රිය අනතුරකින් තුන් දෙනෙක් මිය යයි..

March 18, 2017 at 6:48 pm | lanka C news | ලංකා සී නිවුස්
රිය අනතුරකින් තුන් දෙනෙක් මිය යයි..

අද පස්වරුවේ මොරටුවේ එගොඩ උයනේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් තුන් දෙනෙකු මරණයට පත්ව තිබේ.

මෙම අනතුර සිදුව ඇත්තේ බස් රථයක් හා ලොරියක් ගැටීමෙන් ඒ අසල පිහිටි බස් නැවතුමකට කඩා වැදීමෙනි.

7,137 Viewers

2 Comments to “රිය අනතුරකින් තුන් දෙනෙක් මිය යයි..”

  1. love nature says:

    නිවන් සැප ලැබේවා

  2. jayasiri says:

    niwansapa labewa

Main News