රිය අනතුරකින් පුද්ගලයෙක් මිය යයි.. පරික්ෂණයටගිය පොලිස් නිලධරයාට තියුණු ආයුධයකින් ප්‍රහාරයක්.. තුවාල ලබා රොහල් ගතකරයි..

July 24, 2018 at 12:40 pm | lanka C news
රිය අනතුරකින් පුද්ගලයෙක් මිය යයි.. පරික්ෂණයටගිය පොලිස්  නිලධරයාට තියුණු  ආයුධයකින් ප්‍රහාරයක්.. තුවාල ලබා රොහල් ගතකරයි..

දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ පැල්වේහේර වැව ආසන්න දි ඊයේ (7 23) හවස කාර් රථයක් හා යතුරු පැදියක් ගැටිමෙන් සිදු වුණ රිය අණතුරකින් යතුරු පැදිකරු බරපතළ තුවාල ලබා රොහල් ගත කොට ඇති අතර පසුව මියගොස් ඇත

අණතුර සිදුවු ස්ථනයේ පරික්ෂණ කටයුතුවලට ගිය දඹුල්ල පොලිස් රථවාහන අංශයේ නිලධාරින් අතරින් එක් අයේකුට පුදගලයකු පහරදී ම නිසා බලපතල තුවාල සහිතව ද වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මුලික රොහලේ පුථිකාර ලබයි.

වාර්තා වන අන්දමට සිගිරිය ප්‍රදේශයේ සිට පැමිණි කාර් රථයක් යතුරු පැදියක ගැටිමෙන් සිදුවු රිය අණතුරක් ක් හේතුවෙන් යතුරුපැදි කරුබරපතල තුවාල ලබා දඹුල්ල රොහලට අතුලත් කිරිමෙන් පසුමිය ගොස් ඇත

මෙමඅණතුර පිලිබදව පරික්ෂණයට ගිය දඹුල්ල පොලිස් නිලධාරින් විසින්ගම්වාසින් කාර්රථයට හානි කිරිම වැලැක්වීමට උත්හා කර ඇති අතර ඉන් අණතුව තියණු ආයුධයකින් සේවයේ සිටි රථවාහන අංශයේ නිලධාරියකුට පුද්ගලයකු පහර දිමනිසා තුවාල ලැබු නිලධරියා රොහල්ගත කොට ඇත මේසේ තුවාල ලබා ඇත්තේ දඹුල්ල පොලිසියේ රථවාහන අංශයේ පොලිස් කොස්තාපල් 49652 ජගත් නැමැති නිලධාරියාය.

අණතුර නිසා වෙන් දඹුල්ල පැල්වේහෙර ප්‍රදේශයේ පදිංවි කරුවෙකුවන වර්කුලසුරියලාගේ අශෝක ලාල් නැමැති තිස්අට හරවිරිදි ( 38) විවාහක පුද්ගලයෙකි.

අණතුර සිදුකල කාර් රථය හා එහි රියදුරා අත්වඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර පරික්ෂණ දඹුල්ල පොලිසිය සාදුකරයි

– මහින්ද දඹුල්ල

13,809 Viewers
Main News