රුපියල බාල්දු වෙන්නේ යහපාලනේ වැරැද්දකින් නොවේ.. ඇමරිකාව හා චීනය නිසයි..- අමරවීර

October 8, 2018 at 4:40 pm | lanka C news
රුපියල බාල්දු වෙන්නේ යහපාලනේ වැරැද්දකින් නොවේ.. ඇමරිකාව හා චීනය නිසයි..- අමරවීර

ඇමරිකානු ඩොලරය හමුවේ රුපියල බාල්දු වන්නේ වත්මන් ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිවල ඇති දුර්වලකමක් නිසා නොව ඇමරිකාව හා චීනය අතර වන වෙළඳ යුද්ධය නිසා යයි සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

තව දුරටත් රුපියල අවප‍්‍රමාණය නොවීම සදහා පියවර රැසක් රජය විසින් ගෙන ඇති බවත් වාහන ආනයනය තාවකාලිකව සීමා කර ඇත්තේ ඒ නිසා බවත් ඔහු සදහන් කරයි.

තවත් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ විදේශයන්ගෙන් ගෙන්වීම තාවකාලිකව හෝ නවතා දැමිය යුතු බවත් ඔහු කියා සිටී.

ඔහු මේ අදහස් පල කලේ බෙලිඅත්තේදී පැවති ශ‍්‍රීලනිප ජන හමුවක් අමතමිනි.

4,435 Viewers

20 Comments to “රුපියල බාල්දු වෙන්නේ යහපාලනේ වැරැද්දකින් නොවේ.. ඇමරිකාව හා චීනය නිසයි..- අමරවීර”

  1. Dev says:

    hak hak hak…

    • හක්කේ තබා says:

      හක්කේ තබා හපනා විට කොලේ බුලත්
      දුම්කොල හුනු කට රතුකර මතට බුලත්
      කොන් දෙක නයිවිස යන්නට කැඩූ බුලත්
      හක්කේ තබා සෙම අැරපන් අමරෙ බුලත්‍

    • Samuvel says:

      අම්මට හුඩු… මූ දන්න තරම්…… අනේ මම නම් නෙවෙයි කීවේ … වෙන ලොකු මහත්තයෙක් …..

      • Asaranaya says:

        “අම්මට හුඩු” කොන්දා බුලත් සමග හාශිශ් ගසා ඇත,
        මොලේ මත්වෙලා වල් බූරු ආර්තිකේ දොඩනු ඇත,
        අතින් මැද්දත් කැඩුනූ පොල්ලේ තෙල් නම් හිඳී ඇත
        දෙයියෝ සාක්කි! බැලින්නම් මූගේ දැන් “නැකත් පත “

  2. Kondosrhsara says:

    Bole condostora uda giya tharama. Ane umbai maai danna aarthika prathipaththi!

  3. Sinhalaya says:

    Oita wadiye narakada polla allan issarahata yanna kiuwa nam.
    Amare owa ahala cheennu puken hina wanawa ban.

  4. රත්නසේන says:

    අනේ මන්දා බං…උඹලා වගේ එවුන් තමයි මේ රටේ පාලකයෝ… කාට කියන්න ද! අපි කරපු පාපයක් කියලා හිත හදාගන්නවා ඇර වෙන කරන්න දෙයක් නැහැ. මැරෙනකල් අපිට මේ කාලකන්නි දේශපාලකයන්ගෙන් ගැලවීමක් නම් නැහැ!

  5. Nim says:

    NODANNA MAGULA KATHA NOKARA
    HITIYA NAM NEDA HODA ?

  6. ගන්ජ බන්ඩා says:

    ඉතින් ක‌ොන්ද‌ො ඇමරිකාවට කත් ඇදල දකෙට නැවිච්ච ත‌ොප‌ේ ‘යහපාලන‌ේ’ අගමැටියට පුලුවන් ව‌ෙන්න එපායැ ඇමරිකාවට කියල රූපියල‌ේ වටිනාකම වැඩි ක‌ොර ගන්න.

  7. don katugampala says:

    UMBE KIYANNA EPA BAN GONEK KIYALA DENAGANEEVI, ANE MEHEMATH AMATHIVARU,

  8. ratawesiya says:

    yako harako. umbalata car genawa, nomile petrol gahanawa. maha ewn tharangeta rata yanawa umbalath yanawa ema nisa salli pitara yanawa . rata maka be wela thyenne umbala 225 nisayi deviyo hena wediiiiiiiiiiyan

  9. එතෙර අපි says:

