ලංවිම සභාපති අනුර විජේපාල ඉල්ලා අස්වෙයි..

April 26, 2017 at 6:48 pm | lanka C news | ලංකා සී නිවුස්
ලංවිම සභාපති අනුර විජේපාල ඉල්ලා අස්වෙයි..

ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති ධුරය දැරූ අනුර විජේපාල මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

තම ඉල්ලා අස්වීමේ ලිපිය විෂය භාර ඇමති රංජිත් සියඹලාපිටිය මහතාට බාර දුන් බව බටගොඩ මහතා සදහන් කරයි.

11,919 Viewers

6 Comments to “ලංවිම සභාපති අනුර විජේපාල ඉල්ලා අස්වෙයි..”

  1. shantha dissanayake KURU says:

    gentelman

  2. White Shark says:

    මේ පාර ඇත්තටම අස් වුනාද? ගිය පාරත් ඕකම කිව්වනේ. ලයිට් ආවට පස්සේ අස්වීමේ ලියුම දෙනවා කිව්වේ.

  3. Dickie Bird says:

    Deiyo Sakki…………….Mahathwaru resign and come mahath-horu. to lead the CEB.
    Jayawewa Yahapalanaya.

    Thank you Anura Wijelal for your service. Wish you a good future.

  4. BARCARDI says:

    Under Yahapalana also professionals cannot do their jobs.

Main News