රිය අනතුරක්.. ජ’පුරේ සරසවි සිසුන් 19ක් රෝහලේ…

September 3, 2017 at 12:40 pm | lanka C news
රිය අනතුරක්.. ජ’පුරේ සරසවි සිසුන් 19ක් රෝහලේ…

සරසවි සිසුන් පිරිසක් ගමන් ගත් බස් රථයක් අනතුරට පත් වීමෙන් සිසුන් 19 දෙනෙකු රෝහල්ගත කර ඇත.

ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ සිසුන් පිරිසක් මෙසේ අනතුරට ලක්ව ඇත්තේ හෝමාගමදී මෝටර් රථයක ගැටීමෙනි.

5,047 Viewers

One Comment to “රිය අනතුරක්.. ජ’පුරේ සරසවි සිසුන් 19ක් රෝහලේ…”

  1. Samantha says:

    කොහොමද BMW එකක තියෙන බලය සහ ආරක්ෂාව. අපේ රටේ උන් ජපන් වාහනයි ඉන්දියන් ලඩියි ලොකු කරගෙන හිටියට ඇත්ත තත්ත්වය ඕකයි. ඔතන මරුටි ලඩියක් එහෙම ඔහොම හැපුණා නම් කාර් එක ආප්පයක් වෙලා තියෙයි ඇතුලේ ඉන්න උනුත් එක්කම චප්ප වෙලා. අඩුම තරමේ ඨොයොට ඵ්‍රෙමිඔ එකක් වත් මේ විදියට බේරෙන එකක් නැති වෙයි. කරුමෙට මේ කාලකණ්ණි රටේ ඔය වගේ ආරක්ෂාකාරී වාහන ගන්න ලැබෙන්නේ උගත් වෘත්තිකයන්, රණවිරුවන් වගේ රටට වැදගත් මිනිස්සුන්ට නෙවෙයි. උන්ට ඒවා හීන විතරයි. (ඔය වගේ BMW එකක් කෝටි 2ක් විතර වෙනවා). ඒවා උරුම මහජන මුදල් හොරාකන පාදඩ දෙසපාලුවන්ටයි, කුඩු විකුණන පාහර බල්ලන්ටයි, බල්ලෝ මරලා හරි සල්ලි හොයන්න දඟලන බිස්නස් හැතිකරේටයි, ඇත්තටම හැකියාවක් නැති උනත් බොරුවට උඩ පැනලා හරි හෙළුව පෙන්නලා හරි සල්ලි හොයන නළු නිළි පඩංගු වලටයි, චොකා බයිලා සහ මල් සිංදු කියන ගායක ගායිකාවෝ කියලා කියා ගන්න මල් පො***** (සැබෑ සංගීතඥයින් බහුතරයකට සාමාන්‍ය වාහනයක් වුවත් හීනයකි) , රට ගැන කිසිම හැඟීමක් නැතිව සල්ලි වලටම විතරක් ක්‍රීඩා කරන හැම match එකකදීම බින්දුවට out වුනත් මාසෙකට ලක්ෂ 5 – 6 පඩි ගන්න ක්‍රිකට් කාරයන්ටයි විතරයි.

Main News