රාජිත-මංගල එලිපිට ගැටේ.. බොරු කියන්නේ කවුදැයි සිතා ගත නොහැකිව රාජ්‍ය යාන්ත‍්‍රණය අමාරුවේ..

August 7, 2018 at 10:40 am | lanka C news
රාජිත-මංගල එලිපිට ගැටේ.. බොරු කියන්නේ කවුදැයි සිතා ගත නොහැකිව රාජ්‍ය යාන්ත‍්‍රණය අමාරුවේ..

විශේෂඥ වෛද්‍යවරුන්ට රජය විසින් පනවන ලද 24%ක ආදායම් බදු ප‍්‍රතිශතය 15% දක්වා අඩු කිරීමට තීරණය කල බව සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න පවසයි.

ඔහු සදහන් කරන්නේ ඊයේ දිනයේ මුදල් ඇමතිවරයා සමග පැවති සාකච්චාවකචී මෙම තීරණය ගත් බවයි.

මෙම ප‍්‍රකාශය බැහැර කරමින් මුදල් ඇමති මංගල සමරවීර මහතා පවසන්නේ කිසිදු වෘත්තිකයෙකුගේ ආදායම් බදු ප්‍රතිශතයක් අඩු කිරීමට තීරණය කර නැති බවයි.

කිසි ලෙසකින් එවැන්නක් කල නොහැකි බවද පවසන සමරවීර මහතා නව දේශීය අදායම් පනත අනුව අයකරන බදු ප්‍රතිශතයන්හි කිසිම වෙනසක් සිදු නොකරන්නේ යයිද අවධාරණය කරයි.

14%ක් ලෙස පැවති තම ආදායම් බද්ද 24% තෙක් ඉහළ සම්බන්ධයෙන් වෛද්‍යවරු දිගින් දිගටම දැඩි විරෝධය පල කරමින් සිටිති.

මෙම තත්වයත් මත ඉදිරි කටයුතු කරගෙන යන්නේ කාගේ ප‍්‍රකාශයන් මතදැයි තීරණයක් ගත නොහැකිව අමාත්‍යංශයන්හි ඉහලම නිලධාරීන් දැඩි අසීරුතාවයකට පත්ව ඇති බවද වාර්තා වෙයි.

20,419 Viewers

13 Comments to “රාජිත-මංගල එලිපිට ගැටේ.. බොරු කියන්නේ කවුදැයි සිතා ගත නොහැකිව රාජ්‍ය යාන්ත‍්‍රණය අමාරුවේ..”

  1. Wijebahu says:

    when u see the prices of luxury vehicles some of this consultants driving its fair to increase tax not just by 24 % it should be by 35% like in western countries.

    • Fernando says:

      Don’t be jealous?That is their hard earning money.

    • Manel says:

      What Wijebahu says is perfectly aligned with the Jadapaalanaya. “Hate those who have wealth”.

    • Nilu says:

      Tax must be increased with brackets. I think if they earn more than a certain level, they must pay the tax. I agree with Minister of Finance.

    • analyst says:

      FUNNY YOU DONT SEEM TO SEE THE LUXURY VEHICLES THAT MEMBERS OF PARLIAMENT ARE DRIVING…WIJEBAHU ?
      OFCOURSE YOU WILL NOT BECAUSE YOU GET DOLLAR BONES TO LICK !!!

  2. Doctor says:

    Why don’t you suggest the same percentage for MP’s, ministers, lawyers, judges, the engineers in the CEB and other top officials in the banks and corporate sector

  3. Junda says:

    How on earth tax levels decide on profession? It should be the income level. Mangala is right in this occasion.

  4. Sunil says:

    Mun dhennama nombara eke pacha mole! Thopi dhenna eka, eka, kagena tholonchi weyalla.

  5. Saradiel says:

    “මේවා අහලා පන පලයන් ලබන පෙරේදා කිව්වලු. ”

    එක්සත් ජාතික පක්ෂයේ ලොකුම බලවතෙකුගෙ අමාත්‍යාංශය බාරව ඉන්න නියෝජ්‍ය ඇමතිකෙනෙක් හාවඩ් එකේ සතියක් ඉගෙන ගන්න යනවලු.ගාන ලක්ෂ විස්සයිලු.ඊට අමතරව අතේ වියදමටත් ලොකු ගානක් වෙනම දෙන්න යෝජනා වෙලාලු.ඔක්කොම සල්ලි ටික අමාත්‍යාංශයෙන් ගෙවනවලු.ලොකු උන්නැහෙ සතියකට මොනා ඉගෙන ගන්නද ඇමරිකාවෙ යන්නේ කියලා සමහරු අහනවලු.ඉගෙන ගෙන එන දේවල්වලින් අමාත්‍යාංශයට කරන්න යන දේ ගැනත් කට්ටිය අවදානයෙන්ලු.

  6. Alapaluwa says:

    මුන් දෙදෙනාවම මහජන ප්‍රදර්ශණය එදිරිපිටදී එල්ලා මැරිය යුතු දෙදෙනෙකි රට පාවාදෙන අමන නරි අළුගුත්තෙරුවෝ දෙදෙනෙකි!!

  7. David Milli-banda says:

    Two liars clash……………. Its fun.
    Pinsiri is a traitor who betrayed the Country ar the UNHRC in Geneva by sucking up to the West hoping to get appointed as Prince Zeid replacement when he gives up his position at UNHRC.

    Kunu datha is a wachalaya………….

    meka munge ranga paamak,,,,,,,,,,,, apiwa gonata andawanna.

Main News