ලංකාවේ මුල් වරට සමලිංගික කොඩිය ඔසවයි..

May 17, 2018 at 10:35 pm | lanka C news
ලංකාවේ මුල් වරට සමලිංගික කොඩිය ඔසවයි..

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොලඹ කාර්යාලයේ පළමු වරට අද දිනයේ සමලිංගික කොඩිය ඔසවනු ලැබීය.

මෙම කොඩිය ඔසවා තිබුණේ සමලිංගිකයන්ගේ දිනය සැමරීම සදහාය.

එක්සත් ජාතීන්ගේ කොඩිය සමගින් සමලිංගික කොඩිය ඔසවා තිබුණේ මෙසේය.

33,204 Viewers

16 Comments to “ලංකාවේ මුල් වරට සමලිංගික කොඩිය ඔසවයි..”

  1. Podda says:

    Ranaviru kodi wenuwata Samanal kodi Kolaba..
    Koti kodi uthurey

    Ageyi My3 piyaanenii

  2. "මරු අතවනයි" says:

    ප්‍රභා කොඩිය අඩකුඹුර කර ඇත රාජිත නිවසේ
    දැක පුතු චතුර සුදු කොඩිය උස්සල ඔහු නිවසේ
    රණවිරු අපහස දෙදර දෙරනම කූජිතය මරුසේ
    ජයරත්න මල්වඩම් පෝලිම රාජිත නිවස සැරසේ

  3. indunil says:

    jaathika kodiya pahalata…….samanala kodiya ihalata……rata ……..?

  4. nihal says:

    සමලිංගිකත්වය යනු නරක දෙයක් නොවේය. මහා ඇලෙක්සැන්ඩර් රජුද සමලිංගිකයෙකි. ජේසුතුමන්ද සමලිංගිකයෙකු බැව් වෙබ් අඩවි වල මා කියවා ඇත. අද අප රටේ පවතින දැවෙන ප්‍රශ්න වලට එකම විසඳුම සමලිංගිකත්වයයි.
    * සමලිංගිකයන් අහිංසක මනුෂ්‍ය කොට්ඨාශයකි.
    * උන් වෙනම රටක් නොඉල්ලයි.
    * උන් අයිතිවාසිකම් ඉල්ලා අරගල,පිකටින්,වර්ජන,උද්ඝෝෂණ නොකරයි.
    * විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ශණය දිනා ගැනීමට මිනිසාට අවශ්‍ය ද්‍රව්‍ය වන ඇඳුම්-පැළඳුම්-සුවඳ විලවුන් සඳහා පිට රටට ඇදී යන විශාල මුදලක් ඉතිරි වේ.
    * ළදරු ආහාර-කිරි පිටි සඳහා වැය වන විදේශ විනිමය ඉතිරි කර ගත හැකිවේ.
    * ජනගහණය බෝවීමක් සිදු නොවන නිසා රටේ ඉඩම් ප්‍රමාණය කළමණාකරණය ගැනීමට පිටුවහලක් වනු ඇත.
    * දැනට පවුල් බරින් පීඩා විඳින පවුල්වල වැඩි පුර දරුවන් සමලිංගිකයනට adopt කිරීමට දීමට හැකි වේ.
    * අතීතයේ පැවති ආකාරයට රන් අභරණින් සැරසුනු තරුණියකට මහ රෑ වුවද පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා තනිපංගලමේ ගොස් කරදරයක් නැතිව ආපසු පැමිණීමට හැකිවන ආකාරයට රටම සාමකාමී වනු ඇත.
    * ළිං මැඩියන් මෙන් නොසිට අප අළුත් අළුත් දේ අත් හදා බැලිය යුතුය.
    අළුත් දෑ නොසොයන ජාතිය ඉදිරියට නොයන බැව් ඇස්.මහින්ද හිමියන් පවසා ඇත.
    * විරුද්ධ ලිංගිකයෙකුගේ සෙළු කයට හේත්තු වනවාට වඩා අමුතු ආතල් එකක් මේ ක්‍රමයෙන් ලැබෙන බැව්ද මා කොහේ හෝ කියවා ඇත.
    අපි හෙට සිටම සමලිංගිකයන් වෙමු.

    • ඥාණසාර says:

      අපේ රටේ ගොඩක් උන්නාන්සෙලත් සමලින්ගික. මමනම් එහෙම නෑ.

    • නිහාල් වලවේ says:

      නිහාල් ළමයෝ කෙසෙල්ගෙඩි ඉදි-ඉදී යනවා. එන්නකෝ මෙපත්තේ කෙසෙල් ගෙඩියක් කාල යන්න, ලොලිපොප් ගෙනියන්නත් දෙන්නම්.

