ලංකාව බංකොලොත් රටකැයි ප‍්‍රකාශ කිරීම ආසන්නයි.. භාන්ඩාගරයේ බැංකු අයිරාව බිලියන 125 ආසන්නයේ.. හම්බන්තොට චීනයට විකුණන මුදලට සමානයි.. අළුත් අවුරුදු වැටුප් ගෙවීමත් දුෂ්කරයි..

February 13, 2017 at 10:17 pm | lanka C news | ලංකා සී නිවුස්
ලංකාව බංකොලොත් රටකැයි ප‍්‍රකාශ කිරීම ආසන්නයි.. භාන්ඩාගරයේ බැංකු අයිරාව බිලියන 125 ආසන්නයේ.. හම්බන්තොට චීනයට විකුණන මුදලට සමානයි.. අළුත් අවුරුදු වැටුප් ගෙවීමත් දුෂ්කරයි..

ආණ්ඩුව කිසිදා නොවු විරු තත්ත්වයකට ආර්ථික අර්බුදය පැමිණ ඇත. මේ වනවිට ආණ්ඩුවේ ගිණුම පවතින ලංකා බැංකුවේ බැංකු අයිරාව රුපියල් බිලියන 120 කි.

ජනාධිපතිවරයා, අගමැතිවරයා, මුදල් අමාත්‍යවරයා ඇතුළු මුලු අමාත්‍ය මණ්ඩලයම මෙම අර්බුදය සම්බන්ධව කිසිවක් නොකියයි.

සමහරවිට ජනාධිපතිවරයා ආර්ථික විශේෂඥකු නොවන බැවින් එතුමාට රටේ සෑබෑ තත්ත්වය වසන් කොට ඇති බවක් පෙනේ.

එබැවින් ජනාධිපතිවරයා රජය පත්වී වසර දෙකක් ගතවීමෙන් පසුත් පසුගිය රජය ගත් සංවර්ධනය ණය ගැන කතා කරමින් සිටී. එතුමාට අද රටේ සැබෑ ආර්ථික අර්බුදය සම්බන්ධව මුදල් අමාත්‍යවරයා හෝ මුදල් අමාත්‍යාංශයේ ලේකම් විසින් දැනුවත් කොට නොමැති බැව් පෙනේ.

රටේ විපක්ෂ නායකතුමා උතුරු නැගෙනහිර එක්කොට ෆෙඩරල් විසඳුමක් සෙවීම හැර අද වනවිට රටේ තිබෙන ප්‍රධාන ගැටලු සියල්ලම ඔහු විසින් පාර්ලිමේන්තුව තුල යටපත් කොට ඇත.

සමහරවිට සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය නියෝජනය කරන විපක්ෂයක් මෙන්ම බහුතර විපක්ෂයේ ජනතාව නියෝජනය කරන විපක්ෂ නායකයෙකු සිටියේ නම් ආණ්ඩුව මිට වඩා පරිස්සමින් රටේ මූල්‍ය පරිපාලනය කරනු ඇත.

මේ අනුව ජාත්‍යන්තරව ආයතනයන් විසින් ශ්‍රි ලංකාව ඉතා ඉක්මනින් තවත් පහළ ආර්ථික ශ්‍රෙණි ගත කිරිමට ලක් කොට ශ්‍රීලංකාව කිසිම අයුරකින් ණය ලබාදීමට සුදුසු රටක් නොවන බවට ප්‍රකාශ කිරීමට ආසන්න තත්ත්වයේ ඇත.

එනම් ඉදිරියේදී ශ්‍රීලංකාව බංකොලොත් රටක් ලෙස ජාත්‍යන්තරය ප්‍රකාශ කිරීම එලි පෙත්තටම පැමිණ ඇත.

– විශ්ලේෂක

30,353 Viewers

18 Comments to “ලංකාව බංකොලොත් රටකැයි ප‍්‍රකාශ කිරීම ආසන්නයි.. භාන්ඩාගරයේ බැංකු අයිරාව බිලියන 125 ආසන්නයේ.. හම්බන්තොට චීනයට විකුණන මුදලට සමානයි.. අළුත් අවුරුදු වැටුප් ගෙවීමත් දුෂ්කරයි..”

  1. daham says:

    “thopita hena gahanawa yako” kiyala kiyapiyako ran gonjo ithin.

