ඇනකොන්ඩා පෝලිමයි.. ලංකාවේ නත්තල් ගස් ලෝක වාර්තාව ගැන අපි දන්නේ නෑ.. – ගිනස් ලෝක වාර්තා සංවිධානය

January 7, 2017 at 10:00 am | lanka C news | ලංකා සී නිවුස්
ඇනකොන්ඩා පෝලිමයි.. ලංකාවේ නත්තල් ගස් ලෝක වාර්තාව ගැන අපි දන්නේ නෑ.. – ගිනස් ලෝක වාර්තා සංවිධානය

නත්තල වෙනුවෙන් මෙරට ඉදිකල නත්තල් ගස ලොව විශාලතම නත්තල් ගස යයි ප‍්‍රචාරය කලද ගිනස් ලෝක වාර්තා සංවිධානය පවසන්නේ එවන්නැයි ගැන ගමන් දැනුවත් නැති බවකි.

එනිසා එවැන්නක් ගැන ගිනස් වාර්තා පොතට අතුලත් කල නොහැකි යයි එම සංවිධානයේ ජාත්‍යන්තර මාධ්‍ය නිලධාරිනී ඇම්බර් ජෝර්ජිනා ගිල් මහත්මිය ඬේලි මිරිය් පුවපත් කල විමසීමකදී දන්වා ඇත.

ගිනස් වාර්තා සහතිකයක් ලබා දිය හැක්කේ නිල වශයෙන් තම සංවිධානය දැනුවත් කළානම් පමණක් යයිද පවසන ඇය ඒ සම්බන්ධයෙන් වූ අයදුම්පත්ක්වත් තවම එවා නැතියිද කියයි.

මූලාශ‍්‍රය මෙතනින්

13,294 Viewers

4 Comments to “ඇනකොන්ඩා පෝලිමයි.. ලංකාවේ නත්තල් ගස් ලෝක වාර්තාව ගැන අපි දන්නේ නෑ.. – ගිනස් ලෝක වාර්තා සංවිධානය”

  1. Linda says:

    බොරුවට ගිජු වූ මිනිසුන්, බොරු කීම, බොරු කිරීම තම ජීවනාලිය කර ගනිති,එය ඔවුනට ආහාරයක් වැනිය, බොරුවේ මුල් අවදියේ ඔවුන්, තමා විසින් කිරීමට යන බොරුවේ ගද ආග්‍රහණය කොට නැවත නැවත ඒහි වින්දනයක් ගන්නෝය,පුර සාරම් දොඩන්නොය. නමුත් පෙර පරිදිම ලොව අඩුම ආයුෂ හිමි බොරුවට යන්න යලි සානාථ කරමින්, ඔවුන් බොරුව තුලම වැළලී නැසී නැසී යන්නෝය.
    මෙය ලොව උසම ,මිටීම ලෙස නොගෙන, තමන්ට කල හැකි ප්‍රායෝගික උස මිටි කම, තමා විසින්ම තේරුම් ගැනීම යහපත් වන්නේය.

  2. ආප්ප වාටියා says:

    අර්ජුන කැමතිම සංකේතය​,,කොන්ඩමය??

  3. anjanam devi says:

    ලොව විශාලතම kondamaya යයි ප‍්‍රචාරය කලද ගිනස් pothe pituwala no liyawe.

Main News