රුපියල වැටුනේ ටෙම්පල්ටන් මුදල් ආපසු ගැනීම නිසා..- රජය කියයි..

April 6, 2017 at 12:40 pm | lanka C news | ලංකා සී නිවුස්
රුපියල වැටුනේ ටෙම්පල්ටන් මුදල් ආපසු ගැනීම නිසා..- රජය කියයි..

රුපියලේ අගය මෙතරම් අවප‍්‍රමාණය වී මෙරට තුල තිබූ ටෙම්පල්ටන් අරමුදලේ මුදල් ඉවත් කරගෙන යාම බව ගෙන රජය පවසය.

ඇමෙරිකාව තුල ඩොලරය 0.25%කින් අවප‍්‍රමාණය වීම නිසා මාර්ක් හෝබියන්ස් යටතේ ඇති ටෙම්පල්ටන් අරමුදලේ මුදල් හිටිහැටියේම මෙරටින් ගෙන ගොස් ඇතැයිද පෙන්වා දෙන රජයේ බලධාරීන් මෙරට ආයෝජන කර තිබූ ඩොලර් බිලියන 8ක පමණ මුදල් ප‍්‍රමාණයක් ආපසු ගෙනයාමට ටෙම්පල්ටන් අරමුදලේ ප‍්‍රධානියා තීරණය කර තිබීම නිසා ඩොලරයේ අගය ඉහළ ගිය බවද රජයේ අදහසයි.

12,929 Viewers

8 Comments to “රුපියල වැටුනේ ටෙම්පල්ටන් මුදල් ආපසු ගැනීම නිසා..- රජය කියයි..”

  1. Pachaya says:

    Don’t blame others it’s your own mismanagement of the economy and due to rampant corruption

  2. Peter says:

    Aiyo simple wadak.Mai3 paththaren wedak dei.

  3. BARCARDI says:

    It must be clearly identified that this GOV deliberately need to put the Country in Economic Crisis.
    With help of economic crisis foreign power can execute their agenda on this country.

  4. බන්ඩය්යා says:

    ලෝකෙම යාලුවො කිව්වා නේද ඉතින් ඔික කතා කොරල ගෙනියන්නෙ නැතුව තියා ගන්න තිබ්බනෙ. අනෙක ටෙම්පල්ටන් මෙහෙ අායෝජනය කොරල තිබ්බෙ $ බිලියන 2යි

  5. TEM ටෙම්පල්ටන් says:

    එතකොට මහජනයා වැටෙන්නේ රජය නිසාද? කිරි අප්පට බල්ලෝ කෙලපි

  6. Kolitha says:

    Aanduwen nowe ..mahabankuwen mokakda kiyala thiyenne…..

  7. helaya says:

    I don’t think this is the reason. Rupee has come down due to mismanagement by Rajapaksha’s

  8. Boo says:

    එතකොට කලින් කිවුවේ රාජපක්ෂලා රත්තරන් අස්සයෝ, ලම්බෝගිනි, ඩුබායි මාලිගා ගත්තු නිසා කියලනේ, ඒ කිවුවේ බොරුද, අපේ රටේ ඉන්න හරකුන්ව රවටන්න?

Main News