ලංකාවේ ෆේස්බුක් වාරණය කිරීම ගැන ජාත්‍යන්තර සංවිධාන ප‍්‍රසාදය පල කලා..- ජනාධිපති

March 29, 2018 at 3:22 am | lanka C news
ලංකාවේ ෆේස්බුක් වාරණය කිරීම ගැන ජාත්‍යන්තර සංවිධාන ප‍්‍රසාදය පල කලා..- ජනාධිපති

පසුගියදා මහනුවර දිස්ත‍්‍රික්කයේ ඇති වූ සිදුවීම් හේතුවෙන් ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා තාවකාලිකව අත්හිටුවීමට රජය ගත් පියවරයන් ජාත්‍යන්තර සංවිධානවල පැසසුමට ලක් වූ බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

එම තාවකාලික වාරණය මාධ්‍ය නිදහස හෝ ජනතා මූලික අයිතිවාසිකම් අහිමි කිරීමක් හෝ නොව අවස්ථාව අනුව ගත යුතු වැදගත් තීරණයක් යයිද ජනාධිපතිවරයා කියා සිටී.

කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී සංවිධානය කර තිබූ ෆාතිමා මුස්ලිම් කාන්තා විදුහලේ සියවස් සැමරුම් උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ අදහස් පල කලේය.

සාමාන්‍ය පෙල උසස් පෙල විභාගයනට පෙනී සිටින දරුවන්ගේ දෙමාපියන්ද ෆේස්බුක් වාරණයට ගත් තීරණය ගැන ප‍්‍රසාදය පල කලේ යයි ජනාධිපතිවරයා පැවසීය.

3,789 Viewers

12 Comments to “ලංකාවේ ෆේස්බුක් වාරණය කිරීම ගැන ජාත්‍යන්තර සංවිධාන ප‍්‍රසාදය පල කලා..- ජනාධිපති”

  1. helaya says:

    premadasa kaaleii vihilu sapayanna a j ranasinghe hitiya. mahindata mervin hitiya. sirisenata kavuruwath one naha. sirisenama ekath karanawa. habai eya eka witharai karanne. anith janadipathiwaru monawa hari wade kara

  2. Fass says:

    Yahapalana NGO set eka wenna athi

  3. අරුණ says:

    අවු.21ට අඩු තමන්ගෙ දරුවො හදාගන්න බැරි දෙමව්පියොන්ගේ ඇගැයීම් වලින් වැඩක් නෑ…………මුලු රටක ජීවත්වන මහජනතාවට තමන්ගේ අදහස් හුවමාරු කරගන්න තියෙන දෙයක් තහනම් කරන එක මෝඩවැඩක් ….ෆෙස්බුක් හරහා සිදුවන අපචාර,නීතිවිරොධී ක්‍රියා සම්බන්ධයෙන් විතරක් නොවෙයි තොරතුරු තාක්ෂණික පහසුකම් භාවිතා කරමින් සිදුකරන සංවිධානත්මක අපරාධ , රාජ්‍ය ආරක්ෂාවට තර්ජනය වන සිදුවීම් නිරීක්ෂණය කිරීමට පොලිසිය හා හමුදාවෙ වෙන වෙනම ක්‍රියාත්මක වන ඒකක දෙකක් පිහිටුවා එය රාජ්‍ය නායකයාගේ අධීක්ෂණය යටතේ තිබිය යුතුයි. ඉදිරියෙදී එන සියිබර් අපරාධ රැල්ල මර්ධනය කිරීමට මිසක් විරැද්ධවාදීන්ගේ දේශපාන මත මර්ධනය නොකරන්න ඒවා පාර්ලිමේනතුවට වගවිය යුතු ලෙසට පිහිටුවිය යුතුයි……ඔන්න කරනවනම් වැඩ………

  4. Boo says:

    ඔවු ඉතින් සුද්දෙක් කිවුවනං ඒක හරිම තමයි, ආයේ දෙකක් නෑ . උන් කිවුවොත් උන්ගේ නොහෝදන පුක හරි සුවඳයි කියල මේ ගොබ්බය ඒකත් ඉඹල කියයි හරි සුවඳයි කියල.

    • Victor says:

      සහතික ඇත්ත. තුහ් නොදකින්, ආප්ප කාල ගිහින් රටම කෑව.

  5. Trumph says:

    ඇත්ත වශයෙන්ම . කවුරු මොනවා කිව්වත් ඒක ඒ අවස්ථාවේ දී කල යුතු ම දෙයක්.

  6. සොත්ති උපාලි says:

    ජාත්‍යන්තර මුස්ලිම් අන්තවාදී ස්ංවිදාන ලෙස වෙනස්විය යුතුය.

  7. mp says:

    කියමු බලන්න නම් ටිකක්….!!!

  8. Gayantha says:

    Meyage thiyena gon kama thawa duratath oppu kara ema kathawenma. ratata wuna winasayak

  9. indunil says:

    dee kirata…………?

  10. Love nature says:

    ඒ වගේම කුඩා දරුවන්ට නොහබින ටෙලි නාට්ටි තහනම් කල යුතුය වැඩියක්ම තරුණයන් දරුණු කමට හැරෙන්නේ මේ රගපෑම් නිසා

  11. Love nature says:

    අපේ රට ජාතිය ආගම බේරගන්න නම් සියලු දෙනාම මෙය පිළිපැදිය යුතුය බුදු සරණයි

    පන්සිල් කියන්නේ ඒ සිල් අතර තියෙන අන්තිම සරල සහ ගොඩක් ජනප්‍රිය දෙයක්. නිතිපතා සමාදං වෙලා පිළිපදින්න පුළුවං දෙයක්.
    මොනාද පන්සිල් කියලා බලමු.

    පරපණ නැසීමෙන් වැලකීමේ සික්ශාපදය
    අන්සතු දේ ගැනීමෙන් වැලකීමේ සික්ශාපදය
    කාමය වරදවා හැසිරීමෙන් වැලකීමේ සික්ශාපදය
    බොරු කීමෙන් වැලකීමේ සික්ශාපදය
    සුරාව පානය කිරීමෙන් වැලකීමේ සික්ශාපදය

Main News