    ඒකත් එහෙමද තොපේ සෙල්ලම් සේරම ඉවරයි කියලා හිතාගෙන ඉදපල්ලා.තොපි සේරම එකතුවෙලා ලන්කාව කාලා ඉවරයක්ම කරලා තමයි නවත්තන්නේ.තොපිට තමයි සේරම සැප අහින්සක මිනිහා හැමදාම එකම තැනමයි.සැප වාහන සැප කැමබීම සැප ගෙවල් දොරවල් සේරම උබලට විතරයි.ඒමදිවට මන්තිරිකම් අප්පලා පුතාලා බාප්ලා මාමිලා ට ව්තරයි.සැපවිදින්නේ පවුලේ එවුන් විතරයි.චන්දේ ලන්වෙනකොට රටේ ලෝකෙ නැති බොරුකෙලලා අහින්සක මිනිස්සු රවට්ටලා තොපි අවුරුදු ගානක් සැපවිදිනවා පරම්පරා ගානකටම හම්බකරගෙන ඒ මදිවාට පැන්ශන් එකකුත් ගන්නවා.මේවට විරුද්දව එකෙක් කට අරින්න හිටියේ නැ මෙච්චර කාලෙකට ඒත් මේ මාසෙ ඉදලා තොපි සේරටම හොදහැටි දැනෙන වැඩක් අපි දෙන්න යන්නේ.දකුනු කොරියාව,ඉතාලිය,බහරේන්,ඉශ්‍රායලය,ඩුබයි,ජපන් වල ඉන්න අපේ රටට ආදරේ කරන කට්ටිය 3500ක් එකතුකරගෙන අපි සන්විදානයක් හදලා තියෙන්නේ.අපි කවුරුවත් මේමාසෙ ඉදලා ලන්කාවට සල්ලි එවන්නේ නෑ.ගෙවල් වල වියදමට විතරයි සල්ලි ඒවන්නේ.සල්ලි මේ රටවල් වල බැන්කුවල දානවා.අපිට තවත් සාමාජිකයෝ එකතුවෙනවා.බලපල්ලා එතකොට මාසෙකට කෝටි කීයක විදේශ විනිමය රටට අහිමි වෙනවද කියලා.ඒ පාඩුව පියවගන්න බැරිවෙනනකොට තොපි තවත් බදු ගහනවා ජනතාවට ඉවසගන්න බැරිවෙනකොට තොපේ ගෙවල් හිටන් කුඩුකරලා තමයි තොපි පන්නන්නේ.එතකොට පුක්ස් වැගැන් කොම්පැනියයි.රැකියා දසලක්සෙයි රත්තරන් අස්පයොයි මතක් කරකර ඉදපල්ලා.මෙන්න මෙ පාර තමයි ලන්කාවට දැනෙන වෙනසක් වෙන්නේ එතෙර අපි

  10. Ranjan says:

    Hello It is Rajapakshes` work. It is not because of America & China fight it is because of the nationalistic policies of Americans, specially Donald Trump. He wanted Americans to come & invest in USA.

  11. rathna says:

    අම්මටහුඩු කොන්දා නියම අර්තික ගජයා
    චතුරට ගෙමක් ඪෙන්න හදන තව ගොන්
    බිජ්ජෙක්

  12. පොඩි එකා says:

    ඇමෙරිකා ඡනාධිපති හා චීන ඡනාධිපති වහාම එම ධූරවලින් නෙරපීමට ශ්‍රී ලංකාව ඉදිරියේදී කටයුතු කරනවා කියලා මෙයා කිව්වත් පුදුම වෙන්න දෙයක් නෑ.. ඒ තරමට ගොන් කතා කියන්නේ..

  13. Simon says:

    Ane Kondo umba arthika visaradayekne. Umbawa janathawa elwwata passe umbata puluwan Oxford vishwa vidyalaye kathikachariya kenek wenna.

  14. Tikiri says:

    අනේ ලක් මවුනි නාඩා ඉන්න මුන් ලගදීම පන්නනවා .අපි ලක්මව රැක ගන්නවා.අනේ කොන්දා ට ජන්දය දුන් අයට අබ සරණ යි

  15. නිර්වස්ත්‍රං පරමං සුඛං. says:

    දැන් බලන කොට මූ ඇඳන් ඉන්න අමුඩෙ මූටත් නොදැනිම වෙන එකෙක් කක්ක කරල​.මෝඩයා නිහඬව ඉන්නා තාක් කල් නැණවතෙකි කියා කියන්නේ කට කහනවට නොවේය​.

  16. Ratnamalala says:

    එතෙර අපි, ඔන්න කරනවානම් වැඩේ. මැදපෙරදිග කට්ටියවත් එකතුකරගෙන එක මාස දෙකක් ඔය වැඩේ කරන්න පුලුවන්නම් මේ රට විකුණන් කන පහරයන්ගේ රෙද්දෙත් කක්ක යනව.ජයවේවා.

Leave a Comment

Main News