ලංකාවට මත්ද්‍රව්‍ය තොග පිටින් එද්දි පිලිපීනයේ මත්ද්‍රව්‍ය වෙළෙඳාමට සම්බන්ධ නගාරාධිපති ඇතුළු 6 ක් පිලිපීන පොලිසිය මරා දමයි..

August 19, 2017 at 10:15 pm | lanka C news
ලංකාවට මත්ද්‍රව්‍ය තොග පිටින් එද්දි පිලිපීනයේ මත්ද්‍රව්‍ය වෙළෙඳාමට සම්බන්ධ නගාරාධිපති ඇතුළු 6 ක් පිලිපීන පොලිසිය මරා දමයි..

පිලිපීන ජනාධිපති ඩුටාර්ටේ මත්ද්‍රව්‍ය විරෝධී වැඩපිළිවෙළට සමගාමීව පිලිපීන පොලිසිය විසින් පසුගිය දා පිලිපීන නගර සභාවක නගරාධිපති ඇතුළු 6 දෙනෙකු වෙඩිතබා ඝාතනය කලේය.

පිලිපීනය මේ වනවිට මත්ද්‍රව්‍ය භාවිතය නිසා දහස් ගනක් තරුණ ජීවිත විනාශ වන අතර එරටේ ජනාධිපති ඩුටාර්ටේ රොද්‍රිගෝ මත්ද්‍රව්‍ය අලෙවි කරන්නන් සම්බන්ධව දැඩි මර්දනයක් සිදු කරයි. දුටු තැන මත්ද්‍රව්‍ය වෙළෙන්දෝ සහ එයට සම්බන්ධ වූවන් ඝාතනය කිරීම එරටේ හමුදාව මගින් සිදු කිරීමට ජනාධිපතිවරයා නියෝග කොට ඇත.

ඇමරිකාවේ ඔබාමා පාලනය මෙන්ම යුරෝපා හවුලේ රටවල් දිගින් දිගටම මානවහිමිකම් සම්බන්ධව පිලීපීන ජනාධිපති ඩුටාර්ටේ රොද්‍රිගෝට චෝදනා එල්ල කරමින් රටට ලබාදෙන විදේශ ණය සහ ආධාර සඳහා සම්බාධක පැනවීමට ක්‍රියාත්මක කරනවා යැයි පවසමින් සිටින අවස්ථාවක, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ජේ ට්‍රම්ප් විසින් පිලිපීන ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය නිවැරැදි බව ප්‍රකාශ කොට ඇත.

12,212 Viewers

5 Comments to “ලංකාවට මත්ද්‍රව්‍ය තොග පිටින් එද්දි පිලිපීනයේ මත්ද්‍රව්‍ය වෙළෙඳාමට සම්බන්ධ නගාරාධිපති ඇතුළු 6 ක් පිලිපීන පොලිසිය මරා දමයි..”

  1. janaka says:

    දුටාර්ටේ කියන්නේ තමුන්ගේ වරිගේ නහගත්තේ නැති මම මහා රාජිනීගේ අත ඉඹින්න වාසනාවන්ත උනා වගේ නිහින කතා කියන්නේ නැති නියම නායකයෙක් .අමෙරිකාඒ කළු ඔබාමාට පර බලල කියල බැනපු නායකයෙක් ,කොහොමද අපේ එකෙක්ට වැරදිලා හීනෙන් හරි එහම කතාවක් කියවුනොත් උන්ට හිනෙන්ම චූ යාවි

    • Kamal says:

      ලංකාවෙ ඔහොම වෙඩි තියන්න ගියොත් කුඩු දුමී කුඩු ලාන්සා ඇතුළු සෙට් එකක්ම යනවා. එතකොට විපක්ෂෙයි ආන්ඩුවෙයි ඉතුරු වෙන්නෙ කවුද?

  2. deshapremiya says:

    Ewa ehema wenne pilipinaye…pilipinaye…lankawe ehema wenne naha!
    Ehema unath lankawe owata ida naha….

  3. Critic says:

    He’s a great leader! I wish SL had such a leader!

  4. යහපාල says:

    ඔන්න පාලකයො, අපේ අය හොදයි හරක් බලන්න.

Main News