රාජිත ජනාධිපති ලේකම් කාර්යාලයේ.. ඇමතිකමක් දුන්නොත් රට පුරා වෛද්‍ය වැඩ වර්ජනයක්…- GMOA

November 2, 2018 at 11:20 am | lanka C news
රාජිත ජනාධිපති ලේකම් කාර්යාලයේ.. ඇමතිකමක් දුන්නොත් රට පුරා වෛද්‍ය වැඩ වර්ජනයක්…- GMOA

පාර්ලිමේන්තු මන්ත‍්‍රී රාජිත සේනාරත්න මහතා මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.

ඔවුන් සදන් කරන්නේ මන්ත‍්‍රීවරයා සෞඛ්‍ය ඇමති ධුරය ලබා දුනාහොත් අද දිනයේ පටන් දිවයින පුරා වැඩ වර්ජවනයක් ආරම්භ කරන බවයි.

මේ අතර ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කරමින් සදහන් කර ඇත්තේ රාජිත සේනාරත්න මහතාට සෞඛ්‍ය හෝ වෙන කිසිම ඇමති ධුරයක් ලබා නොදෙන ලෙස ඉල්ලා ඇත.

89,300 Viewers

56 Comments to “රාජිත ජනාධිපති ලේකම් කාර්යාලයේ.. ඇමතිකමක් දුන්නොත් රට පුරා වෛද්‍ය වැඩ වර්ජනයක්…- GMOA”

  1. Chethiyasena says:

    😂😂😂😂😂😂😂😂

    • Chandimani says:

      Do not give ANY portfolio to this shit man. If gives that is the end of Mahinda.👀👀

      • rambanda says:

        මතකද මෙයා දත් වහල්ලම විරිත්තා උදම් ඇනුවා 2018 රාජපක්‍ෂලා වැලිකඩ යන අවුරුද්ද, ශුභ පතලා කාඩ් එකක් අරින්න ඇ‍ඩ්‍රස්එක එහෙමත් දුන්න නේද

      • rambanda says:

        මතකද මෙයා දත් වහල්ලම විරිත්තා උදම් ඇනුවා 2018 රාජපක්‍ෂලා වැලිකඩ යන අවුරුද්ද, ශුභ පතලා කාඩ් එකක් අරින්න ඇ‍ඩ්‍රස්එක එහෙමත් දුන්න නේද, දිට්ඪධම්මවේදීය කර්ම තමයි

      • Amda says:

        Well done GMOA !!

        Its time to wipe off such maggots from politics.
        Rajitha is the ugliest creature I’ve seen in my life.

    • Gamarala says:

      Paww adoo, pls give him municipal counsil
      Cleaning job on waste collection. He must live anyway.pls president.

  2. Alapaluwa says:

    GMOA විතරක් නොවේ සමස්ථ ජනතාවම මේ අදහසට විරුද්දයි.මොවුට දෙන්න තිබෙන එකම තැන තමයි වැලිකඩ රාජගිරිය බන්දනාගාරය.ඇඳුම ජම්පරය කෑම සාමාන්‍ය සිරකරුවන්ට දෙන කෑම.මෙයයි මේ අමුනුෂය සතාට අයිතිය.

    • Asaranaya says:

      අසරණ මා එහෙනම් මහින්ද මහාතා වෙනුවෙන් කවි ලියෙන්නෙත් නැහැ , බලුපති සුව පතිට ට හිමි තැන මහා උලු ගෙදරයි, එහි යැවීමට කටයුතු කලොත් යෙහේකි

    • DB says:

      True…
      MR agamathi nowunath kmk na muuwa nm epami wena ona kenek …

    • ජයමල් says:

      අනේ බොල තෝ වගේ මෝඩයෙක් මේ වෙලාවෙ රනිල් ආවත් ඇමතිකම් දෙනවා ඒක තමා බල ලෝභි දේශපාලනය. උබල හරක් වගේ හැමදාම එක එකාට කඩේ යනවා.

    • Asaranaya says:

      මදාවි කුනු දත් සුවපති යැවිය යුත්තේ මහා උලුගෙදරටයි, කැබිනෙට්ටුවට නොවේ

  3. Modaya US says:

    Aiya…………………What is happening……..This fellow is Hero to Zero…..What about his intelligent son ????

    My proposal : He should be appointed as President and Chatura should be appointed as Prime minister…
    problem over……….Siri Lanka will be powerful than US….

