රුපියල වැටුනේ ජනපතිගේ ජාතික ආර්ථික සභාවේ වරදින්.. එජාප මන්ත‍්‍රීන් ජනපතිගෙන් ප‍්‍රශ්න කරන්න යයි.. ආර්ථික අර්බුදයේ සියළු වැරදි ජනපතිට පටවයි..

October 4, 2018 at 3:26 am | lanka C news
රුපියල වැටුනේ ජනපතිගේ ජාතික ආර්ථික සභාවේ වරදින්.. එජාප මන්ත‍්‍රීන් ජනපතිගෙන් ප‍්‍රශ්න කරන්න යයි.. ආර්ථික අර්බුදයේ සියළු වැරදි ජනපතිට පටවයි..

ලෝකය පුරා බලපා ඇති ආර්ථික අර්බුදය ශ‍්‍රී ලංකාවට කරන බලපෑම්වලට පිලියම් ලෙස පුරා ගෙන ඇති පියවරයන් මොනවාදැයි ජාතික ආර්ථික සභාව පැහැදිලි කල යුතු බව එක්සත් ජාතික පක්‍ෂ පසුපෙල මන්ත‍්‍රීවරුන් කියති.

එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි තුෂාර ඉදුනිල් මහතා පවසන්නේ මේ සම්බන්ධයෙන් ජාතික ආර්ථික සභාවෙන් ප‍්‍රශ්න කිරීමට අදහස් කර සිටින බවයි.

ඩොලරයේ වටිනාකම වැඩිවී ගෝලීය ආර්ථික අර්බුදයක් ඇති වන බව වේලාසන දැන සිටියද ඒ සදහා ගත් පියවරයන් මොනවාදැයි ජනාධිපතිවරයා ප්‍රධානත්වයෙන් දරන ජාතික ආර්ථික සභාව පැහැදිලි කල යුතුව ඇති බවත් මන්ත‍්‍රීවරයා කියා සිටී.

මේ දිනවල විදෙස් සංචාරයක නිරතවන අගමැතිවරයා මෙරටට පැමිණි වහාම මේ සම්බන්දයෙන් ජනාධිපතිවරයාගෙන් විමසිමට අනුමැතිය බලාපොරොත්තු වන බවද ඔහු සදහන් කලේය.

7,651 Viewers

4 Comments to “රුපියල වැටුනේ ජනපතිගේ ජාතික ආර්ථික සභාවේ වරදින්.. එජාප මන්ත‍්‍රීන් ජනපතිගෙන් ප‍්‍රශ්න කරන්න යයි.. ආර්ථික අර්බුදයේ සියළු වැරදි ජනපතිට පටවයි..”

  1. desta says:

    ubala okkoma fun dala den ithin kiyala hora perethayo thopi parliment eke lunch kanne kohomada butiyani roast chiken beef pork murron curry ekka api dawastama wel 2i ekath warurai bathui thopi yanne land crusiee wala api yanne bus wala dekata nemila kondagen benum ahala lejja nedda ara janathawge j v p horu ko un udgosana thopi pererhayo

  2. බන්ඩා says:

    යහපාලනය බලයට අව දා ඉදලම ආර්කය හැසිරවිිව‌ෙ රනිලය්. රනිල් සිරාව ගත්ත‌ෙ පඹයට අන්දගන්නය්. සිරාට ක‌ොරන්න පුලුවන් බම්බුවත් නැහැ. මහ බැංකු බැඳුන්කර හ‌ොරා කාලා ද‌ෙන්න බැරි පඩි වැඩි ක‌ොරල ක‌ොම්පැනි වලට වින්ඩ් ෆ‌ෝල් බදු ගහල විද‌ේස ආය‌ෝජකයන්ග‌ෙ විස්වාසය බිඳ වට්ටග‌ෙන මහින්ද අග‌ේට නග්ග ගන ආව ආර්තිකය කෑව‌ෙ විනාස ක‌ෙ‌ාල‌ේ රනිලය් රනිලග‌ෙ ල‌ොල්ල‌ොය් රනිලග‌ෙ ආර්තික ඔස්තාර්ලය්. පසු ප‌ෙල යුන්පි ස‌ොක්ක‌ෙ‌ා හරිය වග‌ේ උන් දන්න ආර්තියක් නැහැ. බන්දුලට අපහාස ක‌ොලාට දැන් ව‌ෙලා තියන ද‌ේ කල් තියාම හරියටම කිව්ව‌ෙ බන්දුල ගැනවර්ධධනය්.

  3. Gayantha says:

    දෙන්නම වග කියන්න ඔන. අනික මේකට හිටන්තුමා අනිවාර්යයෙන් වග කියන්න ඔන. මොකද ඉස්සර හැම මගුලටම අල්ලගත්තේ මහින්ද ජනාධිපතිව. අනික දෙන්න ගහන රට සාවරි වලින් රටට ලැබුනු කිසි දෙයක් නෑ නේ. අරයා නොර්වේ ඒට පස්සේ එන්ගලන්තයේ යනවා. හිටන් අන්න සිශෙල් යනවා. අපි දන්න විදියට සිශෙල් වලින් ගන්න දෙයක් නම් නැ ඒත් කලු සල්ලු සුදු කරන්න පුලුවන්.

  4. මගුල්ද හලෝ කතාකරන්නෙ….චිජිටලයගෙන් අහල බලනච….තමුන්නාන්සෙල ගිවිසුමි ගහන්නෙ රුපියලට ඩිජිටල් කරල ඩොලරය උස්සන්නළු

Main News