රිමාන්ඞ් කර සිටින මහසොහොන් බලකා ලොක්කා වෙනුවෙන් හෙල උරුමය පෙරට..

June 2, 2018 at 6:29 am | lanka C news
රිමාන්ඞ් කර සිටින මහසොහොන් බලකා ලොක්කා වෙනුවෙන් හෙල උරුමය පෙරට..

ජාතික හෙල උරුමයේ බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී නිශාන්ත වර්ණසිංහ මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

අමිත් වීරසිංහට බන්ධාගාරය තුළ පහරදීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතුයි.

පසුගිය දා මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ දී ඇති වූ මුස්ලිම් විරෝධී කෝලහාල සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අනුරාධපුර රක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින මහසොන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහට බන්ධනගාර රෝහලේ දී රෝහල් නිලධාරියෙකු විසින් මෙම පහරදීම සිදුකර ඇත.

රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ගැනීමට ඖෂධ කවුන්ටරය වෙත ගිය අවස්ථාවේ දී ඖෂධ සංයෝජක සමග ඇති වූ බහින් බස්වීමකින් පසු අමිත් වීරසිංහට මෙම පහරදීම සිදුකර ඇත.

බන්ධනාගාර රැඳවියෙකුට එහි නිලධාරියෙකු පහරදීම බරපතල වරදකි. විශේෂයෙන්ම රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ගැනීමට ගිය අවස්ථාවේ දී මෙවැනි පහරදීමක සිදුකිරීම රැඳවියාගේ අයිතිවාසිකම් බරපතල ලෙස උල්ලංඝනය කිරීමකි. මෙය පැහැදිලිව හෙළා දැකිය යුතු සිදුවිමක් වන අතර මේ පිළිබඳ රැඳවියන්ගේ අයිතිවාසිකම් පිළිබඳ හඩනඟන සංවිධාන, මානව හිමිකම් සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන, නොදැක්කා සේ අහක බලාගෙන සිටින්නේ අමිත් වීරසිංහ සිංහල බෞද්ධයින් වෙනුවෙන් හඩනැගීම හා සංවිධානයවීම නිසාද යන ප්‍රශ්නය පැනගී. දෙමළ රැඳවියෙකුට මෙවැනි තත්ත්වයක් ඇතිවූයේ නම් ඒ වෙනුවෙන් හඩ නඟන්නට උද්ඝෝෂණ කරන්නට හා ඔවුන් වෙනුවෙන් යුක්තිය ඉටුකර ගැනීමට පෙරට එන අය බොහෝය.

අමිත්ගේ මත අදහස් ක්‍රියාකාරකම් අනුමත නොකළ ද, රැඳවියෙක් ලෙස ඔහුට හිමි හිමිකම් උදුරා ගැනීමට ඉඩදිය යුතු නොවේ. මෙම පහරදීම පිළිකුලෙන් හෙළා දකින අතර මෙම සිද්ධියට සම්බන්ධ විධිමත් පරීක්ෂණයක් පවත්වා මෙම නිළධාරින්ට එරෙහිව පියවර ගත යුතුය. රැඳවියෙක් ලෙස අමිත් වීරසිංහගේ ආරක්ෂාවන් රැඳවියෙක් ලෙස ඔහුට හිමි අයිතින් ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙස බලධාරින්ට බලකර සිටිමු.

– නිශාන්ත ශ්‍රී වර්ණසිංහ

11,482 Viewers

22 Comments to “රිමාන්ඞ් කර සිටින මහසොහොන් බලකා ලොක්කා වෙනුවෙන් හෙල උරුමය පෙරට..”

  1. Kamal says:

    මහසෝනා බෙහෙත් කලවම් කරන එවුන්ගෙනුත් දැන් ගුටි කනවා. යකෝ ඔය නමවත් වෙනස් කරගනින් අපේ ඉතිහාසයට ලැජ්ජ නොකර.

