රාජිත හොට පටලාගනී.. මාධ්‍ය හමුවේ මල පැන මාධ්‍යවේදියාවට බැණ වදී..

March 8, 2018 at 3:22 am | lanka C news
රාජිත හොට පටලාගනී.. මාධ්‍ය හමුවේ මල පැන මාධ්‍යවේදියාවට බැණ වදී..

මහනුවර දිස්ත‍්‍රික්කය මූලික කරගෙන ඇතිව තිබෙන කලහකාරී තත්වය සම්බන්දයෙන් කරුණු පැහැදිලි කරීම සදහා රජයෙ පාර්ශවය විසින් කැදවන ලද මාධ්‍ය හමුව උණුසුම් මුහුණුවරක් ගත්තේය.

ඒ ඇමති රාජිත සේනාරත්න හා මාධ්‍යවේදියෙකු අතර ඇති වූ උණුසුම් වචන හුවමාරුවක් හේතුවෙනි.

61,633 Viewers

22 Comments to “රාජිත හොට පටලාගනී.. මාධ්‍ය හමුවේ මල පැන මාධ්‍යවේදියාවට බැණ වදී..”

  1. ලොකු අයියා says:

    ප්‍රචණ්ඩත්වය සුලු ජාතීන් ශක්තිමත් කරයි. ආර්ථික සම්බාදක එකම විසදුම.

    • leel says:

      පරාජිත පක්ස මෙම සිඩ්දීන් පිටුපස සිටීන බව පැවසීමෙන් දැනෙනුයෙ යු.ඇන්.පි ය හා ස්‍රි ලන්කා එක මේවාට වගකියයුතු බවයි….

  2. ගමයා says:

    මේ ආන්ඩුව කරන මරිමෝඩ නිවට වැඩ වලින් වෙන්නේ තවත් කට කතා වේගයෙන් පැතිරීම විතරයි. සත්‍ය වශයෙන් මේ සිඩ්ඩි දාමය බැලුවම මේ ජාතීන් අතර ගිනි ඇවිලීම පිටුපස මේ නිතිවිරෝදී රජය සහ පිරිස් සිටිනවා. මෙය මේ වැටෙන ආන්ඩුව පවත්වා ගැනීමට ගහපු ගැටයක් බ ඉතා පැහැදිලියි. සින්හල සහ මුස්ලිම් සහෝදර වරිනි, දෙගොල්ල ම එක්වි මේ ආන්ඩුව පන්නමු. අපි මේ පොන්න ගැටවලට අහුනිවී අපි හැමෝම එක්වෙමු.

  3. Asaranaya says:

    පාරාජිත කුණුදතා ගෲපෙකේ පරාජයේ හෙලුව වහාගන්න නානාවිදියේ විනිවිද පෙනෙනා රෙදිමාලු පොරවගන්න මහන්සි ගන්නා බව හොඳට පැහැදිලියි

  4. felomena says:

    There are drugs that can affect fertility of both genders. But not cause one to be infertile. Notice the difference between “cause” and “affect”. A simple google search would provide answers anyone with access to internet.

  5. Critic says:

    I salute to the journalist who questioned the dirty politician in such a manner! I wish the rest of the Journalists also did their journalism in that way!

    • Wimal says:

      I am thinking he was a dirty journalist and he wants to create a problem in the meeting asking about the mad questions. Whole world knows that there are known such a tablet call wanda pethi. He is a such a idiot.

      • FREE says:

        මූ කුණුු දතාගෙ කුණු රෙදි හෝදන වහලෙක්.

        • Asaranaya says:

          මූ කුණුදතාගෙ කුණු හෝදන ගමන්ම පස්සත් පාවිච්චියට දෙන ගල් කොල්ලෙක්

  6. නිදහස් says:

    මේ රට විනාශ කරන එකෙක් තමයි රාජිත කියන්නෙ. මුන්ගෙ දේශපාලන පැවැතමට මුන් ඕින ජරා වැඩක් කරනව.

