ලංකාවේ මීළඟ ජනාධිපති අපේක්‍ෂක ගෝඨා – ඉන්දීය මාධ්‍ය කියයි

March 26, 2018 at 9:20 am | lanka C news
ලංකාවේ මීළඟ ජනාධිපති අපේක්‍ෂක ගෝඨා – ඉන්දීය මාධ්‍ය කියයි

මීළඟ ජනපති අපේක්‍ෂකයා ගෝඨාභය රාජපක්‍ෂ බව ඉන්දියන් එක්‌ස්‌ප්‍රස්‌ පුවත්පත ප්‍රකාශ කරයි.

මහින්ද රාජපක්‍ෂ මහතා දෙවතාවක්‌ ජනපති ධුරයට පත්ව ඇති නිසා ඊළඟ ජනපති අපේක්‍ෂකයා වන්නේ ගෝඨාභය රාජපක්‍ෂ මහතා බව පුවත්පත කියයි.

2010 වසරට පසුව මෙම පුවත්පත පසුගියදා රාජපක්‍ෂ මහතා සමඟ සම්මුඛ සාකච්ඡාවක්‌ පවත්වා ඇත.

එහිදී ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ මෝදි ආණ්‌ඩුව ලංකාව දෙස වපරැසින් බැලූ බවයි.

කෙසේ නමුත් කොංග්‍රස්‌ ආණ්‌ඩුව ලංකාව සමඟ හොඳ සබඳතාවයක්‌ තිබූ බව රාජපක්‍ෂ මහතා ඉන්දීය මාධ්‍යවේදී අරුන් ජනවර්ධන් සමඟ ප්‍රකාශ කර තිබේ.

චතුර පමුණුව
– Divaina

27,918 Viewers

46 Comments to “ලංකාවේ මීළඟ ජනාධිපති අපේක්‍ෂක ගෝඨා – ඉන්දීය මාධ්‍ය කියයි”

  1. lensuwa says:

    meyage adyapana sudusuka O.L witharai .
    apita army keli wedak netha .
    ratawesiyani adu ugathun rata winasa kala heti oba dannawaneda . vota karanna upadiyakwath thiyena englishwalin hondata katha karanna puluwa ayata. mun thatamanawane.kohomatah hora rajapaksala ratata epooooooooooooooooooooooooo

    • sam says:

      Gono….Dan inna ekkenage sudusukam dannawada? Gona unata gon athal denna epa..

      • lensuwa says:

        Sam mahatmayo,

        oba hari ugaathek wage. den inna adu ugathun thama darsanak nethiwa rata winasa kale. ohomma katha kalama jathakaya penawa obe ugathkama penawa

        • Rohan Jayasekera says:

          Buruva unata buru talks denna epa

        • adrian says:

          mokada Lensuwo dollar kuttiyakata ochchara Buranne?
          Lensuwa has been given a bone (dollars) to BARK.

        • ExUnper says:

          lensuwa නමින් ලියපු තුට්ටු දෙකේ නූගත් අපතයා, උමේ ජාතකේ කචල් උනාට අප පලි නැත​.
          උඹේ ගෙදර තත්ත්වෙ හිතා ගන්න පුලුවන්.

        • Sandy says:

          This lensuwa is a big fat failure in life..its obvious

          • Suba Anagathayak says:

            Gotabhaya has a Masters Degree obtained from the Computer School Uni of Colombo. That was the qualification that helped him to find an IT job in the USA. Now, you “lensuwa”, drop your trousers and bend forward, I am going to sodomize you!!!

    • Ekayana says:

      Don’t you know that he has several degrees from the Army, has followed managerial degrees from several countries.

      • sam says:

        Degrees from Army?? He has many millions from Army!!

      • lensuwa says:

        Mr. Ekayana.
        Army dips and degrees are not educational qualifications ….. those are professional qualifications.. O.L,, A. L, G.A.Q.,B.A, M.A, PHD are educational qualifications. Army degrees means he knows Army They are not academics,,,,,O.k … Ask from any educated person and learn

        • jkkmohammed says:

          Lensuwa You idiot. Never heard about Defence academies ? What a fool you are Lensuwa.
          Not just in this country but in other countries as well, officers and soldiers get degrees in engineering and other fields. Do NOT TALK about things you do not know about.

