රෝහල රජයට පවරා ගැනීම නිසා සයිටම් විරෝධී සටන අද සිට තවත් උග‍්‍ර වෙයි..

July 17, 2017 at 12:40 pm | lanka C news
රෝහල රජයට පවරා ගැනීම නිසා සයිටම් විරෝධී සටන අද සිට තවත් උග‍්‍ර වෙයි..

නෙවිල් ප‍්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම නිසා සයිටම් අරගලය තවත් තියුණු වන බව රජයේ වෛද්‍ය පීඨ ආචාර්ය සංගමය පවසයි.

සයිටම් වසා දමන්නැයි පවත්වන විරෝධතා අද දිනයේ සිට තවත් උග‍්‍ර වන බවත් එම සංගමය කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

13,865 Viewers

Leave a Comment

Main News