  7. මාධ්‍ය ප්‍රකාශක says:

    මෙයාට කේන්ති අරගන්න නම් මෙයා මොකටද රජයේ මාධ්‍ය ප්‍රකාශක වෙන්නෙ? මාධ්‍යවේදියා ප්‍රශ්න අහන්නෙ එයාගෙ අදහසක් විතරක් නෙමෙයි. මුලු රටේම ජනතාවට තියෙන ප්‍රශ්න. මම අහගෙන හිටිය. මේ මාධ්‍යවේදිය අහන්නෙ අර අම්පාරෙ සිද්ධිය ගැන. මේ වන තුරු පෙති වර්ගය ගැන රස පරීක්ෂක වාර්ථාව නැහැ. ඒ ගැන ඇහුවම මේ ගොන් ඇමතිය කියනව ඒක අහගන්නලු රස පරීක්ෂකගෙන්. එහෙනං මූ ඉන්නෙ මොකටද? මේ වගේ ගොන් තකතීරුවො නිසා තමයි මේ රට දිනෙන් දින අගාදයට යන්නෙ. ඒ රස පරීක්ෂක වාර්තාව ප්‍රසිද්ධ කලා නම් මිනිස්සු දන්නව මේ බොරුවක් කියල. ඔය වගේ සැක කටයුතු ඔඩු දුවල තමයි මේ වගේ විනාශකාරී සිද්ධි වෙන්නෙ. අනික නීතිය හැමෝටම එක විදියට නැහැ. හොඳම උදාහරනෙ තමයි, 6 වෙනිද රට පුරා හදි නීතිය ක්‍රියාත්මක බව දවල් 1.30 පමන කිව්ව. නමුත් හවස තව්‍ෆික් ජමාල් සංවිධානෙ ගාලගෝට්ටියක් කරනව කොළඹ. කාවද අත් අඩංගුවට ගත්තෙ?

  8. ෆෙඩ්‍රික් සෙනරත් says:

    රස පරික්ෂකට යවන කුඩු පවුඩර් වෙලා එනවා කියලා සමාජේ මතයක් තියෙනවා වද පෙත්ත එහෙම එකක් නෙමෙයි කියලා වාර්තාවක් දෙන එක පුදුමයක් නෙමෙයි රාජිත දත් දොස්තර වෙලා නැව් හතක් ගත්ත විදිය හොයන්න ඇයි ජනාධිපති කොමිෂන් එකක් පත්කරන්න බැරි එවා ගැන කවුරුත් කතා නැහැ නිහඩයි

    • Fighter says:

      When the Health Ministry and all the doctors say that there are no sterilisation drugs, how can ‘Rasa Pareekshaka’ receive one from Ampara?

  9. kusum says:

    I watched live. It is disgraceful for a politician to behave in a shameful manner. Rajitha is a cheap person who is still living in a disgraceful world. If he can not answer the press what is the purpose of having press conference. To fool the people or for their self satisfaction? This one and a half disgraceful man should be shown how the Secretary Defence and Secretary to the President responded to media yesterday. They were so professional,friendly and pleasing and answered to the point. Give this disgraceful S.B a training under them. This man is one of the stupid a……s who was instrumental in badly defeating the UNP.

  10. Prasanna says:

    රාජිත ගෙ කෙබර කවුරුත් ගණන් ගන්නෙ නැහැ දැන්.

  11. කන්ස්තන්තීනු ද සා මෙන්ඩෝසා says:

    ඔක්කොටම කලින් මේ “මාධ්‍යවේදීන්” ට ගහන්න ඕන
    ඉස්සර ගෝඨා ඉන්න කාලේ කීකරු පූසො වගේ හිටිය එවුන් දැන් සිංහයෝ වෙලා
    අනේ මුන්ගේ මාධ්‍යවේදිකම බල්ලගේ පශ්චාත් භාගයේ

  12. wimal says:

    Even that man thinks he is a journalist he is a bloody idiot. When there is no drug for sterilisation in the world how can man from Ampara have it.

    • Nana says:

      How do you know there is nothing such ? Doctors just say that there is nothing in western medicine. But There are enough such chemicals which can make people less potent and even loose a pregnancy. There are also enough other drugs which increase or reduce sexual urge. These are mostly not permanent. That is what should be clarified instead of simply saying “Nothing like that” which people will not believe.

Main News