රාජිත කොලේ ඉරාගෙන ඇගේ හලාගනී.. කැබිනට් මාධ්‍ය හමුවේදී උණු පච විදී.. පරණ වීඩියෝ හෙලිදරවුවෙන් පටි රෝල්..[Video]

February 22, 2018 at 3:26 am | lanka C news
රාජිත කොලේ ඉරාගෙන ඇගේ හලාගනී.. කැබිනට් මාධ්‍ය හමුවේදී උණු පච විදී.. පරණ වීඩියෝ හෙලිදරවුවෙන් පටි රෝල්..[Video]

කැබිනට් සංශෝධනයක් මේ ගිය සතියේ සිදුවන බව කලින් වර පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී කියූ ඇමති රාජිත සේනාරත්න මෙවර කැබිනට් හමුවේදී කියා සිටියේ එසේ කීවේ නැති බවයි.

එසේ තමන් කීවේ නම් පැරණි දර්ශණ පෙන්වන ලෙසද ඔහු කීය.

හිරු රූපවාහිනිය ඇමතිවරයාගේ අභියෝගය පිලිගෙන පෙර මාධ්‍ය සාකච්චාවේදී ඇමතිවරයාගේ ප‍්‍රකාශය එසේම විකාශණය කලේය.

32,938 Viewers

11 Comments to “රාජිත කොලේ ඉරාගෙන ඇගේ හලාගනී.. කැබිනට් මාධ්‍ය හමුවේදී උණු පච විදී.. පරණ වීඩියෝ හෙලිදරවුවෙන් පටි රෝල්..[Video]”

  1. PaRajithaya says:

    Thaththai, puthai hamadaama karagaththe kole iraagena ange halaagaththa eka thamai. Oka mulu lankaawama dannawa.

  2. පාලන බලයේ සිටින නිවට කවටයෝ.

  3. Rojer says:

    One of the reasons for heavy losses in LG elections is so called spokeman for the cabinet Rajitha Keep him going for few more moths telling these lies this My3-RW government will go further down

  4. හිටං the Backstabber says:

    මූට ලැජ්ජාවක් කියල දෙයක් තියෙනවද හිටං.

  5. Samara says:

    දේශපාලනයේදී මෝඩ බව දුබලතාවක් නොවේ

  6. අන්දරේ මැරිලා නෑ says:

    අන්දරේ මැරිලා නෑ යකෝ. මගේ නම තෝ කනවා. තොගේ නම් රෙද්දේ රේ. පුටුවේ රේ.මට අවනම්බු කොරන්න එපා.

  7. Kings says:

    මෙයාට ඉරා ගන්න කොළයක් තියෙනවද? අසූචි නා ගත්ත මිනිහෙකුට තවත් නා ගන්න එක කජ්ජක්ද? ගන්දස්සාරෙ බැහැ.

  8. don katugampala says:

    mada valavala inva “ando” kiyala malu vishesayak, ungenuth “gal ando” kiyala kiyana ekek dekala nethnam onna balaganilla.

  9. මෙකා තමා ලකාවෙ ඉන්න ලොකුමප් පචයා. මුගෑන අමුතුවෙන් කියන්නඔර්න නෑහෑ.කොටින්ම කියනවනම් මූව පර්ලිමීටුව පෑත්තටවත් ගෙන්න ගන්න සුදුසු අයෙක් නොවෙය්.මෙයාට කුනුබිතර වලින් තමඉ සලකන්න ඔර්‍රන. නෝසෙනම් 2×2 බුරුත පොල්ලකින් තමඉ.
    මහා බොරුකාරයා සහ කුඩා බොරු කාරයා.මූ සහා මුගෙ පාහර පුකා තමඉ.
    මුන්ට වෑහි නෑති හෙන එල්ලමු අපි නිතර නිතර. අපෙ රට වනසන පර බල්ලො.තුක් නොදකින්.

  10. Dr. Ching Pedro says:

    RAJITHA, REMOVE YOUR CLOTHES AND COME NAKED TO PARLIAMENT..

    • Wijebahu says:

      හා! හා!! හා!!! එහෙම ගියොත්නම් මොන්ගලගෙනුයි,
      රනිය ගෙනුයි රාජිතයව ගලෝ ගන්ඩ බැරිවෙයි. ශාරීරික අවශ්‍යතාවයක් කියල වැසිකිලියට එක්කන් යයි.

Main News