රාජිත කියන්නේ ‘මෙටි‍්‍රක් ටොං පච’ යයි ජනාධිපති මාධ්‍ය නිවේදනයෙන් හෙලි වෙයි.. [Video]

February 13, 2018 at 8:40 am | lanka C news
රාජිත කියන්නේ ‘මෙටි‍්‍රක් ටොං පච’ යයි ජනාධිපති මාධ්‍ය නිවේදනයෙන් හෙලි වෙයි.. [Video]

පැවති පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂය පරාජය වූ පළාත් පාලන ආයතන රැසක ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග එක්ව බලය පිහිටුවීමට සැලසුම් කරන බව ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

ජනාධිපතිවරයා හා අගමැතිවරයා දුරකතනය ඔස්සේ තමන් අමතමින් මේ ගැන තමන් සමගද සාකච්චා කල බවද ඇමතිවරයා සදහන් කරයි.

කෙසේ වෙතත් ජනාදිපති මාධ්‍ය අංශය ඊයේ පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම හෝ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර කිසිදු තීරණයකට හෝ එකඟතාවයකට එළඹ නැති බවත් එවන් ප‍්‍රකාශ ප‍්‍රතික්‍ෂෙප කරන බවත්ය.

36,275 Viewers

15 Comments to “රාජිත කියන්නේ ‘මෙටි‍්‍රක් ටොං පච’ යයි ජනාධිපති මාධ්‍ය නිවේදනයෙන් හෙලි වෙයි.. [Video]”

  1. Kings says:

    දාහක් බොරු කිව්ව මිනිහට තව එක බොරුවක් කියන් එක කජ්ජක්ද?පහුගිය දවස් ටිකේ මෙයා කියපු බොරු ඡන්ද දායකයො එකක්වත් ගනන් ගත්තෙ නැති බව ඡන්ද ප්‍රතිපල වලින්ම පේනවනෙ.

    • kamalasirikuruwita says:

      සිරිසේන මහත්තයෝ , දැන්වත් මහා පොළොවේ යථාර්තය පිළිගන්න බුද්ධිමත් වන්න. තමන් අතින් පටු විදියට හිතල ගත්ත වැරදි තීන්දු ගැන අවන්කවම රටෙන් ,ජාතියෙන් , පක්ෂයෙන් හා මහින්දගෙන් සමාවගෙන තම වැදගත් මහත්මයෙක් බව ඔප්පුකර පෙන්වන්න තරම් බුද්ධිමත් වන්න. ඔය පැරදිච්ච හොරු වංචා කාරයෝ එක්ක තමන්ගේ නොවෙන තැනක මොන බලය තිබුනත් වැඩක් නැහැ. තවමත් ඔබට මහින්ද සමග එක්වන්න ප්‍රමාද නැහැ. පුහු කයිවාරු , පොර ටෝක් නවත්තල , මෝඩ නියෝජිතයෝ යවන්නේ නැතුව, ඔබම කෙලින් මහින්දට කතා කරන්න. කල රැවටීම හා පාවාදීම බරපතල නිසා මහින්දගේ හිතේ නැවත විස්වාසය ඇතිකළ හැකි වැඩ පිළිවෙලකට ගියොත් රටටත් හොඳවෙයි. ඔබටත් හොඳවෙයි. ඔබත් මුල් තැනක ඉඳල මහින්ද අගමැති කරලා, පිරිසිදු රටට හිතවාදී පාලනයක් අපට ලබා දෙන්න. ඔබ ආණ්ඩු පිහිටුවන්න එකතුවුනේ වැරදි මිනිසුන් එක්ක බව , දැන් ඔබ කියන කතා වලින් හොඳටම තේරුම් ගිහින් ඇති . රැවටීම්, බොරුකිම් , පාවාදීම් ,උප්පරවැට්ටි නැතිව දැන්වත් මහින්ද සමග අවන්කවම එකතුවන්න. වෙච්ච වැරදිවලට ජනතාවත් .මහින්දත් ඔබට සමාව දෙන බව අපට විස්වාසයි ඔබ වටේ ඉන්න තමන්ගේ වාසිය හා පැවැත්ම ගැන විතරක් යටි හිතේ තියාගෙන ඉන්න බොරු පුච්චානම් කාරයන්ට රැවටිලා ඔබෙත් රටෙත් අනාගතය විනාස කර ගන්න එපා.