    • නැවුම් මාවත says:

      සහජීවනය ප්‍රවර්ධනය කරන අතරම නුතන ලෝකය සමග ගනදෙනු කරන අතරම දෙස බස රැස රැකගැනීම පාඨලී ගේ දර්ශනයයි .රට ජාතිය පාවා නොදෙන පාඨලී අවශ්‍ය වස්තාවේදී තම ජාතිය වෙනුවෙන් පෙනී සිටින අතර අනෙක් අවස්ථාවන්හිදී මුළු රටේම ජනතාව වෙනුවෙන් පෙනී සිටි .නොරොච්චෝලේ ,පුත්තලම කුරුනෑගල හලාවත පලාත්වල ක්‍රිස්තියානි දේවස්ථාන වල පුජක උතුමන් එ ගැන සාක්ෂි සපයනු ඇත .පාඨලී එම දේවස්ථාන වලට මුදල් ලබාදුන්නේ ඔහුගේ ඒ සහජීවන අදහස් නිසයි .
      ඔහුට මඩ ගැසීමට කිසිවෙකුට නොහැකියි .ඊයේ දිනයේදී මාද්‍ය වේදියෙක් “ඔබ බැඳුම්කර සමාගමෙන් සල්ලි ගත්තාද ?”කියා මඩ ගැසීමට ඇසු ප්‍රශ්නයට පාඨලී ප්‍රෂනයකින්ම උත්තර දෙමින් ඇසුයේ “ඔබ ලජ්ජාවියයුතුයි මගෙන් ඒ ප්‍රශනය ඇසීම ගැන නමුත් ඔබ බැඳුම්කර සමාගමෙන් මුදල් ගත්තාද “කියාය පාඨලිගේ දේශපාලන විතක්ෂණ භාවය මෙයින් මැනවින් පෙන්නුම් කරයි .අද එජාප ,ශ්‍රීලනිප ,සහ රටේම සැමගේම එකම බලාපොරොත්තුව පාඨලී ජනපති වීමයි වියයුත්තේද එයයි .ඔහු උගතෙක් උග්‍ර දේශප්‍රේමියෙක් (ක්‍රියාවෙන්ම එය ඔප්පු කර ඇත .එදා මාවිල් ආරු සටනට මුල් වුයේ ඔහුයි ) සත්‍ය වාදියෙක් ,උගතෙක් ප්‍රාඥයෙක් ,දක්ෂ න්‍යායආචාර්ය වරයෙක් පාඨලී …

    • chapa says:

      ko gota , eya kathakaranne muslim warunge araksahawa witharamai

    • Asoka says:

      Sinhala Jaathiyata Jayama waywaa!!! Long live Sinhalese Aryans in our country, Sri Lanka

    • JUDE says:

      @ Kamal
      මහසෝනා කාට බයේද නම් වෙනස් කරන්නේ ? ඔබ කියනකම් හිටියේ ..ගොන් පාට් දාන්න එපා හම්බ අන්කල්
      අපි දන්නවා තම්බිගේ තොප්පිය කැරකෙන හැටි

      • pushpakumara says:

        Judu නමින් අදහස් පලකොට ඇති ගෙරියෝ, තම්බින් උඹගේ අම්මාගේ බෙනේ අසල තොප්පිය නැතිව කැරකී ඇති බව උඹට නිකමටවත් හිතුනේ නැද්ද? ජාන මිශ්‍රවීමේ, ප්‍රතිපලයක් ලෙස මේ මහපොළවට වැටුණු තොපි වැනි පරයින් තුරන් උන දාට මේක හොඳ තැනක් වෙයි. හිරේ ඉන්න තොගේ මහා එකාටත් හිමි විය යුත්තේ සොහොනම තමයි.

        • John says:

          ගොන් පාට් දාන්න එපා හම්බ ගෙරියෝ…pork කෑල්ලක් දෙන්නද තරහ නිවෙන්න

        • ජයමල් says:

          ජූඩ් කියන නම දැක්කම කොහොමත් කලවම් කියල තේරෙනවනෙ. 😀

    • Saman lanka says:

      අමිත්ගේ මත අදහස් ක්‍රියාකාරකම් අනුමත නොකළ ද??

    • Amda says:

      Told you these groups are linked with PaCha ya.

    • Sandy says:

      මහසෝන් සහ සින්හලේ දෙකම ප.ච.යාට කඩේ යන්නේ. ඕනෙ නම් හොයල බලන්න ඒ ගොල්ලන්ගෙ සෝශල් මීඩියා පේජ්. අනුන්ගෙ ගූ වලේ අපි මොකටද අත දාන්නෙ

  2. Open mind says:

    බළලා මල්ලෙන් එළියට පැන්නාදෝ……..

