රෝසිගේ නගරාධිපති පට්ටම අවදානමේ.. ආ ගමන්ම ගෙදර යන්න වෙන ලකුණු..

April 1, 2018 at 6:48 pm | lanka C news
රෝසිගේ නගරාධිපති පට්ටම අවදානමේ.. ආ ගමන්ම ගෙදර යන්න වෙන ලකුණු..

එක් වැඩි ඡන්දයකින් කොළඹ නගර සභාවේ පාලන බලය පිහිටවුවද එක්සත් ජාතික පක්‍ෂයේ නගරාධිපතිනී රෝසි සේනානායකට සිය බලය පවත්වාගෙන යාම අර්බුදකාරී තත්වයට පත්ව ඇති බව වාර්තා වෙයි.

දෙමල ප‍්‍රගතිශීලී සන්ධානයේ නායක ඇමති මනෝ ගනේෂන් මහතා පවසන්නේ නගර සභාවේ බලය පවකත්වාගෙන යාමට නම් තම පක්‍ෂයේ මන්ත‍්‍රිවරුන් දස දෙනාගේ සහය එජාපයට අවශ්‍යව ඇති බවයි.

නමුත් මේ දක්වා ඒ ගලැන සාකච්චා කර නැති බවත් ඉදිරි අයවැයේදී එක් මන්ත්‍රීවරයකුගේ සහය නොලැබුණහොත් නගරාධිපතිනියගේ ධුරය අහෝසි වනු ඇති බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.

කෙසේ වෙතත් මේ දක්වා එජාපය ඒ සම්බන්දයෙන් කිසිදු සාකච්චාවක් තමන් සමග සිදු නොකිරීම ගැන කණගාටුවෙන් සිටින බවද ඔහු වැඩිදුරටත් කියා සිටී.

35,346 Viewers

3 Comments to “රෝසිගේ නගරාධිපති පට්ටම අවදානමේ.. ආ ගමන්ම ගෙදර යන්න වෙන ලකුණු..”

  1. YAMA DUTHA says:

    RATA VINA KALA KALAKANNI NADAYA DEN DEN HASIRENNE UNDERKAYIPPU KALA WAGE KALA PAU PATISANDENAKOTA OKKOMA VIDAVAI

  2. David Milli-banda says:

    Aney da kiyanne !!!!!!!!!!!

    Ehenam, Rosi ta Panadol……………
    Yahapalanayata Polidol……..

    Ganeshan wedak denna yanne…. This is call blackmail………..
    Aiyo…. ara Asath Sally nan wath neddda ahala pahala?????

  3. Gadol says:

    දොන් ජුඅන් පරම්පරාවෙන් එන නුතන දෝන කැතරිනා

Main News