රෝහණ ලක්‍ෂමන්ගේ ශ‍්‍රීලනිප තාවකාලික මහ ලේකම්කම අවසන්.. දයාසිරිට මහ ලේකම්කම සමග ඇමතිකමක්..

July 21, 2018 at 8:40 am | lanka C news
රෝහණ ලක්‍ෂමන්ගේ ශ‍්‍රීලනිප තාවකාලික මහ ලේකම්කම අවසන්.. දයාසිරිට මහ ලේකම්කම සමග ඇමතිකමක්..

පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා යලිත් ආණ්ඩුවට එක් වුවහොත් ඇමති ධුරයක්ද ලැබෙනු ඇතැයි වාර්තා වෙයි.

එමෙන්ම ශ‍්‍රීලනිප මහ ලේකම් ධුරයද ඔහු යෝජනා වී ඇති බවට වාර්තා පලවෙයි.

රෝහන ලක්‍ෂමන් පියදාස මහතා තාවකාලික මහ ලේකම් ධුරයට පත් කරන ලද්දේ දින 45ක කාලයකට වන අතර පසුගිය 18 වැනිදායින් එම කාල සීමව ඉක්ම ගොස් ඇත.

12,052 Viewers

2 Comments to “රෝහණ ලක්‍ෂමන්ගේ ශ‍්‍රීලනිප තාවකාලික මහ ලේකම්කම අවසන්.. දයාසිරිට මහ ලේකම්කම සමග ඇමතිකමක්..”

  1. Love nature says:

    පෘතුගීසි කාලේ තාන්න මාන්න වලට තම ආගම පවා පාවා දුන්නා ඒ පරපුරේ එන එකෙක් ලැජ්ජයි

  2. මාතලේ බණ්ඩා says:

    අනේ ක.රෝ.ල.පියදාසටත් වෙචිචි දෙයක්.

Main News