු ගහාගන්න කියන්න.

    • Dushantha says:

      ලන්කා ඉතිහාසෙට මෙහෙම අපකීර්තිමත් කථා නායකයෙක් ඉඳලා නෑතිව ඈති. නෙවිල් ආතාගෙ ඉස්පිරිතාලෙ ගෑන කතා කරාට කමක් නෑනෙ නේද. කක්කුස්සි කටා කිව්වෙ අර ආන්ඩුවට පවර ගත්ත කියලා.

  2. Gadol says:

    කැකිල්ලේ කතා නායක වහාම පන්නමු

  3. Sirimavo says:

    Most corrupted speaker in our parliament history.

    He has already earned that designation by himself.

  4. Parliament Jokers says:

    Ai bayada ? Kathada ? Adikaranaye thibenne wenama kaaranayak. Vishwasabangaya kiyanne wenama kaaranayak. Dan oya onatharam saitm eka gana kathakaranne. Meyatath Neville salakala wagei.

  5. AluthKade Saita says:

    කරුවල ජයේ(MBBS)SAITN

  6. SuMa says:

    අහෝ කරු…… ඔබ රනිල්ගේ කිහිළි කරුවක් වූ හැටි..

  7. Nandasoma says:

    මෙයා කථානායක නෙමෙයි, ජරානායක කෙනෙක්…!

Main News