රුපියල වාර්තා කඩමින් බාල්දුයි.. ඩොලරයක් රුපියල් 165 සීමාවේ…

September 14, 2018 at 6:48 pm | lanka C news
රුපියල වාර්තා කඩමින් බාල්දුයි.. ඩොලරයක් රුපියල් 165 සීමාවේ…

මෙරට ඉතිහාසයේ ඇමරිකානු ඩොලරයක් සඳහා වූ වැඩිම අගය අද වාර්තා විය.

මහ බැංකු වාර්තාව අනුව අද දිනයේ ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 160.94 වූ අතර විකිණුම් මිල වූයේ රුපියල් 164.37කි.

ඇමරිකානු ඩොලරයක් රුපියල් 164 සීමාව ඉක්මවූමුල්ම අවස්ථාවද මෙයයි.

7,489 Viewers

11 Comments to “රුපියල වාර්තා කඩමින් බාල්දුයි.. ඩොලරයක් රුපියල් 165 සීමාවේ…”

  1. Lokka says:

    Dan sapada……………….?

    • Waruna says:

      තව සෑපමදි අනේ තව ඔනෙ තවම 165 යිනෙ. දෑන්නන් සන්වර්දිත රටක් වෙන්න්න ඔන්න මෙන්න තියෙන්නෙ

    • Lal and Geetha says:

      Yes. We make money in US Dollars. Good for us. We like the Change in Sri Lanka.

      – Lal and Geetha, Riverside, California

  2. Gamini says:

    සිංහලයන්ගේ නිෂ්පාදන ආර්ථිකය විනාශ කරන කලු සුද්දනි උබලාට බෑ…

  3. JOY says:

    රටක් දිනු සිරිසේනගේ විශ්මය, බලයට පත් වූ දා සිට අප රටේ ආර්ථිකය ඉබිගමනේ…. රටේ ආර්ථිකය දැන් බිංදුවටම බහිනවා ..අහෝ රටකට සිදුවූ විනාශය

  4. Gorilla says:

    Sali usd walata gold harawagannila oka 200 tath eha yayi langadima hitan

  5. මෝඩ අපි says:

    More to Come Sri Lankans.
    සරල රේකාව දික්කර අපි යන්නේ කොහෙද කියා හිත ගත හැකිය.

  6. gaps says:

    Idala hitala comment karana yahapalana ponna patavata amatami.

    Dan shapada ?????????????

  7. Lusxman says:

    Buy usd ,better than lkr day by day the dollar will go up

  8. danu says:

    නූගත්. කොන්ඳ නැති.වැඩ බැරි. ගොන් ඩබලකට රට බාර දීමේ දරුණු විපාක

    • Samuvel says:

      මේකටම “දේශද්‍රෝහී” සහ ” නිවට ” යන වචනත් එක්කරගන්න.

Main News