    • wimale says:

      mahinda mokuth kale na thoththa baba

    • Perera says:

      මේක පට්ට බොරුවක්. බැංකු අයිරාව රුපියල් බිලියන 180 පැන්නේ mara ගේ කාලෙමයි. රනිල් එය අතිශය බුද්දීමත්ව 120 දක්වා අඩු කිරීමට සමත් උනා. තව වසර 2කින් 100 කරනවා. එවිට රට සුකිත මුදිත වෙනවා, විශ්මිත ආර්ථික වර්ධනයක් වෙනවා, සහල් 50ට අඩු වෙනවා.

      mara ගේ කාලේ තම කොටස් වෙළෙදපොල සම්පුර්ණයෙන්ම කඩා වැටුනේ. අතිඋත්තම රනිල් උතුමාණන් විසින් සාර්ථක ලෙස ගොඩ ගනිමින් පවතිනවා. mara කොටස් වෙළෙදපොලේ කඩා වැටීම බොරුවෙන්, බොරු ඉලක්කම් දාගෙන වසා ගත්තා. රනිල් උතුමාණන් ලග හොර බොරු නෑ, ප්‍රශ්නයට මුහුණ දී ප්‍රශ්නය ඇතිකළ එවුන් හරහාම එය විසදිමයි සිද්දාන්තය. හරියට අර දෙමෙලු දෙමෙලු කොටවා උන් ඇතිකළ කොටි ත්‍රස්තවාදය, උන් ලවාම නැසුවා සේ. සුදුතුම්පිය රනිල් උතුමාණන් ඉතාම බුද්දීමත්ව තමා හැම වැඩක්ම කරන්නේ. මරක්කලයින් කුරාන ත්‍රස්තවාදය අතිකෙරෙමින් පවතිනවා, උන්ටද විසදුම සයිද්දාන්තිකවම ඉෂ්ට සිද්ද කෙරෙනවා. උන්ම එකිනෙකා කොටාගෙන එක විසදන තත්වයට වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ, උන්ටත් හිතාගන්න බැරි විදිහට. ඔය මරක්කල හැත්ත ලෝකෙට හිසරදයක්.

      සියලු ප්‍රශ්න වලට සාර්ථක ලෙස විසදුම් දෙමින් ඉදිරියට ඇදුනත් ආප්පේ කකුලෙන් අදිනවා. ඌ කැමති නෑ රට දියුනුවෙනවට. මොකොද ඌ දන්නවා දියුණු උනොත් තනිකරම ගරුත්වය යන්නේ එජාපයට බව. mara වගේම, ඌටත් ඕනේ උගේ පවුලේ එවුන් ඉදිරියට ගන්න. පවුල් කාරයෝ රටට අහිතකරයි. සමලින්ගිකයින් ඕනෑම රටකට හිතකරයි.

  2. අනාථ ජනයා says:

    මේ කාලකන්නි දේශපාලකයන් ඉන්න තාක් කල් මේ රට විනාශ වෙනව. පාට පක්ෂ බේදයකින් තොරව මුන් ඔක්කොම මකබෑවිලා ගියොත් මේ රටට යහපතක් වේවි.

    • Champika says:

      මේකට ත් මහින්දට ඇගිල්ල දික් කරයි
      ඒත් කොටස් වෙලද පල කඩා වැටුනේ එතුමාගෙ වරදින්ද

  3. Champa says:

    The Finance Minister should resign within the next 24 hours. If not he should be sacked forthwith!

    අයියෝ, මිනිස්සු කොච්චර කිව්වද මුදල් ඇමතිව අස් කරන්න කියලා? දැනටමත් පරක්කුයි.

    ලංකාවත් ග්‍රීසිය වගේ වෙලා මිනිස්සු හිඟා කන තැනට, පෝලිම් වල මැරෙන තැනට වැටෙන්න ඉස්සෙල්ල, අර පල් හොරා මුදල් ඇමතිව අස් කරලා මුදල් අමාත්‍යාංශය ජනාධිපතිතුමා යටතට අරන්, මුදල් ඇමති විදියට Dr. Sarath Amunugama පත් කරන්න ඕනේ. Eran ව ගන්න එපා. එයාට කිසිම පලපුරද්දක් නැහැ. Dr. Amunugama තමයි මේ වෙලාවේ හොඳම.

    අර මුදල් අමාත්‍යාංශයෙන් අයින් කරපු බැංකු ඔක්කොම ආපහු “අළුත්” මුදල් ඇමති යටතට ගන්න ඕනේ.

