රූකාන්තට එජාප දඹදෙනිය සංවිධායක ධුරය.. මීලග මහ මැතිවරණයට..

January 8, 2019 at 1:20 pm | lanka C news
රූකාන්තට එජාප දඹදෙනිය සංවිධායක ධුරය.. මීලග මහ මැතිවරණයට..

ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක මහතා එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉදිරි මැතිවරණය සදහා තරග කරනු ඇති බවට එජාප ආරංචි මාර්ග වාර්තා කරයි.

ඒ වෙනුවෙන් රූකාන්ත ගුණතිලක මහතාට දඹදෙනිය ආසනයේ එජාප සංවිධායක ධුරය ලබා දීමට සූදානමක්ද තිබේ.

දඹදෙනිය ආසනයේ දැනට සිටින එජාප සංවිධායකයා වෙනත් කාර්යක් සදහා යෙදවීමට නියමිත බවද දැනගන්නට ඇත.

28,589 Viewers

24 Comments to “රූකාන්තට එජාප දඹදෙනිය සංවිධායක ධුරය.. මීලග මහ මැතිවරණයට..”

  1. Ratawasiya says:

    Ane me gayakaya ugathda.Jeppone me gana hoyala hamuta kiyapalla..ape mudalwalin jeewathwenna hadana thawath narumayek. UNP ekata kade yamada meyata thiyena sudusukama

    • දඹදෙණියේ නිළමෙි says:

      දේශපාලනයට ආ කලාකාරයො ඔක්කොම අසාර්ථකයි. දේශපාලනය වෙනම කලාවක්. කලාවෙන් ජනප්‍රියවීමෙි හේතුවෙන් ඔවුන්ට ජන්ද ලැබුනද දිනුවට පසු ඔවුන්ගෙන් කිසිදු සේවයක් වන්නෙ නැහැ.
      දිනුවට පසු රෑකාන්ත සහ බිරිඳ සොයාගන්න නමි රෑට කොළඹ කැසිනෝ Club වලට යන්නවෙයි. එම නිසා මොහුට වෙනත් තනතුරක් දෙන්න. දේශපාලනයට ගෙනත් පාක්ෂිකයින්
      අමාරැවෙ දාන්න එපා.

      • Hoo !!! says:

        ඇනිබලාගෙ බයිෆෝස් හෙයා කට් එක ජෝඩුවට හිතට අල්ලලා වගේ 😁😁😂

        • හසිත says:

          එදා ප්‍රබුද්ධ ගායකයන් සිටිය කාලේ රුකාන්ත ගේ ගීත අපිට ඇසුනේ අවරගණයේ ගීත හැටියට මිසක් ප්‍රබුද්ද ගීත හැටියට නෙවෙයි .ලංකාවේ ගීත කලාව අබව්‍ය ග්‍රාම්‍ය අසික්කිත මාවතක් කරා ගෙනියන්න “බමර පහස ලබන මලක් දෝ “වැනි මොහුගේ ගීත ඉතාමත් පුරෝගාමී කාරයක් ඉටුකලා .මෙවැනි මිනිහෙක් ඇත්තටම හොඳ එජාපයට තමයි .මොකද මොවුන් පහත් පෙළ රසිකත්ව තිබෙන එජාපයේ ලපයි සිපයින්ට ගැලපෙන චරිත වීම .අනේ හොඳයි පාර්ලිමෙන්තුවට එජාපයෙන් තව බයිලා කාරයෙක්

  2. අංකූරා says:

    සිංදු කියලා ඇති වුනාම බයිලා කියන්න පටන් ගන්නවා , ඒකයි මේ වෙන්න යන්නේ !.

    • Rupa says:

      ඉස්සර අපේ හෝඩි පොතේ තිබුනා අපි කුමක් කරමුද කියල. අපි නටමු, වයමු, ගී ගයමු … ඕන නම් පබා එක්කත් රඟමු…. රූ කාන්ත කියන්නේ ඒ ඕන දේකට දක්ශයෙක්. ඒත් අපි ඒ ඕන දේකට චියර් කරන්නම්. හැබැයි සොරි ..අලියට චන්දෙ නම් බෑ.