  4. leel says:

    මතකයි නෙ ? මහින්දල ගෝටල හිරකරන්න හදපු, රට කාපු මුට කිසි දෙයක් දෙන්න එපා…..එහෙම උනොත් මහින්දට අපිත් නැතිවෙනව…..

  5. asela says:

    Never ever take this PADADAYA to the cabinet or even as a MP. If you do so this will be the end of MR and maithree rule.

  6. Nadeesha says:

    That is the end of MY3 and Mahinda both. Then people come to street and re-instate Ranil as President and PM both.

  7. Ratawasiya says:

    Ow me kanukata Rajithayata kisima amathikamak denna epa. Me rata kapu eka ballek me minihai uge puthai dennama.

  8. Taurus says:

    Way to go GMOA. Even us the citizens will not vote if he’s taken to the government. MR BEWARE!!!

  9. indunil says:

    gedara gioth ambuwa nasee……………….maga sitiyoth tho nasee………………….

  10. Aruna says:

    හොරෙක් . . . හොරෙක් . . . . .

  11. Seeya Baba says:

    This person destroyed country with other traitors including ranil and his inner circles. he is deserving the prison. .

  12. Seeya Baba says:

    This person destroyed country with other traitors including ranil and his inner circles.

  13. Ranjan says:

    Mu kohomada balaya tiyenokoto madyaweedinta uttara dunnu heti mu thitan hitiye my thami lokka kiyala.

  14. Asoka Liyanage says:

    සතුට වැඩි කමට ලියන්න වචන නැත. රාජිත ගේ ලිපිනය ” වැලිකඩ බන්ධනාගාරය ” යනුවෙන් වෙනස් වෙන දිනය එන තෙක් ආසාවෙන් බලා සිටිමි.

  15. bukipala says:

    aulak ne, meyata denna, hebei api gawata enna epa chande illagena

  16. vishnu says:

    මේ වල් පාහරය අරගෙන තිබුනොත්
    බලාගෙනයි. කියල කියන්න තමයි
    වෙන්නෙ

  17. Dev says:

    MR wirudda unath MS kamati unoth mokada karanne.

  18. Shasi says:

    මොහු කෙබිනට් ප්‍රකාස කරන විට මුළු මහජනතවම සමච්චලය කරමිනි හැසිරුණු හැටි යට මු සහ මුගේ මෝඩ පුතා කිසියම පක්ෂයකට බඳවා ගන්න දෙන්න හොඳ නෙහ ,

  19. Shasi says:

    GMOA විතරක් නොවේ සමස්ථ ජනතාවම මේ අදහසට විරුද්දයි.

  20. Shasi says:

    රාජිත උබවැනි දේශද්‍රෝහියන් අපේ රටට පිළිලයක් දැන්වත් දේශපාලනයෙන් සමුගෙන පලයන්

  21. gevalaya says:

    ethakota muge ……………putha

  22. Dushantha says:

    මේ මොන විකාරයක්ද? කක්කුස්සි කටාව ගත්තොත් නන් ආයෙ ජීවිතේට අපේ චන්දෙ දෙන්නෙ නෑ. මේ රටේ ඉන්න අප්‍රසන්නම එපා කරපුම දේසපාලුවා තමයි කක්කුස්සි කටා.

  23. ඔය කාලකණ්නියාව අහල පහලින් වත් තියන්න එපා අපේ අගමැතිතුමණි

  24. mawubima_perata says:

    රටේ බහුතරයකගේ අප්‍රසන්නත්වය හිමි වී ඇති මොහුව මේ ආණ්ඩුවට ගැනීමෙන් මේ ආණ්ඩු වෙනස කණපිට හැරීමක් සිදුවේ

  25. කක්කුස්සි කටා ගත්තොත් සොරි තමයි ඉතිං

  26. Edirisingha Arachchige Gamini Fonseka says:

    Hope the new government takes into account the voice of the professionals and intellectuals of this country and decide wisely on this person who together with his son has smeared the arena of politics in Sri Lanka with dirt.

  27. chandapala says:

    මේ සර්පයා වහාම එලවා දමනු.

  28. buruputha says:

    Athigaru Mahinda mathithumani Rajitha kiyana Val paharayava Nam vadda ganna epa. Obata aasamanam Ranilta amathikamak denna. Habai heenenvath Parajitha,Champuka,mongalaya,Akilaya saha footnote kalliya Nam vaddaganna epa. Ae obage avasanaya vevi.