      • Wijebahu says:

        Why say sorry? Is it because he broke Mahinda’s dictatorship and his corrupt family rule? My3 will go down in the the history as a brave leader who brought down a self proclaimed king dictator from sky to the earth. This is as good as defeating JVP and LTTE.

      • Pal says:

        No we don’t have a future with this traitor..
        He can wash plates at Chouree ‘ s Kitchen…

        We are not going to be with Pohottuwa if MR does this mistake agin.

    • Amda says:

      ටොම් පචයෙකුටත් චාරයක් තියෙනව. ඒකට මූ….

  2. hina says:

    අම්මො මු චතුරගෙ තාත්තද ? නෑත්නම් චතුර මුගෙ පුතා ද?…..මු නිරාකරනය කරන දේවල්?

  3. UNP කබරයා says:

    හිතක් පපුවක් නැති රාජිතලා වගේ මිනිස්සු දෙපිටකාට්ටු ජරා රාජිතලා වෛරය වපුරපු එක විතරයි කෙරැවෙ.sorry මහත්තයෝ.නුඹලා කරන්නේ පිල් මාරැ කරකර කරන බඩගෝස්තර දේෂපාලනයයි.මේ වගේ අය නිසා තමයි ලාංකීය දේෂපාලනය දූෂිත උනේ.

  4. Boo says:

    සත පහක ලැජ්ජාවක් නැති නොම්මර එකේ කාලකන්නියෙක් ඔය කුණු දතා. ජීවත් වීම සඳහා ඕනෑම දහජරා, දහදුරා පාහර වැඩක් කරන්න, ගල් පැලෙන බොරු කියන්න ආදියට කිසිම පැකිලීමක් , ලැජ්ජාවක් නැති අසුචි ගොඩේ ලගින මිනිස් වෙස් ගත් ඌරෙකි ඕකා.

  5. බන්ඩා says:

    වාචාලයො සහ උන්ගෙ බෝල කතා පැත්තක තියල මේ ප්‍රථිපල ගැඹුරින් අධ්‍යනය කරල ජනාධිපතිවරයා තමන් වැටිල ඉන්න නාරා වලෙන් ගොඩ එන්න උත්සාහ කල යුතුය්.

  6. Fernando says:

    As per rajitha theory —— UNP 32% means 68% rejected. SLFP 14% means 86% rejected them

    • Chethiyasena says:

      Winning = highest approval or least rejection
      Losing. = highest rejection or least approval

      This Dathaa lost his own home base !
      Even the Moslems for whom he shed his copious crocodile tears rejected him – as they got sick of his constant lying.

      🙂

      BTW: our hon PM who is used to make ” special announcements” every now and then is completely mum these days – isn’t he!

      And the Prez himself too- who speaks so eloquently and passionately!

      කටේ පිට්ටු හිරවෙලා ද?

  7. එහෙම එකතු වෙලා දිය හැලිය පහෙන තෙක් නටය් . ඊළඟ චන්දෙන් ඇපත් නැති වෙඉ .

  8. එහෙම එකතු වෙලා දිය හැලිය පහෙන තෙක් නටය් . ඊළඟ චන්දෙන් ඇපත් නැති වෙඉ .

  9. සිරිපාල says:

    ඩබල් පිල්ලන් ගහන එවුන් කම්බ හොරු

  10. Dushantha says:

    මොනව කරල හරි තව අවුරුදු 2ක් ඕකට සෞකය ඈමති කමේම ඉන්ඩ දීපල්ලා. ෂුවර් එකටම පොහොට්ටුවට තව චන්ද ලක්ෂ 10ක් විතර වෑඩි වෙනවා.

Main News