ලංවිම පාඩුව කෝටි 1320ක්..

May 12, 2017 at 2:02 am | lanka C news | ලංකා සී නිවුස්
ලංවිම පාඩුව කෝටි 1320ක්..

ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කල අලූත්ම වාර්තාව අනුව 2016 වසරේදී ලංකා විදුලිබල මණ්ඩලයේ පාඩුව රුපියල් කෝටි 1320කි.

ජල විදුලි නිෂ්පාදනය අඩු වීම මීට ප‍්‍රධාන හේතුවක් යයිද වාර්තාවේ දැක්වෙයි.

එම වාර්තාවේම දැක්වෙන්නේ තාවකාලික මූල්‍ය දත්තවලට අනුව විදුලිබල මණ්ඩලය 2015 වසරේදී රුපියල් කෝටි 1940ක බදුවලට පෙර ලාභයක් වාර්තා කළ බවයි.

1,509 Viewers
Main News