ලංකාවේ වර්ජන රැල්ල පිටුපස මහින්දට හිතවත් චීනයයි.. – ප‍්‍රවීණ දේශපාලන විචාරකයෙක් කියයි..

August 18, 2018 at 10:40 am | lanka C news
ලංකාවේ වර්ජන රැල්ල පිටුපස මහින්දට හිතවත්  චීනයයි.. – ප‍්‍රවීණ දේශපාලන විචාරකයෙක් කියයි..

රට පුර නිතර ඇති කරන වර්ජන රැල්ල පසුපස මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට පක්‍ෂපාත චීනය සිටින්නේ වගකීමෙන් තමන් පවසන බව රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමතිවරයා සදහන් කරයි.

චීන රජය මෙරට ආණ්ඩුව සමගින් පසුවන්නේ තරහින් බවත්, ඊට හේතුව වනනේ චීවයට මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ලබා දුන් මෙරට දේපළ මෙම රජය විසින් බදු ගිවිසුම්වලට යටත් කිරීම බවද ඔහු කීවේය.

නිවුයෝක් ටයිම්ස් පුවත්පත විසින් චීනය හා මහින්ද රාජපක්‍ෂ මහතාගේ සම්බන්ධතා ගැන වාර්තා කර ඇති බවත් චීන මුදල්වලට ඇමැතිවරුන් කිහිප දෙනකුද වහල් වී සිටින බවද කීය.

15,606 Viewers

16 Comments to “ලංකාවේ වර්ජන රැල්ල පිටුපස මහින්දට හිතවත් චීනයයි.. – ප‍්‍රවීණ දේශපාලන විචාරකයෙක් කියයි..”

  1. කොල්ලා says:

    Therumak Athi news ekak daanawada please. ballo uduburana ewa damanne nethuwa.

    • යසයා says:

      මේ ප්‍රකාශයෙන් ඉතාමත් පහැදිලි වන්නේ එක්සත් ජාතික පක්ෂය ඇමෙරිකානු රුකඩ පක්ෂයක් බවත් මේ රටේ දියුණුව අඩාල කරමින් රට විනාශ කිරීමට මහින්ද රජය පරාජය කිරීමට කටයුතු කරනු ලැබුයේ ඒ බටහිර රටවල් වල උපදෙස් මත යන්නය .
      ශ්‍රී ලංකාවට හා ශ්‍රී ලාංකිකයන්ට විශේෂ චීන භීතියක් නැත එසේ චීන/රුසියානු භීතිකාවක් ඇත්තේ ඇමෙරිකාව සහ බටහිර රටවලටය .
      එදා චිනභිතිකාවක් රටේ ජනතාවට ඇති කිරීමට කටයුතු කරමින් ජනවාරි 8 කුමන්ත්‍රණය කලේ මෙන්න මේ රන්ජන් රාමනායක නමැති දෙකයි පනහේ නළුවා පක්කිලිකම් කරන බටහිර රටවල්ය .එම රටවල චීන භීතිකාවට ගොදුරු කරගනු ලැබුයේ අපේ රටේ අනාගතයය

      රටේ දියුණුව විනාශ කර ඇමෙරිකාවට පක්කිලිකම් කරන එජාපය ප්‍රමුක එන්ජිඕ නඩය සහ මෙවැනි පක්කිලින් බලයෙන් එලවා රට මුදා ගැනීමට ජනතාව පෙළ ගැසීමට කාලයයි මේ .
      පාදඩයන් හා ලුම්පන් පන්තියේ අධමයන් විදේශිකයන්ගෙන් කලවම්වූ අවජාතකයන් කවදත් අදින්නේ ඔවුන්ගේ ලෙයටය රන්ජන් රාමනායක යනු ලංකාවේ ලුම්පන් පන්තියට විනෝදය සපයන මහපාරේ නළුවෙකුට ඇති දක්ෂතවවත් නැති නළු බාගයකි

  2. Ranarala says:

    modayo innawa namuth mehema modayek me wishwayema nethuwa ethi. ane gonja, umbata unbagenama lajja hithenta thawa kochchara kal yayida?

