රුපියල් බිලියන 24ක දී ඉන්දියාවේ විශාලම යුධ නැව ශ‍්‍රී ලංකාව මිලට ගනී..

July 18, 2017 at 8:40 am | lanka C news
රුපියල් බිලියන 24ක දී ඉන්දියාවේ විශාලම යුධ නැව ශ‍්‍රී ලංකාව මිලට ගනී..

ශ‍්‍රී ලංකා නාවුක හමුදාවට රුපියල් කොටි දෙදහස් හාරසියයක පමණ වටිනාකමකින් යුත් ඉන්දීය යුධ නෞකාවක් මිලදී ගැනීමට නියමිතය.

ඉන්දියාව විසින් මේ වන විටත් අදාල නෞකාව ඉදිකර අවසන් අතර ලබන මස 22 වනදා ඉන්දියාවේ ගෝවාහි පැවැත්වෙන උත්සවයකදී මෙම යුධ නැව ශ‍්‍රී ලංකාවට බාර දීමට කටයුතු සූදානම් කර ඇත.

මෙම යුධ නෞකාව ඉන්දියාවේ නිෂ්පාදිත විශාලම යුධ නෞකාව බවද සදහන්ය.

13,471 Viewers

15 Comments to “රුපියල් බිලියන 24ක දී ඉන්දියාවේ විශාලම යුධ නැව ශ‍්‍රී ලංකාව මිලට ගනී..”

  1. Mohan samara says:

    me ma nawa lankawata miladi ganne mita wasara 4kata pera athsan kala giwisumakin neda ?

  2. ඇත්ත says:

    Ambulance නිකන් දුන්නේ මේකටයි එහෙනන්….අනේ යහපාලනේ……

  3. ds says:

    මේකත් මුන්ගේ බොරුවක් තමයි…. පරණ ලඩියක් ….. ගන්න යන්නේ !! ,

    • kanishka Tissa says:

      Correct ! Sri Lanka has become the scrap yard of India. The substandard and bad Indian automobiles, especially the cars and motorbikes, are responsible for the most number of road accidents in Sri Lanka. Above all, they are responsible for polluting our environment to a very larger extent as they emit the polluted fumes than the Japanese automobiles which have traditionally been truly environmental friendly.

      This ship, probably a load of scarp, which will not be purchased by any country with sensible government is certainly forced upon us as Yahapalakayas, the puppet of the Indian expansionists and the White Christian Western Imperialists have become a virtual servants to their masters who helped them to come to power. So our tax payers and the country’s sovereignty are the biggest causalities and losers!

  4. Kolitha says:

    Yuddeta nathi kaduwa kos kotannada ?..TATA / Mahendra helicopter wagayakuth hadanawalu…salaka baluwoth narakada ?

  5. Nihal says:

    දැන් කොටි නෑනේ… හම්බයන්ට වටකරල නෙලන්න වගේ ලෑස්තිය…

  6. Hesh says:

    ඔන්න ජනවාරි ආප්ප විපලවයට කප්පම් ගෙවන හැටි. මහින්ද මත්තල ගුවන්තොටුපලට වියදම් කලෙ බිලියන 20යි. මුන් නැවක් ගන්නවා බිලියන 24ක් දීලා.

  7. Sadda says:

    Me sa vishala uddha newak ganne mona uddetada?. Sakku walata salli purola ithuru una ewa walin wennathi ganne.

  8. රටේ මිනිස්සුන්ව මදුරුවො කාල මැරෙනවා කොළඹ පිලුන් ඟඳයි කුණු වලට කොටිත් මැරිලා වසර ගානක් වෙනව ඕක ගත්තේ ඇමරිකාවට ගහන්නද මොනා උනත් සිංහල අවුරුදු කාලෙට අහස්කූරු පත්තු කරන්න හොඳයිි වගේ

  9. Boo says:

    ආඳා ට යන්නට ඇර උගේ වලිගයෙන් අල්ලන්නා වගේ යුද්දේ ඉවරවෙලා අවුරුදු 8 කට පස්සේ තඩි යුද්ද නැවක් ගන්නේ පොන්න හොරුන්ට කොස් කොටන්නද මන්දා.

  10. SB says:

    නැව් ඉදිකිරීමේ කර්මාන්තය අතින් ඉදිරියෙන්ම සිටින රටක් අපේ මේ ශ්‍රී ලංකාව කියන්නේ…එහෙව් එකේ ඉන්දියාවේ හදපු නැවක් මේ තරම් විසාල මුදලක් යට කරල ගන්න යන්නේ ඇයි කියන එක ලොකු ප්‍රශ්ණයක්..ඇරත් දැන් ලංකාව කියන්නේ සාමකාමී, සංහිඳියාව, සම්මුතිය, ලිච්ඡවි රජවරු ඉන්න රටක්..මීට කලින් ඩොලර් කෝටි ගානකට යුධ ගුවන් යානා ගන්න සූදානමක් තිබුනා. අවශ්‍යම නම් මීට වඩා විශාල නැවක් මීට අඩුවට ලංකාවෙම හදන්න තිබුනා.

  11. Chandana says:

    අපෙ රට ඉතින් කාටවත් නය නැති සල්ලි තියන රටක් හින්ද හොදයි.

  12. Lacky says:

    Good idea. Allocate galle face for strikes and protests. Then can be attacked them from the ocean.

  13. silva says:

    me nawa ganne yuddha karanna nowei..2020 chanden paradunama yahapalana nadeta panala yanna…..

Main News