රිය අනතුරකින් තිදෙනෙකු මරුට.. තිදෙනෙකු රෝහලේ..

January 27, 2018 at 5:30 pm | lanka C news
රිය අනතුරකින් තිදෙනෙකු මරුට.. තිදෙනෙකු රෝහලේ..

පුද්ගලයෙකු තිදෙනෙකු ජීවිතක්‍ෂයට පත් කරමින් අද පෙරවරුවේ රිය අනතුරව් සිදුව තිබේ.

මෙම අනතුර සිදුව ඇත්තේ තණමල්විල වැල්ලවාය මාර්ගයේ පීල්ල ළඟ කඩේ හංදිය අසළදීය.

ලංගම බස් රථයක් හා මෝටර් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

මෝටර් රථයේ එම අවස්ථාවේදී හය දෙනෙකු ගමන් කර ඇති අතර ඉන් රියදුරු ඇතුළු තිදෙනෙකු මිය ගොස් තිබේ.

අනෙක් තිදෙනා තුවාල ලබා රෝහල්ගත කර සිටී.

5,278 Viewers

One Comment to “රිය අනතුරකින් තිදෙනෙකු මරුට.. තිදෙනෙකු රෝහලේ..”

  1. "සුක්කානම" says:

    ඉස්සර පාරවල බොහො වලවල් තිබුනේය
    පරිස්සමින් තම වාහන සෙමින් පැදවුවේය
    අද විස්කි බිබී මතින් වේග වාහන පදිනේය
    තම මරුවලම තම විසින්ම කපා ගන්නේය

Main News