  3. සීගිරි says:

    චීනය ඕනැම රජයක් සමග වැඩ කරනවා…මහින්ද රනිල් කියලා ව‌ෙ‌නසක් නෑ.මේ ‌ද‌ෙන්නම ධනපති පංතියේ නියොජිතයන් මිස සමාජවාදින් නොවේ.

  4. Upali says:

    නිකම් පුහු කතා. ලකුනු හා ගන්න ගිහින් මේ යොදයා හැමදාම ඇන ගන්නවා. චීනයට මහින්ද රනිල් කියා ප්‍රශ්නයක් නැත. ඔවුන් හැමදාම බලන්නේ ඔවුන්ගේ වානිජ අරමුනු ඉටු කරගන්න.ඔවුන්ට ඕනා මුලු ලෝකයේම ඔවුන්ගේ වානිජ අගය වැඩි කර ගන්න. ඒ ඇරෙන්න ඉන්දියාව,ඇමරිකාව, බ්‍රිතාන්‍ය වගේ දේශපාලන අරමුනු මගින් පොඩි රටවල් වලට තම බල පරාක්රමය යෙදවීමට චීනයට වුවමනාවක් නැත. ජේ අර්ර් ගේ කාලයෙත්, මහින්දගේ කාලයෙත් මානව හිමිකම් කැඩුවා කියා ඇමරිකාව, බ්රිතාන්ය අපට බලපෑම් කරද්දී , රුසියාව චීනය දෙදෙනා ඔවුන්ගේ නිශේද බලයප් පාවිච්චි කර අප වෙනුවෙන් පෙනී සිටියා. මෙය නොදන්න බූරුවන් චීනයට විරුද්දව නොයෙකුත් කතා කරල හොඳ මිතුරෙක් සතුරෙක් කරගන්න හදනවා.

    • Kadiya says:

      No Upali Chinese know who is this idiot. Ranjan never invited to Maristella College he lernt. He visit only as ordinary past student. Negombo and Kochchikade people know he is an useless fool.

  5. Boss says:

    Muta banala wadak naha muta chande dipu harakunta baninawa arenna.

    • gihan says:

      BOSS..muta benala wedak nehe..UNP..ya wala pallata daanta me tharammm sahayoogayak dena muta
      thawa thawath aaseerwaad kala yuthui.

  6. Saradiyel says:

    Pl.don’t publishe this type of news hello. He is a mad fellow. No brain only the body.

  7. Tikiri says:

    Hakka patas ekak muge katata danna ona

  8. sunimal says:

    ආසියානුවන් වසයෙන් හා බෞද්ද රටක් වෙනුවෙන් අපි චීනය ගැන ආඩම්බර විය යුතුය

  9. PULATHISI says:

    රන්ජන් රාමනායක අර ලක්‍ෂ දෙකේ අමතර දීමනාව රැකගන්න තමයි ඔය බහුභූත දොඩවන්නේ, ජනතාවට ඔය හාදයා අරහං, නමුත් මාධ්‍ය මේ යතාර්ථය අවබෝධ කරගන්නේ කවදාද?
    මාධ්‍යට වෙනත් වැදගත් ප්‍රවෘත්ති නැද්ද?

  10. David Milli-banda says:

    ප‍්‍රවීණ දේශපාලන විචාරක, sakshi idiripath karanna OR kata bima ula ganna.

  11. අර කටුගස්තොට ගුරුවරියගෙ සල්ලි ටීක දිපන් බං පවු බං

  12. sakalabujan says:

    GONJA….

  13. charles says:

    Gonja is a good actor .So even as a politician he acts well. People are not stupid enough to think he is telling truth. People just laugh at his comedy.

Main News