    • Lee says:

      Nihal has done a joke…!!!!

  5. Nim says:

    ANNA….
    MEHEMATH GAY
    ANDUWAK.

  6. dheshabhimani says:

    අපේ ජාතියට, ආගමට, සංස්කෘතියට කරන මොන අපරාදයක්ද මේ. මුන්ට වැහි නැති හෙණ වදින්න ඔනේ මේ කරන වැඩ වලට. අපේ රටේත් ඉන්නවා තමයි මේ වගේ ලිංගික අසමානතා ඇති මිනිසුන්. ඒත් මේ වගේ නාඩගම් නටන්නේ නෑ. ඒ මිනිස්සුන්ගේ පාඩුවේ ඉන්නවා. මුන් බටහිර රටවල වගේ මේක මිනිස්සුන්ගේ ඔළුවවලට දාලා දාලා උන්ගේ ජාතිය වැඩි කරගන්නයි හදන්නේ. පාර්ලිමේන්තුවේ 3/1 මුන්ගේ ජාතිය නේ. නැතුව මිනිසුන්ට කරුණාවට නෙවෙයි. මේවාට කටයුතු කරන එවුන්ටත් උල්පන්දම් දෙන එවුන්ටත් හෙණම වැදීයන්!

  7. Suminda says:

    Anthawadi Sri Lanka rajyaya Prajathanthrawadaya desata. Samana minis ayithiwasikam piligath shishta sampanna rajyayak. Jayawewa yahapalanayata.

  8. දේශාභිමානී දේශ හිතෛශියා says:

    අර නිහාල් කියන එකාගෙ මොළේ පස්සට බැහැල වගේ උඹව ඉපදුනේ තාත්තා සමලිංගික සේවනය කරපු නිසාද වල් පරයින් තව එනව කතා කරන්න අයිතිවාසිකම් ඔක කලාම කොහොමද බූරැවො මානව ශිෂෟඨාචාරයේ පැවැත්මක් ඇති වෙන්නේ

  9. මචං says:

    දවසක් කිරිල්ලවල ටවුන් එකේ මෙහෙම දේදුනු කොඩි දාල පාර දිගට..මම ඉතින් මහ උන්ගේ අප්පා මතක් කර කර ගියා.පස්සේ
    තමා දැක්කේ කොඩිය මැද තව රුපයක් තියනවා පොඩියට.බැලින්නම් සමුපකාර කොඩිය…ලැජ්ජාවේ බෑ …කිසි වෙනසක් නෑ මේකම තමා ….හැබැයි ඉතින් එක්සත් ජාතීන් නම් සමුපකාර කොඩිය උස්සන්නේ නෑ හිටං ….

  10. බැන්ඩිකූට් says:

    නිහාල් උපහාසයක් නේද කරලා තියෙන්නේ
    සමලිංගිකත්වය විකෘතියක්
    ඒත් සමලිංගික වුන අයට ඒ සඳහා නිදහස දිය යුතුයි
    හැබැයි පිටරටවල වගේ රැළි පැවැත්වීමට කපල් එකක් වෙලා ළමුන් හදා ගන්න (adopt) ඉඩ නොදිය යුතුයි

  11. දමිත් says:

    සමලිංගික යන වචනය ඇසූ පමණින් ජාතිය, ආගම, සංස්කෘතිය යන වචන සිහිපත් වන අපේ රටේ බහුතරයක් උදවියට හැබෑවටම රට ජාතිය ආගම ගැන හැගීමක් තිබුණා නම් අදටත් ලංකාව තුන්වෙනි ලෝකයේ හිගන රටක් නොවෙන්න තිබුණා.. මේ එකම රටේ සොබාදහමට යට වුණු තවත් මිනිසුන් පිරිසක් දෙස මනුස්සකමක් ඇතුව දකින්න තරම් උසස් මනසක් නොමැති ඒ තරමටම නොදියුණු මිනිසුන් වෙසෙන මෙවන් රටක් කවදා මේ අගාධයෙන් ගොඩ එන්නද.. ලෝකය ඉදිරියට ගියත් අපි තාමත් පරිහානි‍යේ පතුලට යමින් සිටින්නෙමු. බිලියන ගණනින් ලෝකෙට ණය වී සිටින්නෙමු.. ගොඩ ඒමක් නම් නොපෙනේ.. වරදක් ඇත.. රටේ මිනිසුන්ගේමය..

Main News