    • Kevin says:

      උඹල උඩ පැනගෙන ජනාධිපති කරන්න ගිය ෆොන්සේකාට A/L තියනවද? ඊළඟට උඹලගෙ නායක කම දෙන්න වෙන සජිත් A/L පාස් ද?

    • ravi says:

      උඹල වගේ කලු සුද්දො නිසා තමයි මේ රට දියුණු කරන්න බැරි. චීන ජනාදිපති කතා කරන්නෙත් ඉන්ග්‍රීසියෙන්ද? නොදකින් පරගැතිය ! අපි ගෝඨව මනින්නෙ ඔහු කරපු වැඩ අනුව මිසක් ඔය සහතික මත නෙමෙයි. මේ රටේ වැඩිපුරම ඉන්නෙ උඹල වගේ කොලකෑලි තියෙන කිසි වැඩක් කරන්න බැරි එවුන් තමයි

    • silva says:

      thamange hari namin adahasak liyanna bari LENDUWA kiyana kola pata wasalayo.ammata digital kara ganne nathiwa hitu paharaya

    • Amda says:

      මේ කොහෙද යන හිපාටුවෙකුට අධ්‍යාපන සහතික පෙන්නන්න ඇති ගෝටා…සිකෙන් පුනා 😀 😀

      මේ මනුස්සයා ගැන වැඩිය කතා නොකර ඉන්නවනම් හොඳයි..මොකද මුන් බයටම තව නඩුවක් පටලවයි.
      ඒක නිසා අන්තිමට ගහන තුරුම්පුව හන්ගලා ගැහුව නම් තමයි හොඳ

    • China says:

      ජනාධිපති මය්ත්‍රි හොදට ඉන්ග්‍රිසි කතාකරනව නේද මෙයා.

    • රාලහාමි says:

      කොල්ලෝ චන්දෙ ඉල්ලන්න වයස හරි නම් අපරාධ කාරයෙක් නෙමෙයි නම් ඒ ඇති …ඔය බුල් කෙලින අගමැටිට නීති උපාධියක්ම තියෙනවා …අර හොරා අර්ජුන්ට මහා උපාධි සුදුසුකන් ගානක්ම තියෙනවා …පූසා මීයා අල්ලනවනම් මැටි උනත් අපේ මොකෝ ..උබට මුන්සෙට් එකේ ලනු කෑවොත් බමුණු රටෙන් චපාති ගෙන්නල්ල කන්න වෙන්නේ.

      • සිංහල බන්ඩා says:

        රණසිංහ ප්‍රේමදාස. මොනව උනත් අන්න වැඩ කාරයා. අධ්‍යාපනය මොන බම්බුවක්ද යකුනෙ.

    • Hitan@hutan.com says:

      උගත් ලේන්සුවා,ඔක්කොටම කලින් සිංහල ලියන්න කියන්න ඉගෙන ගනින්.ඊට පස්සෙ අනුන්ගෙ උගත් කම් හොයපං.අම්ම තාත්ත බූරුවෙක් හදා ගත්ත එකේ වැරැද්ද දැන් පේනව නේද ලේන්සුවො,,,

    • Sandy says:

      අමුඩ ලේන්සුවෝ, උගත් පමනින් වැඩකාරයෙක්ද? එහෙනම් අර වියන්ගොඩ, නිර්මාල්, දබර අමිල..උන් වැඩ්ඩොද? රයිට් සහෝදරයන්, ඇපල් නිර්මාතෘ ස්ටීව් ජොබ්ස්, බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින්, මයික්‍රොබයලොජි විද්‍යාවේ පියා ඇන්තනි වෑන් ලීවන්හුක්, ජාන විද්‍යාව අඳුන්වාදුන් මෙන්ඩල්, හෙන්ඩ්‍රි ෆොර්ඩ් … (තව ඇත) ..වැනි ලෝකය වෙනස් කල පුද්ගලයන් අතරමඟ අධ්‍යාපනය නතරකර දැමූවෝ වෙති.
      අනෙක මොහු ගේ අධ්‍යාපනය ගැන උඹ දන්නේ අහවල් එකද?
      අනෙක් අතට මොහු කිසිම අධ්‍යාපනයක් නොලද්දෙක් යයි මොහොතකට සිතමු..නුඹ වැනි අමනයින්ට නිදහසේ ජීවත් වෙන්නට මඟ පාදා ඔහු රටට කල සේවය ම ඇති ඔහු වැඩ්ඩෙක් කියා පෙන්වීමට.

