‘රිලව බෙනේ-ගිරව ගහේ..’ රන්ජන් පරල වෙයි.. දයාසිරිට බර අවි ප‍්‍රහාරයක්..

June 29, 2017 at 9:20 am | lanka C news
‘රිලව බෙනේ-ගිරව ගහේ..’ රන්ජන් පරල වෙයි.. දයාසිරිට බර අවි ප‍්‍රහාරයක්..

ලෝකය පුරා ශ‍්‍රී ලංකා නම ගෙන ගිය සුසන්තිකා ජයසිංහ, ලසිත් මාලිංග ආදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වත්මන් ආණ්ඩුවෙන් අසාධාරණයක් සිදුවූයේ යයි තමනට සිතෙන බව නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

කම නිල ෆේස් බුක් ගිණුම ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් නියෝජ්‍ය ඇමතිවරයා පවසන්නේ වෙනත් කිසිම රටක දේශපාලඥයින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමග නොගැටෙන බවයි.

40,822 Viewers

22 Comments to “‘රිලව බෙනේ-ගිරව ගහේ..’ රන්ජන් පරල වෙයි.. දයාසිරිට බර අවි ප‍්‍රහාරයක්..”

  1. kim says:

    කවුරුහරි හරි දෙයක් කියනවා නම් කරනවානම්, ඔහුගේ පාට පක්ශ නොබලා ඒ දේ අනුමත කිරිමට නිහතමානි විය යුතුය, කුහක නොවිය යුතුය.

    • nalin says:

      agreed. but the problem is ranjan going to use susi / lasi for rebuild his personality (which is already lost)

  2. shantha kuru says:

    to rajapaksata apahasa karanne ekatada parayo

    • Upali says:

      horunta apahasa kalata awulak na

      • fass says:

        Ethakota horuth ekka ekata Anduwe lagina eka awul nadda

      • Kiri - kiri says:

        Ado upali sirikothe waln tika hodala iwara naha neda? isselala ewa hodala hitapan.

      • Sena says:

        rajapaksa kamba horekne.

        • වෙසමුණි says:

          තොගේ ලබ්බද හොරකං කලේ ?තොපි දැනගන් සේනයෝ/උපාලියෝ . රටම ණය උගුලේ හිරකළ තොපේ ලොක්කාගේ බැංකු මන්කොල්ලේ තමයි මෙතෙක් ලංකාවේ සිද්ද උණු ලොකුම හොරකම . හොයාපියව් ඒ ගැන .මෙතන ඇවිත් කටමැත නොදොඩා.

  3. Sunil says:

    Very Good you and your government must stop insulting Mahinda Rajapakse and our forces and they are well known in the world for defeating ruthless terrorist group in the world and every Sri Lankan live peacefully now no one dies due to terrorist attack and Tamil children go to schools but you continue to insult them along with ltte rump. Ungrateful Sri Lankan

  4. lara says:

    obage kathawa niyamai

    • ගිරවා says:

      ඇමති තුමෝ… යහපාලනය රට කන හැටි බලන වද? ඒවාට පිළියම් යොදනවද ? බොරුවට පොරක් වීමට දැන් හදන වද ?
      “ඔවාදෙනු පරහට :
      තමා සම්මතෙහි පිහිටා සිට
      දුසිරිත දනන් දෙන –
      ඔවා වැද්දන් දෙසන බණ වැනි

  5. kamalsirikuruwita says:

    රන්ජන් ඔබ කොයි පැත්තේ හිටියත් මෙතැනදී ඔබ කියනා දෙය හරියටම හරිය. මෙතන තියෙන්නේ දයාසිරිගේ “Ego” එකේ පරශ්නෙනේ .

  6. Madhawa says:

    Yes, absolutely true,

  7. Rohitha says:

    aettha ranjan. oya awankawa kathakaranawa. oyata sthuthiy. oyawage aya deshapalanaye inna onae. oya inna one ratata aadare paksheka. obata jaya.

  8. john the baptice says:

    ඇමතිලා ක්‍රීඩා සම්බන්දයෙන් ඇත් විය යුතුය ලෝකයේ අනික් සැම රටක්ම එසේමය

  9. San says:

    මේ රිලවාත් අවස්ථාවන් ප්‍රයොජන ගන්න යන්නේ

  10. Ranilough de S Sirisenaa says:

    Ranjan gataya onna indala hitala Hari deyak kiwwa. Ohu hari.

  11. අනුෂා තුෂාරි says:

    අනේ රන්ජා දන්නා මගුල

  12. lalith says:

    ඔය වීඩියෝ හදලා බලන්නේ ලකුණු දාගන්න නේද පිරිමියෙක් නම් අදාල ඇමතියා මූණට හමුවලා වසදුමක් කරගන්න තිබුනා නේද මේ හදන්නේ අවස්තාවෙන් ලකුණු දාගන්න තමුන්ට මතකද පසුගිය දවසක සටේජ් එකක ගෑනු ටිකක් ඉස්සරහ මහින්දට නගින්නේ නැහැ කියලා කිව්වා දහසැරයක් විතර විවිඩ අර්ථයන් දෙමින් එවන් ජාතිය බේරාගත් උතුම් නායකයෙකුට ගරහපු නීචයෙක් තමුන් අනිත් එක අර ලේකම් තුමිය රටටම එපා වෙච්ච නායකයන් යැයි කියනා දෙන්නා සමග ඉන්නා තමුන් සහ අනෙකුත් මැති ඇමතිලා තමයි ලංකා ඉතිහාසයේ බිහවුනු අපතයන්ගේ රජය එවන් රටට වැඩක් නැති උන්ගේ රජයේන් ජනයාට මොන හොඳක්ද

  13. johnj says:

    ල. මාලිංග දයාසිරිට රිලවායැයි කීම ගැන සමාව ඉල්ලා යැවූ ලිපිය.

    ගරු ඇමැති තුමනි.
    ඔබතුමාට රිලවා යැයි කීම නිසා ඔබතුමාට මෙන් ම රිළවුන්ට සිදුවූ අගෞරවය ගැන සමාව අයදිමි. එමෙන් එමගින් තමන් නොසලකා හැරීමෙන් ඌරන් ට යම් අගෞරවයක් වූයේ නම් ඔවුන්ගෙන්ද සමාව අයදිමි
    මීට
    මාලිග

  14. Dickie Bird says:

    Ranjan, then take that Rilawa out of the Parrot’s bene…………………

  15. Sunil Pellandeniya says:

    Ane ane Ranjan emathithuma.methana eka ekage giraw genai rilaw genai kathakaranna eoa.me webzite eka wimal weerawansage.oya eyat puka dennath eoa.soma edirisinghe ekka asamanya lingika kriya karapu oya wage manasika leddu den lankawe ganan gannawa bohoma adui..

Main News