ලංකාව යලිත් ලෝක කුසලානය දිනනවාට ඇමති අර්ජුන ඉරිසියයි.. ඇමතිකමෙන් වහා අස්වෙනු..- දයාසිරි

January 19, 2018 at 3:50 pm | lanka C news
ලංකාව යලිත් ලෝක කුසලානය දිනනවාට ඇමති අර්ජුන ඉරිසියයි.. ඇමතිකමෙන් වහා අස්වෙනු..- දයාසිරි

ඇමති අර්ජුන රණතුංගට ලැජ්ජාවක් ඇත්නම් වහාම ඇමති ධුරයෙන් ඉල්ලා අස්වි යුතු යයි ක‍්‍රිඩා ඇමති දයාසිරි ජයසේකර මහතා පවසයි.

කලින් වරාය විනාශ කරමින් සිටි ඔහු දැන් තෙල් සංස්ථාව විනාශ කරමින් සිටින බවද ඔහු සදහන් කරයි.

තෙල් නැවු එනතුරු ජනතාව පෝලිමේ තැබූ ඇමතිවරයා ඔහු යයිද ඇමති දයාසිරි පෙන්වා දෙයි.

ක‍්‍රිකට් පරාජයන් ගැන ඇමති ආර්ජුන විසින් එල්ල කරන විවේචන ගැන ප‍්‍රතිචාර දක්වමින් ඇමතිවරයා මේ අදහස් පල කලේය.

සත්‍ය නම් ශ‍්‍රී ලංකාව තවත් ලෝක කුසලනයක් දිනා ගන්නවාට අර්ජුන රණතුංග කැමති නැති බවත් එහි සදාකාලික හිමිකරු වීමට ඔහුට උවමනා යයිද ක‍්‍රිඩා ඇමතිවරයා වැඩි දුරටත් පැවසීය.

10,540 Viewers

11 Comments to “ලංකාව යලිත් ලෝක කුසලානය දිනනවාට ඇමති අර්ජුන ඉරිසියයි.. ඇමතිකමෙන් වහා අස්වෙනු..- දයාසිරි”

  1. dula says:

    ගොන් කතා කියන්න එපා වස්සෝ ….මොනවා උනත් ඒ මනුස්සයා මේ රටට නම්බුවක් අරන් දුන්නා …. උඹලා වගේ දෙපැත්ත කන සේවලයෝ නෙමෙයි. කරපු දේට ගරහන්න එපා ….. දැන්වත් හැදෙන්න බලපල්ලා

    • ICC-We-All-C says:

      බුකිය පැත්තකටම දමා ජය ගන්න
      කාලය පැමින ඇත සැම දැන ගන්න
      පුටුව රත්කරා ඇති පැනෂන් යන්න
      රණතුංග ඉන්ඳවා සිංහය දිනවන්න

  2. මම සිංහයා ! says:

    බුකියව පැත්තකට දාල අර්ජුනයගෙන් Tuition ගනින්…

  3. Rojer says:

    You must be dreaming to win World Cup
    Look at how they play against Zimbabwe and Bangladesh
    What happend to the Sri Lankan Cricket since this Yahapana goverment came to power Even we can’t beat the bottom ranked teams either?

  4. ඔන්න ගොයියෝ දැන් බංගලාදේෂයේ ගහන මැච් එකත් රෙකෝඩ් ඇතුවම දිනාගෙන යන්නේ ලෝක ක්කුස්සිලානය නම් ෂුවර්????????

  5. Gayantha says:

    Uba gedera pala eeta issara wela ! Ubai, bookipalai hitanui thamai cricket kaiwe. bookipala dapu ottu wala labayen kotasak rilasirita laienawa. Mahabanku horungen passe lokuma wanchawa karana thunkattuwa thamai rilasiri,bookinpala saha hitan horu

  6. lion says:

    ක‍්‍රිකට් පාලනය ඇමතින්ට බාර නොදිය යුතුය

  7. gaps says:

    Àaaa. Rilavo tho nodanna cricket
    Tho otanin makabaviya.

  8. Niru says:

    When LTTE was attacking these idiots were shitting in their pants. His boss signed off half the country to save his neck. Their Chandikama is only for poor Sinhala people. They are shitty scared of Badurdeen who is destroying Wilpattu.

  9. Ashen says:

    Muge wena katha monawa wunath me kathawa nam sahathika aththa arjuna 2007 theth 2011theth lankawa world cup final awama cup eka ganna beha kiyala kiwwa katha hodata mathakai arjunata oni sada kalikawama world Cup eka thaman satu kara gannai

  10. aagamikaya says:

    Lankave siyaluma creeda sangam vala nayakathvayen me kalakanni amathiyanva kondesi virahithava ivath kala yuthui. Me haththa hitiyoth ape rate sports kammuthui.

Main News