    • සිංහල කොංග්‍රස් says:

      සින්දු කියන නලු බට්‌‌ට‌ෙක් වීම ජනතා ‌සේවයට සුදුසු කමක්ද? ‘පබා’ ට‌ෙලි චරිතයට චන්ද‌ෙ දුන්න ‘අපි යූඑන්පී’ හරක්ට ඔිිිිවත් වැඩද?

  3. desta says:

    munta kauda chande denne genu hora

  4. Waruna says:

    අනේ වාසනවන් තව ටික කලයකින් රටෙ දියුනව කෙසෙ වෙතත් රටම රෙයලිට් ශෝ එකක් වගෙ තියේනෙ. මෙ රට කවදා උගත් මිනිසුන් පාලනය කරයිද දෑන් පාලනය කරන්නෙත් ප්‍රසිද්ද උන් මිසක් උගතුන් නෙමේයිනෙ ඉදිරියත් එහෙමම වේ

  5. Niru says:

    This time both him and his wife are going to get head shaved personally by CBK

  6. නිළමේ says:

    මූට වෙන්නෙත් අර සන්නස්ගලයට වෙච්ච එකේ අනික.

  7. Asoka says:

    එතකොට ඇමෙරිකන් පුරවැසිභාවය ?

  8. Walli says:

    Beginning of the end of his popularity as a great artist. Just continue your great work as a musician for the nation and depart as a national hero or get in to dirty politics and die as traitor…. choice is yours Mr Gunathilaka

  9. Dilani says:

    Funny social worker 😀 Foolish people will vote for him.

  10. john says:

    Another Gon act !!! Rukantha is going to loose all the reputation and respect among people by attempting to venture on his political interests!! Future is a time where people will seek genuine qualifications to serve people and rule fairly. All those ex singers, actors, doctors, sportsmen, lawyers etc who do not process any leadership skill, ground level value for nationalism and smart management tricks will be neglected. Examples are sannasgala, Ranjan, even jackson, roger, mr. gypsy, upeksha. skilled examples are Geetha,

  11. රටට හිතැති says:

    අනේ කවුද අප්පා මෙයාව ගණන් ගන්නේ … මතකද ජජ් කරද්දි මිනිසුන්ට සලකපු ආකාරය… හු එන් පියට ගු නාන්න තමයි වෙන්නේ ….

  12. Gayakayek says:

    Mona pakshekin wath Nalu batto gayakayo epa. Usas adhyapanayak athi horakam nokarana ratata wadak athi kipa denek thorumu.

  13. siri says:

    DON’T LOOSE YOUR POPULARITY AS A ARTIST, INVOLVING MUD POLITICAL.

  14. kawinda says:

    Dear Ruka.. POLITICS is a vast field which you can not achieve ever.

  15. parakum says:

    There are many educated people in Srilanka, UNP should nominate candidate if High Caliber.

  16. sara says:

    Dear Rukantha
    Pl. Don’t involve in this baseless politics it will destroy your great popularity and your music talent. Think from Brain not from Heart. God bless you.

  17. Gorilla says:

    Hunp yata denna chanda nam na

  18. Ape eka says:

    Dambadeniya is ancient kingdom and don’t send him there.

  19. john says:

    Dear Rooka….

    I am your personal friend….But cannot send this message by person…. If you are ever grateful to this country and culture please never enter to the politics….

    Chandrika Kumaratunga Bandaranayake is the woman who make you cry , who make you urinate , who cuts chandralekas hair by underworld thugs.. who destroy your Nissan petrol jeep..who destroy your career..

    Chandrika is the main adviser of UNP and Ranil… Can you ever look at this horrible woman who chase you away from country and make you be a cleaner in america ???.. I hate this zombie woman because of you…

    Politics with chandrika , ranil in like bathing in shit basket… if you really want do it… you will be other sannasgala too bro…but will ever hate you……

Leave a Comment

Main News