රූපවාහිනී සභාපති ඉල්ලා අස්වෙයි..

May 14, 2018 at 1:20 pm | lanka C news
රූපවාහිනී සභාපති ඉල්ලා අස්වෙයි..

රවි ජයවර්ධන මහතා ජාතික රූපවාහිනියේ සභාපති ධුරයෙන් ඉල්ලා අස් වී ඇත.

මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා වෙත ඊට අදාල ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කර තිබේ.

ධුරයේ ඉල්ලා අස්වන්නේ පුද්ගලික හේතුවක් මත යයිද වාර්තා වෙයි.

15,539 Viewers

4 Comments to “රූපවාහිනී සභාපති ඉල්ලා අස්වෙයි..”

  1. තිසිර මොරටුමුල්ල says:

    පගා අරං මාට්ටු උනහම හිමිට අයින් වෙනවා. කලින් පෙන්නනවා කියල සල්ලි ගත්ත මෙගා ටෙලි නාට්‍ය කාරයෝ හුල්ලනවා. හිටන්ගේ බෑනා හිනාවෙනවා.

  2. Indika says:

    හරි බක පංඩිතයෙක් තමයි.

  3. Chandana Withana says:

    මේක සභාපති කම කැමැත්තෙන් අත් හැරීමක් නෙවෙයි. මංගල සමරවීර ජනමාධ්‍ය ඇමති උනාම එක අමාත්‍යංශය යටෙතේ ඇති ආයතනවල සභාපතිවරුන්ට ඉල්ලා අස්වී යන්න කිව්වා, එයාලගෙන් ඉල්ලා අස්වීමේ ලිපි ඉල්ලුවා.

    ඉතින් රවීටත් රූපවාහිනී සංස්ථාවේ සභාපති කමෙන් ඉල්ලා අස්වීමේ ලිපිය දීලා ගෙදර යන්න උනා. දැන් වෙස්සන්තර නාටකය රඟපාන්න හදනවා!

  4. Asoka says:

    අධයක්ෂජෙනරාල් බකයා ‍තාම ඉන්නවද. මිනිහා හිතන් ඉන්නේ රූපවාහිනීය එයාගෙ බුදලේ කියලා .

Leave a Comment

Main News