රුපියල ඉතිහාසයේ මස්තබාල්දුම දවස අදයි.. 172ත් පනී.. 200 සොයා වේගයෙන් පෙරටම..

October 9, 2018 at 12:40 pm | lanka C news
රුපියල ඉතිහාසයේ මස්තබාල්දුම දවස අදයි.. 172ත් පනී.. 200 සොයා වේගයෙන් පෙරටම..

මෙරට ඉතිහාසයේ මුල්ම වතාවට අද ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරය හමුවේ 172 සීමාව ඉක්මවා ගොස් ඇත.

මහ බැංකු විනිමය අනුපාතයන් අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 168.47ක්ද විකිණුම් මිල රුපියල් 172.34ක්ද වෙයි.

ඊටෙය් දිනයේදී ඩොලරයක ගැනුම් මිල රුපියල් 168.12 වූ අතර විකිණුම් මිල වූයේ රුපියල් 171ග99 කි.

5,690 Viewers

10 Comments to “රුපියල ඉතිහාසයේ මස්තබාල්දුම දවස අදයි.. 172ත් පනී.. 200 සොයා වේගයෙන් පෙරටම..”

  1. ගන්ජ බන්ඩා says:

    වැරැද්ද ට්‍රම්ප් ග‌ේ – එජාප මංත්‍රි රැල.

    • එජාප මංත්‍රි රැල says:

      වැරැද්ද මහින්දගේ…

      • චන්ඩි මල්ලි says:

        වැරැද්ද ලක්ෂ 62 කි දෙනාගේ ද?

        • CORBRA says:

          රුපියල බාල්දු වීමක් නෑ.. ඩොලරය ශක්තිමත් වෙලා.. රුපියල අඩු වීම ඉතාම වාසියි–.කබීර් //ඔහු පවසන අන්දමට ගම්පෙරලිය එන්ට‍්‍රප‍්‍රයිස් වැඩ සටහන යටතේ රට සංවර්ධනය වෙන හැටි තමයි මේ ..හික් හික්…. මේ වගේ බූරුවෝ ඇමතිලා වෙලා සිටින රටක ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරය හමුවේ 172 සීමාව ඉක්මවා යාම පුදුමයක්ද ? අපිට ජිවත් වීමට රටක් ඉතුරු වේද ?

      • චන්ඩි මල්ලි says:

        වැරැද්ද ලක්ෂ 62 ක් දෙනාගේ ද?

        • sky says:

          යහපාලනය අනුව දැන් ලංකාවේ මුදල් පාලනය කරන්නේ ඇමරිකාවයි …මේ රටේ මිනිස්සු ඇයි මේ ජඩ පාලනයට තවත් රට පාලනයට ඉඩදී බලා සිටින්නේ සිහලුනේ උබලගේ ඇස් ගෙඩි දෙකට හෙන ගහලද මේ බව නොපෙනෙන්නේ ?

      • Perera says:

        හනේ හපොයි මරාගේ ආසියා ඈශ්චරියක පරතිපලේක තරම, වහා මරාට මරණීය දන්ඩය ලබා දෙනූ.

      • Pina says:

        යකෝ වැරෙද්ද අප්පච්චිගෙ තමයි. නැත්නම් කක්ක ගලේ පහරපු මගෙද යකෝ.

  2. chandimani says:

    මුදල් ඇමති තුමනි, ඔබතුමා සවන් දීමට සූදානම් නම් මම මේ කරුණු ඉදිරිපත් කරන්නම්.
    නව විදේශ විනිමය පණත ගෙන ඒම නිසා මහ බැංකුවට තිබුණු සුවිශේෂී බලයක් නැතිවුණා. අනවසරයෙන් ඩොලර් මාරුකිරීම අපරාධයක් නොවන බවට අළුත් නීතියෙන් දැක්වෙන නිසා මිනිස්සු බය නැතිව බ්ලැක් මාකට් එකේ ඩොලර් වැඩි මිලට ඩීල් වෙනවා. වහාම මේක ක්‍රිමිනලයිස් කරලා, බලාත්මක කිරීමේ බලය මහ බැංකුවට දෙන්න. එබමණක් නොවෙයි. දේශ සීමාව හරහා අනවසරයෙන් විදේශ මුදල් ගෙන යාමත් ක්‍රිමිනලයිස් කරලා, අනවසරවෙන් විදේශ මුදල් ළග තබාගැනීමත් අපරාධමය වරදක් කරන්න.
    ඉන් පසු බලාත්මක කරන්න මහ බැංකුවට බලය දෙන්න. මට විශ්වාසයි ඒ නිලධාරීන් හරියට වැඩේ කරන බවට. නැත්නම්, මේ හොරට සල්ලි පන්නන එවුන් නිසා අපේ සීමිත ඩොලර් ටික රටෙන් එලියට යනවා. වහාම මේක නවත්වන්න මේ යෝෙජනා ක්‍රියාත්මක කරන්න. මේ ලියන්නේ මේ ගැන හොදට දන්න කෙනෙක්….

  3. Kinzhal says:

    මේ යන විදියට ජනතාවට පාරට බහින්න ව‌ෙනවා ..මේ තත්වයට රට ඇද දැමූ හැම එකාටම 53නේ හර්තාලේදී වගේ නැව් නගින්න ව‌ෙනවා

Leave a Comment

Main News