ලංකාව සමලිංගික පාරාදීසයක්.. සමලිංගික සේවා සපයන්නන් ඔ්නෑ තරම්..- විදෙස් මාධ්‍ය ලංකාව ගැන සමලිංගිකයන්ට කියයි..

August 31, 2017 at 10:47 pm | lanka C news
ලංකාව සමලිංගික පාරාදීසයක්.. සමලිංගික සේවා සපයන්නන් ඔ්නෑ තරම්..- විදෙස් මාධ්‍ය ලංකාව ගැන සමලිංගිකයන්ට කියයි..

ශ්‍රී ලංකාව සමලිංගික සංචාරක පාරාදීසයක් ලෙසට ක‍්‍රමයෙන් පත්වෙමින් ඇත්තේ යයි ජාත්‍යන්තර වෙබ් අඩවි කිහිපයක් උපටා දක්වමින් මෙරට මාධ්‍ය කිහිපයක් වාර්තා කර ඇත.

සුළු සුළු නීතිමය ගැටළු ඇතත් කිසිම හිසාවකින්, පීඩාවකින් තොරව මෙරට සංචාරය සදහා ඉඩ ඇති බව සමලිංගික යුවළවල් වෙනුවෙන් සංචාරක උපදෙස් ලබා දෙන එම වෙබ් අඩවි සදහන් කර ඇති බවත් ගාල්ල, මාතර, හික්කඩුව ප්‍රදේශ වල මෙන්ම මීගමු නගරයේද සමලිංගිකයනට හිතකර මෙන්ම පහසුවෙන්ම සමලිංගික සේවා සපයන්නන් සිටින බවද එම වාර්තාවන්හි සදහන්ය.

17,612 Viewers

3 Comments to “ලංකාව සමලිංගික පාරාදීසයක්.. සමලිංගික සේවා සපයන්නන් ඔ්නෑ තරම්..- විදෙස් මාධ්‍ය ලංකාව ගැන සමලිංගිකයන්ට කියයි..”

  1. sanidu sooriarachchi says:

    ෂාහ්. නියමයි. දැන් අපිට HIV වගේ ලෙඩ ජාති ගොඩාක් නිකම්ම බෝ කරගන්න ලේසියි. රට HIV පාරාදීසයකුත් වෙයි. කාටද ආඩම්බර?

  2. ආනන්ද says:

    පුදුම වෙන්ඩ දෙයක් තියෙනව ද ඔතන…….! තිරිසන් “සමලිංගික” නරුමයෝ රටේ බලයට ආවාම, ඔහොම තමයි. දන් ඉතිං HIV වලිනුත් ලෝකේ ඉහලම සංචිතයට මේ අපේ මනරම් කුඩා රටත් ඉක්මණටමත්, මුළටමත් දාගන්ඩ පුළුවන්වෙයි…..!!

  3. Tax officer says:

    this is not a surprise, we have same sex couples (gay and lesbian) ever since,

    same for the prostitution as well, if anyone wants service is available at any time.

    last not the least, all the drugs including illegal alcohol(Kasiippu) too are available, those who use those knows how to find it

Main News