  4. අනිල් ..R... says:

    ——තුමනි, අර කුමාරවරුන්ට ගෙනා චොපර් 5 වහාම විකුණා මුදල් ලබාගෙන රට බේරාගන්න..
    ඕනෑම නම් දහම්ට (daham sirisena ට) එකක් තියාගන්න..

    • alaya says:

      ඔයිට වඩා ලේසියි ….. රත්තරන් අස්සයෝ දෙන්නගේ වලිග දෙක විතරක් විකුණලා රටආර්ථික අර්බුධයෙන් ගොඩ ගන්ඩ පුළුවන්

  5. Micro Man says:

    අඩුවට වැඩියෙන් කන්ඩනේ ඕනෑ උනේ,මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලන සමයේ සංවර්ධන ව්‍යාපෘති,අධිවේගී මාර්ග එහෙම ඉදිවෙනකොට ඇහුවේ පාරවල් කන්ඩද කියලනේ.දැන් මුළු රටම බංකොලොත් උනාම එහෙම කියපු උන් පාරවල් ටිකවත් කාපල්ලා.තොපිලට ඔහොම වෙලා මදි.සිරිසේන ප්‍රමුඛ කල්ලිය තුළින් රටේ ඉදිරි අනාගතයට කිසිඳු සුභවාදී යුගයක් උදා නොවන බව එදා පුන පුනා පවසද්දීත් බහුතර සිංහලයෝ පවා ඒ කල්ලිය ජයග්‍රහණයටම උල් පන්දම් දුන්නා.එදා දුන් උල්පන්දම් වලන් දැන් බලහල්ලා මොකද වෙලා තියෙන්නෙ,වෙන්න යන්නෙ කියලා.

    • Alapaluwa says:

      දැන් ඉතින් මේ ගොන්හර්ක්ට කියන්න තිබේන්නේ මේ උල්පන්දම් ඇවිලෙමින් ගිනි දළුලමින් තියෙන බැවින් හොඳවයින් යහාමෙට පෙට්රෝල් ටිකක් කටෙහලා ඔය පන්දම ගහාගනියවූ කියලා කටේ ඉක්මණට වේගෙන් යන්න.

  6. Joy says:

    President Serisena & Prime Minister Ranil , Please RESIGN and go home
    Yahapalana Government go to Hell

  7. Nalika says:

    Me tikane kattiyatama ona une.Wadak puluwan ekekuta ona wadak baradenna.Bolage gonkamata mati mol uru set eka pali naha.

  8. janaka says:

    මුන් මොනවද රටට කලේ,
    සිරිසේන දවස තිස්සේ නිදියගෙන , නැගිට්ට ගමන් රාජපක්ෂට බනිනවා. රනිල් ට රට කන්න ඉඩ ඇරලා ඔහේ බලාගෙන ඉන්නවා.
    දේශපලන හැතිකරේම රට කනවා.
    වික්කමසිංහ ලොක්කා පිස්සා වගේ හැසිරෙමින් රට විකුනනවා, රටේ කොදු නාරටිය වන මහා බැංකුව හොරා ගෙන කෑවා . සිරිසේනට පන නැහැ මුව පන්නල දාන්න.
    රටේ සම්පත් ටික කට්ටියම කොල්ල කනවා .
    දැන් රටේ හාල් ටිකත් කොල්ල කනවා දේශපාලන හඊය අරන්
    රටට ඔරොත්තු නොදෙන වාහන දේශපාලුවන්ට ගෙන්නනවා
    මේවා තමා මේ අවුරුදු දෙකට මේ රටට කලේ

    යුද්ද කළේවත් මේ වගේ රට වැටුනේ නැහැ.

  9. Bull in the clay shop says:

    Around April country will be in real crises, if they did not sale coutry’s assets and make some.money for day.survival

  10. Dickie Bird says:

    Rata bankaloth………………….

    Ranil masayak.. masayak ga’nay rata savari gahayi.

    Beeri alinta veena vadanaya kirima.

  11. Niru says:

    There is a Prime Minister who was awarded a Doctorate. Now that he is well qualified together with CB thief they take over running the economy.

  12. Rangonja says:

    Dan Mahindayage Eta Deka Mirikala Hari ..HoraKaapu Tika Wamarawanna Kaale Hari…

Main News