  3. සිංහල බන්ඩා says:

    පචය, අතන, වර්ණය සහ කල්ලිය හෙල උරුමය හෙල කරැමයක් කොරල ඉවර බව සිංහල බෞද්ධ ජනතාව
    මේ වෙන කොට තේරුම් අරගෙන ඉවරය්. තොපේ තක්කඩි අවස්තාවාදී දේසපාලනේ දැන් ඉවරය්.

    • Vasana says:

      අමිත් වීරසිංහට බන්ධාගාරය තුළ පහරදීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතුයි
      එම පහර දීම අපි හෙලා දකිමු අමිත් නිදහස් කරනු
      මහා බැංකු හොරු ,විපත්තු ජාතික වන උද්‍යාන වනසන අපරාධකරුවන් තාමත් නිදැල්ලේ .රටේ කැලා කපමින් රටේ ඉඩම් බලෙන් විකුණන මුස්ලිම් ඇමතිලාට විරුද්ධව නිතිම ය පියවර නොගන්නේ මන්ද ?
      සිංහල බෞද්ධයා බොරු චෝදනා ගොනු කරමින් සිරගත කරන්නේ මන්ද ?
      ජනපති කොහෙද ?රට පාලනය කරන්නේ සිහිබුද්ධියෙන්ද ? එක දැන් අපට ප්‍රශ්නයක්
      පළාත් සභා මන්ත‍්‍රී නිශාන්ත වර්ණසිංහ මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයට අපේ සම්පුර්ණ සහය පල කරමු .
      .මන්ත‍්‍රී වර්ණසිංහට අපේ ප්‍රණාමය

  4. Puka says:

    Oba Hari.
    stuthi weva

  5. chandapala says:

    බළලා එළියට පැනල බොලේ . රට රවටන හෙළ කරුමය .දැන් නම් තවත් ජනතාව රැවටිය නොහැක.

  6. එක්නැලිගොඩ says:

    ඇය බං වර්ණ සිංහයො උබලැ ආණ්ඩු වෙද තියෙන්නේ. ලියුම් ලියන්න ලිය ඉනේ.

  7. Wikramabahu says:

    amith weerasinghe kiyana awanka edithara tharunaya penwadena sebe prasnayagena abamal renuwakawath denumak hengeemak (feeling) nethi narumayo ohugena katha kireema peneesitinawawage penweema ninditha kamaki.

  8. ranga says:

    අමිත් වීරසින්ගංහගේ ක්‍රියාවන් අනුමත කල නොහැක
    නමුත් ඔහුට පහරදීම පහත් ක්‍රියාවක්
    අමිත් වීරසිංහ කාගේ අනුදැනුම මත හෝ සිංහලයන් සඳහා සුළුවෙන් හෝ යමක් කළා අපි බොහෝ දෙනෙක් නොකරන
    වෙනත් ජාතියක කෙනෙක් ඔවුන්ගේ ජාතිය වෙනුවෙන් අමිත් වීරසිංහ කල දේවල් (දේශපාලකයන්ගේ අනුදැනුම මත හෝ )
    කළා නම් ඔහු රැකගන්න මුළු ජාතියම එක් වෙනවා
    එත් අපේ සිංහලයන් කුහක පහත් ජාතියක්
    දෙමළ අයට අදටත් ප්‍රභාකරන් වීරයෙක් .
    අපේ සිංහලයන් අතර එවන් ජාතික හැඟීමක් නැහැ

    • sky says:

      සිංහලයෝ අසමගි වී සිටීම සුළුජාතීන්ට ඔවුන්ගේ අවශ්‍යතාවයන් සපුරා ගැනීමට ලෙහෙසියි
      සිහලුනේ අවදි වේව් ..ජාතියක් වශයෙන් සමගි වී එක වෙයව් …ජාතිවාදී දෙමළ අන්තවාදී මුස්ලිම් අපේ රටට පිළිලයක්

  9. LION says:

    මේ වසර හතරකට හෝ පහකට බලයට ආපු කාලකන්නි නායකයන්ට මහසෝන් බලකාය බය නැහැ රට ජාතිය ආගම වෙනුවෙන් ජීවිතය පවා පුදන්න මහසෝන් බලකාය ලෑස්තියි අපේ උරුමය රැකගමු

Main News