ලංකාවට පලමු විරෝධය පා ජර්මන් රාජ්‍ය නායිකාව ලංකා ගමන නවත්වයි.. ඒ බැව් ශ්‍රීලංකාව දන්වයි…

March 18, 2018 at 2:10 pm | lanka C news
ලංකාවට පලමු විරෝධය පා ජර්මන් රාජ්‍ය නායිකාව ලංකා ගමන නවත්වයි.. ඒ බැව් ශ්‍රීලංකාව දන්වයි…

යහපාලන ආණ්ඩුවට සහ එහි නායකත්වයට බටහිරෙන් මෙන්ම ජාත්‍යන්තරව කල නොහැක්කක් නොමැති බවට පසුගිය කාලය පුරා විවිධ ප‍්‍රකාශයන් සිදු කලහ.

නමුත් ඊට සහමුලින්ම වෙනස් තත්වයක් පෙන්වමින් ජර්මන් සමූහාණ්ඩුවේ නායිකාව වන ඇන්ජලා මර්කල් යොදා ගෙන තිබූ ශ්‍රී ලංකා නිල සංචාරය අවලංගු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.

ඇග් සංචාරය මේ මස අගදී සිදු කිරීමට නියමිතව තිබින.

පසුගිය කාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජර්මනියේ රාජ්‍ය චාරිකාවක යෙදුණු අතර ඒ ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයෙකු එරටේ ආරාධනාවක් අනුව ගිය ඓතිහාසික අවස්ථාවක් බවට මාධ්‍ය වාර්තා කලේය.

එස සංචාරයේදී ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා විසින් කරනු ලැබු ආරාධනාවක් අනුව ජර්මානු චාන්ස්ලර් ඇන්ජලා මර්කල් මහත්මිය මෙරටේ සංචාරය කිරිමට තීරණය කොට තිබුනි.

මූලාශ‍්‍රය මෙතනින්

40,115 Viewers

14 Comments to “ලංකාවට පලමු විරෝධය පා ජර්මන් රාජ්‍ය නායිකාව ලංකා ගමන නවත්වයි.. ඒ බැව් ශ්‍රීලංකාව දන්වයි…”

  1. Asaranaya says:

    නෑ නෑ අපේ “පති ” මහාතා ජාතියන්තරේ මන්තරේ වගේ දිනලා තියෙන්නෙ, ජර්මන් නායිකාව ආදරේට විහිලුවක් කලේ, එයා මට හරි ආදරේනේ

    • Boo says:

      මේ වල් බූරු හැත්ත නටපු නැටුමකුත් නෑ , බෙරේ පලුවකුත් නෑ .

    • Amda says:

      අයියෝ මේ නාසි ජර්මන් කාරයො මෙහෙ එන්න ඕනෙත් නෑ..
      සැරද සැරද අපෙ මෙත්පල් නිරින්දෑ.. (මෙත් ම තමයි 😉 )

  2. Gadol says:

    ඇය ආප්ප කන්න බය නිසා

  3. sinha le says:

    ඇය සුළුජාතිකයන් රටට ගත් නිසා රටේ ජනතාව ඇයට කැමැත්තක් නැහැ

  4. sinha le says:

    යුරෝපය රැක ගැනීමට එක්වෙමු යන නමින් ජෙර්මනියේ PEGIDA සංවිධානය විරෝධතා ව්‍යාපාරයක් ආරමභ කර තිබේ.
    යුරෝපයට පැමිණෙන මුස්ලිම් සරනාගතයින්ගෙන් යුරෝපයට විශාල තර්ජනයක් එල්ල වන බවත් එය යුරෝපීය ජන ජීවිතය කඩ වැටීමට හේතුවන බවත් විරෝධතා කරුවෝ වැඩි දුරටත් චෝදනා කරයි.
    මේ විරෝධතාවයට ඇති විශාල පිරිසක් සහභාගී වී තිබේ.

  5. Niru says:

    Am I going to lose a chance of squeezing a white hand??

  6. Love nature says:

    ලෝකයෙන් කොන්වි තිබූ ලංකාව 2015 ජනවාරි 08 න් පසු නැවතත් ලෝකයේ පිලිගත් රටක් බවට අපි පත් කලා ඇමති රාජිත කියයි. ලැජ්ජයි

  7. lion says:

    කොන්ද පන තියන පුටින්ට ආරාදනා කරමු අද දින ජය පතමු

  8. Vasana says:

    සිරිසේන අපේ රණවිරුවන් පාවාදී ජාත්‍යාන්තරය දිනා ගත් හැටි දැන් ඉතා පැහැදිලිව පෙනේ …
    .මේ සියල්ල සුළුජාතීන්ගේ වැරදි බව ලෝකයාට පැහැදී කිරීමට තරම්වත් රටේ ජනපතිට දක්ෂතාවයක් බුද්ධියක් නැද්ද ?
    සිරිසේන කරුණාකර පාර්ලිමේන්තුව විසුරුවා හරින්න

  9. bend to bend says:

    ස්වදේශිකත්වය අගයන ආන්ජලා මෙර්කෙල් මෙහි එන්නේ නැත​.ආවත් ඇයට පාවිච්චි කරන්නට බුලට් පෘෆ් වොක්ස්වැගන් රථයක් අපේ කුළියාපිටිය වොක්ස්වැගන් කම්හලේ මෙතෙක් නිෂ්පාදනය කර නැත​. එකී බුලට් පෘෆ් රථයට යෙදිය හැකි ටයර් හොරණ ටයර් කම්හලේ මේ වන විට නිෂ්පාදනය කර නැත​.ජර්මන් චාන්ස්ලර්වරිය කැඳවා ගෙන එන්නට නම් මේ කාරණා දෙකම සම්පූර්ණ කල යුතුය​.එසේ නොමැති නම් කුළියාපිටිය වත්තේ ගැලවූ පොල් ගස් නැවත සිටවිය යුතුය​.හොරණ ගැලවූ රබර් ගස් නැවත සිටවිය යුතුය​.තේ එකක් බී පොල් රබර් ගලවා දැමීම තේ,පොල් ,රබර්වලින් ස්වයංපෝෂිත වූ රටකට නොගැලපෙන්නේය​.

  10. Samantaha Malanayake says:

    We do not want another Hilter to be in Sri lanak? We are happy she is not coming to Sri lanka? Her support MS, RW and CBK of UNP government 2015 January 8th by funding to MS and Ranil Wicka govt.? Germany destroy of nation sovereignty and Democracy system of Governances since 2015 January 8th? We do want such leaders in our soil at all……..@

  11. Rohitha says:

    yahapalana wanchawa batahiratah daenila wage.

  12. පුටිං says:

    දැං ඇන්ජෙලා ඇන්ටි ආවම කියමු. ආවම කතා කරන්නෙ මොනාද?
    රටට ආයෝජන ගේන හැටි, ජර්මනියට අපේ බුවාල යවන හැටි, අපෙ බඩු ජර්මනියට යවන හැටි…

    චාමර මට හොඳ ගලක් දියං කට උලා ගන්ට.

Main News