    • සනත් ඉතාලිය says:

      ලේන්සුව එලාගෙන පාර අයිනේ වාඩිවෙලා කියක් හරි හොයාගනින් ඩොලර් වලට කහින්නෙ නතුව

  2. ඉරිච්ච lensuwa says:

    පිටකොටුවේ බෝ ගහ ලග lensuwa එලාගෙන හිගා කාපන් ගොන් බිජ්ජ.

    • lensuwa says:

      irichcha mahatma,
      oba nuuugath ayek ./ kathakaranna iganaganna demapiyanuth oya wageda?

      • මගෙ රට says:

        උඹ වගේ අපතයන්ට සුදුසු භාෂාවෙන් තමයි ඒ ලියලා තියෙන්නේ

  3. Karu Jayasuriya says:

    ඔයා ලේන්සුවා වෙන්න විදිහක් නැහැ. ඊටත් වෙඩිය ගොන් මෝඩයෙක් වගේ පෙනෙන්නේ. කිසිම දෙයක් හොයලා බලන්නේ නිකන් බුරන රත්තරන් අස්වයෝ විස්වාස කරන කට්ටියනේ.

    • Kevin says:

      නෑ බං. ඌ රනිල්ගෙ අමුඩ ලේන්සුවා. ගූ ගඳ විතරයි ඌ දන්නේ

  4. Rohitha says:

    Gota was promoted to the rank of colonel by the army during the UNP government of JR Jayawardane. Army ranks are not awarded to non-performers. Gota got an MSc from the University of Colombo in Computer Science. He was engaged in a computer related profession in the USA.

  5. මැදමුලනෙ මුත්තා says:

    මොකා ආවත් UNPයෙන් ජනාධිපතිවරණයට එන්නෙ සජිත් ප්‍රේමදාස. ඔහුගේ ජය වලක්වන්නට කිසිවෙකුට බැහැ.

  6. Manel says:

    Lensuwa is just writing to earn few rupees for his living. What does he know about education? Having OL or Degree is not the only qualification to become a national leader or a successful man. Your remarks show how stupid you are.

  7. David Milli-banda says:

    Lensuwa thoge walige kapa ganin isella. Kona penawa.
    Oluwa athagala balapan ang awillada kiyala.

    • lensuwa says:

      David milli

      mama liwwee sista widiyata. obathuma wanachara widiyata den mam oba kawuda?? koheda inne??? rahasigathawa siyallama hoyagatta demapiyange gaurawaya rekagena liyanna harakek wage weda kaloth liwwoth mapiyantah agaurawak

  8. lensuwa says:

    Manel methiniyani,?
    Gota will never succeed. take a bet.. I have no personal grudge J.R, S.W.R.D, Dudly are statesmen He is clever in cleaning and killing not ruling

    • ExUnper says:

      Lensuwa, I can see what has happened to your life .You are nothing. Current UNPers are incapable a$$ lickers UNP dog party is finish.
      No one care UNP now. Useless Nincompoop Pimps.

  9. indunil says:

    VIKALPAYATA VIKALLPAYAKK………….

  10. Saradiel says:

    වසර 30කට ආසන්නව පැවති යුද්ධය නතර කිරීමට නායකත්වය සපයන ලද වීරයන් අතර කැපීපෙනෙන විශාළ භූමිකාවක නිරතවූ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ නායකත්වය භාරගැනීමට අවස්ථාවට දැන් ලබා ඇත ජයවේවා

  11. මාතලේ බණ්ඩා says:

    දිවයිනේ චතුර පමුණුව කුලියට ලියන්නෙක්. උග්‍ර ජාතිවාදියෙක්.ජාතිවාදය මතුකරල මහින්දව විනාශ කල කෙනෙක්.මුන් ලියන ඒව අහල වැඩ කලොත් ගෝඨාභයත් ගෙදර තමයි.

    • Lion says:

      අනේ මූට දැන් මහින්ද, ගෝඨාභය ගැන කැක්කුම ඇති වෙලානෙ

  12. raja says:

    good news ->>>>>> go+ta+baya = go+to+jaya>>>>>>>>>>

  13. daminda says:

    ratata parasarayata aadaraya kireemata egena ganeema lokuma ugath kama wae………

Main News