රාජිත ගැසට් පත‍්‍රයක් සකසයි.. GMOA ඉතිහාසයේ දරුණුතම වැඩ වර්ජනය කැදවයි.. පෙර දැනුම් දීමක් නෑ..

August 6, 2018 at 11:07 pm | lanka C news
රාජිත ගැසට් පත‍්‍රයක් සකසයි.. GMOA ඉතිහාසයේ දරුණුතම වැඩ වර්ජනය කැදවයි.. පෙර දැනුම් දීමක් නෑ..

ඉතිහාසයේ දරුණුතම වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය ගැනීමට තම සංගමය සූදානම් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.

ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව විසුරුවා හැරීමට සෞඛ්‍ය ඇමතිවරයා විසින් අති විශේෂ ගැසට් පත‍්‍රයක් මුද‍්‍රණයට සූදානම් කරමින් ඇතැයිද ඔවුන් සදහන් කරයි.

මෙම කටයුත්ත සිදු කලහොත් පෙර දැනුම් දීමකින් තොරව දීප ව්‍යාප්ත වැඩ වර්ජනයකට සියළු කටයුතු සූදානම් කර ඇති බවත් එය ඉතිහාසයේ දරුණුතම වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය වනු ඇති බවත් එම සංගමය විසින් කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයද සදහන් කරන්නේ වෛද්‍යවරුන් විසින් ගනු ලබන ඔ්නෑම වෘත්තීය ක‍්‍රියාමාර්ගයක් සමගින් තම සංගමයද කටයුතු කරන බවයි.

21,512 Viewers

6 Comments to “රාජිත ගැසට් පත‍්‍රයක් සකසයි.. GMOA ඉතිහාසයේ දරුණුතම වැඩ වර්ජනය කැදවයි.. පෙර දැනුම් දීමක් නෑ..”

  1. Sarath says:

    GMOA doctors are greedy parasites. They must be controlled.

  2. Kondosthara says:

    Apoi yahapalanaya iwarai. Rajitha danne andu kadanna misak andu hadanta newei.

  3. Dr. PANU DATH says:

    Wachalaya thinks that since ‘DOCTORS’ don’t know politics like him , he can control doctors.

  4. Wijebahu says:

    SLMC should be immediately dissolved as this organisation is just a tool of GMOA.
    GMOA should be listed as a terrorist organisation as same as LTTE.

  5. Nandasoma Suriyaarachchi says:

    දොස්තරලට පිස්සු කියන, රාජිතට ඇත්තටම මොලේ අඩුපාඩුවක් තියෙනව….!

    අධික වේගයෙන්, පාලනයකින් තොරව ඇසි පිය හෙලීම මානසික අසමතුලිතතාවයක ප්‍රතිඵලයක්…..!!

Main News