  29. Sripala says:

    බල ලෝභි අවලම් මහසෝනා, කක්කුස්සි කටා, බඩ ගොස්තරයා පගා මාටියා අනේ අප්පේ ගන්න නම් එපෝ..

  30. ජයහඩ says:

    ඇදහිය නොහැකි බොරුවෙන් මහින්ද මහත්තාව අපහසුවට පත්කල, පගා පජාතියා බලයේ රැදෙන්නට නොව මරබිය දැනෙන බැවින් ඔබතුමා අභියෙස පෙනී සිටින බවට ආරංචි වී ඇත. ජයබිම වෙනුවෙන් පෙනි සිටින ඔබතුමා මෙවැනි අධම කෘර ඇත්ත වශයෙන්ම අවලං පෙලපතකින් උපත ලද වැසිකිලියාව අත් අඩංගුවට ගනු.

  31. පොට්ට නවුෆර් තෝ පල රතු අලි ලගට

  32. පිලිකා රෝහලෙනුත් පගා කපු තොට යන්න අපායක් නැහැ. මකබෑවිලා පල පල පල පල

  33. රටේ දොස්තරලා සමාගම් එක්ක එකතුවෙලා ලෙඩ්ඩු ⁣හූරාකාපු එක නවත්තලා ඇස් කාච, ස්ටෙන්ත් නොමිලේ දීපු එකට වෛද්‍ය ව්‍යාපාරිකයින් කැමති නෑ. අනික සෞඛ්‍ය ඇමති වියයුතු දොස්තරලා කැමති එකෙක් නෙවෙයි ලෙඩ්ඩු සාමාන්‍ය ජනතාව ගැන බලන කෙනෙක්. මෙතන කමෙන්ට් දාන පක්ෂ ගැන විතරක් හිතන හරකුන්ගෙත් අම්මෙකුට තාත්තෙකුට ස්ටෙන්ත් එකක්වත් දාන්න වුනු දවසට රාජිතට පින් දෙයි.

    • waruna says:

      sudu wan kotaa. umba kunu dathaage mooda puthaa neda..?
      umbe comment eka kiyawanakotama vesikili ganda enawa.
      umbalage kakkussi katawal pas daala wehuwath ganda enawa ban.

    • චතුර says:

      අපේ තාත්තා තමයි ස්ටෙන්ස් එකේ පියා. පින් දීපල්ලා. පින් දීපල්ලා. අපේ තාත්තා නිකන් බේත් දෙන්ඩ හෑදුවෙ දොස්තරලා විරුද්ද උනා. නෑත්තන් රටටම නිකන් බේත් දෙන්ඩ තිබ්බා. අපේ තාත්තා බේත් අඩූඌ……. කරා . ඒත් ට්‍රම්ප් ඩොලර් එක වෑඩි … කරා බේත් ගොඩා…ක් ගනන් ගියා.

    • .සූත්තර පුංචා... says:

      සුදු වෑන් කොටා,”වාහේ වෙයන් ගෙදරට ගොස් මවට තගේ”

      • චිත්‍රානන්ද says:

        බොලාගේ වචන භාවිතාව ටිකක් හරි මදි.ඇත්ත කියනකොට එක පිළිගන්න බැරි ඇස්,කන් නැති එවුන් වගේ හැසිරෙන්න එපා .මිනිහෙක් යම් හොඳක් කරපුවාම ඒකත් අගේ කරපල්ලා.

        • Saman says:

          Ane palayan booruwo yanna. Piilika beheth walin pawaa gasaa kaapu paahara balla mokakda yako karapu honda? Moo wage unta kade yana unta katha karanna ona honda baashaawen thamai katha karala thiyenne. Tho chithrananda newwei padaananda kiyala nama daaganin.

  34. gaps says:

    y kuni datava gannma nam eppppaaaaaa.
    Muge pissu huttavat ganna epa.

  35. lal Italy Milano says:

    dan lasthiweyan ahinsaka minisunta karapuwata hire wandigewanna balla.

  36. Hoo N P Kaaraya says:

    Ranilta saha UNP aanduwata kelawunata janathaawa sathutu wenna muge kaanu katath pradana hethuwak.
    Kata nathnam balloth adagena yaawi.

  37. Nana says:

    None of GMOA Business. They cant decide who the minister is.. Of course they can oppose his/her decisions.

    • Saman says:

      GMOA eken ahawalaawa daanna kiyala nehe booruwo. E gollo kiyanne paraajithayawa daanna epa kiiyana ekai.

Main News